එලකිරියෙ ඉන්න බේබද්දො වර

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    අවුරුද්දකට දෙපාරක් විතර කබා යන්නම ගහනවා.

    නෝර්මලි ආර්ථික අර්බුදයට කළින් monthly 2-3 arrak bottles + 4 beer විතර.
    දැන් සතියට බියර් 2යි.
     
    • Like
    Reactions: skymicro

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    උබල වැඩිපුරම බොන්න කැමති කොහොමද කියපල්ලකො

    මන් කැමති තනියම ඕල්ඩ් ශොට් එකක් දානගමන් බේක් කරපු කුකුල් අණ්ඩක් බයිට් එකට ගන්න .

    තනියම බොන්න කැමතියි දැන් ඉස්සර වගේ සෙට් වෙලා බොනවට වඩා . මොකද තනියම බොනකොට පොඩ්ඩක් පෙවෙන්නෙ . ෆිල්ම් එකක් පොතක් කියවන ගමන් ශොට් 3ක් විතර දාගත්තහම හොදටම ඇති

    Same Story here..
    Instead old, I prefer Dry Gin with Lemon(neat)...