එලකිරියෙ අලුත් අකවුන්ට් එකක්

Razor97

Active member
  • Dec 2, 2018
    65
    111
    33
    29
    මගෙ යාලුවෙක්ට එලකිරියට ජොයින් වෙන්ඩ ඕනෙ වෙලා අලුත් අකවුන්ට් එකක් හැදුවා. ඒකෙ ඊමේල් එක කන්ෆර්ම් කරලා ෆෝන් නම්බර් එකක් දුන්නට පස්සෙ ඒකට කෝඩ් එක ඇවිල්ලා නෑ. ඊයෙලු හැදුවෙ. තාම කෝඩ් එකක් ආවෙ නෑ කියනව මේකට මොකද්ද කරන්ඩ පුළුවන්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    season 3 starz GIF by Black Sails
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගෙ යාලුවෙක්ට එලකිරියට ජොයින් වෙන්ඩ ඕනෙ වෙලා අලුත් අකවුන්ට් එකක් හැදුවා. ඒකෙ ඊමේල් එක කන්ෆර්ම් කරලා ෆෝන් නම්බර් එකක් දුන්නට පස්සෙ ඒකට කෝඩ් එක ඇවිල්ලා නෑ. ඊයෙලු හැදුවෙ. තාම කෝඩ් එකක් ආවෙ නෑ කියනව මේකට මොකද්ද කරන්ඩ පුළුවන්.

    email phone number pm karapan hadala denna
     
    • Haha
    Reactions: Solo Rider