නිවන තමයි අපි කාගෙත් සැනසීමMata dan bona eka epa wela.ekama story tika set unama kiyanne.ekko politics ekko life.ita passe spa.

නිවන තමයි අපි කාගෙත් සැනසීමMata dan bona eka epa wela.ekama story tika set unama kiyanne.ekko politics ekko life.ita passe spa.

එයගේ ෆේක් එකක් වෙන බැයිදකිරියෙ ඔයා වගේම කෙනෙක් හිටිය දැන් මාස කීපයකට කලින්.
මට නන් හිතෙන්නෙම මේ එයාමයි කියල. post පැටන් එකෙන්එයගේ ෆේක් එකක් වෙන බැයිද![]()
Bona ekath cycle wela tiyenneනිවන තමයි අපි කාගෙත් සැනසීම![]()
මටත් හිතුනා. එලි වෙන ජාමෙට හොද හොද සෙල්ලම් බලන්න පුලුවන් වෙයිමට නන් හිතෙන්නෙම මේ එයාමයි කියල. post පැටන් එකෙන්
You are talking to yourself.hows that athalRitalin දැං ආතල් නෑ
Modafinil දැං ආතල් නැති තරං
ඊළගට මොකක්ද![]()
ADHD හැදිල ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්න අපිට ඉතුරු වුණේ ඔච්චරයි බංYou are talking to yourself.hows that athal
නි.ජෝ. ද?කිරියෙ ඔයා වගේම කෙනෙක් හිටිය දැන් මාස කීපයකට කලින්.
නෑ නෑ අර පානදුර පැත්තෙ ඩයල් එක. මට ඒකෙ යූස නේම් එක මතක නෑ. මැණික් බිස්නස්ද කොහෙද කරනව කිව්වෙනි.ජෝ. ද?
මම නන් සෝලොම තමා බොන්නෙ.
කලාතුරකින් සෙට් වෙනව යාලුවො එකෙක් දෙන්නෙක් එක්ක
ලොකු කමකට නෙවෙ,
සිරිලැක් කියන්නෙ පොඩි උන්ගෙ කිරිපිටි එකක් නේදමම නන් සෝලොම තමා බොන්නෙ.
කලාතුරකින් සෙට් වෙනව යාලුවො එකෙක් දෙන්නෙක් එක්ක
ලොකු කමකට නෙවෙ, පාඩුයි, ගෙවන මුදලට වටිනා කමක් නැ
කුකුල් අන්ඩක් (1/4) ක් 1000 පැනල. ඉස්සො 10ක් ඉන්න ප්ලෙට් එකක් 1500ක් වෙනව, බොරුවට ලොකු ලූනු, මාලු මීරිස් පුරෝල දෙනව.
ඊට ලාබයි. 1300ට කුකුල් කිලොවක් ගෙනල්ල ගෙදර හදාගන්න එක
ඕක ලුනු , මිරිස් වැටිල, කර උනාම කෝමත් කන්න ඇහැකි, ආයෙ අමුතුවෙන් චෙෆ්ල ඕනෙ නෑ
ඉස්සො හරි දැල්ලො හරි ග්‍රෑම් 500ක් වගෙ ගෙනල්ල, ඩෙවල් එකක් දාගනන්නව.
සිරිලැක් එකෙ ලොකු දැල්ලො කිලොව 1400-1500/ ඉස්සොත් එ ගනන්.
ඒමත් නැත්නන් කටුවල්ලො මාලු ටිකක්, හුරුල්ලො/ සාලයො, පුස්සෙල්ලාව සොසෙජ් ටිකක්, බැදල ගන්නව
තව මදිපාඩුවට, කොත්මලෙ චීස් එකක් ගන්නව, පෙපර් චීස් එක 480යි, ඒක දවස් 2-3ක ඇති.
මදෑ බන් ඉතින්
ඕල්ඩ් කෙග්, එරිස්ටොෆ්, ඊ එස්, ගල් ඔය ස්පෙශල්, කාර්ල්ස්බර්ග්
ඔව්ව තමා බොන්නෙ
2-3 ඩේස් ප වීක්
හරි උබ අහන නිසා කියන්නම්..
මමත් ඩේලි බොනව බං. අඩු කරන්න ඕන කියල හිතුවට හවස් වෙනකොට ෂොට් එකක් දාන්න හිතෙනව.Daily බොනවා.
එක්කො wine glass එකක්, එක්කො බියර් එකක් එහෙමත් නැත්තම් hard liquor shot එකක්.
Navy Seal හොදද බන් හැමෝම ගහන්නෙහරි උබ අහන නිසා කියන්නම්..
රට ඉන්න කාලෙ - JD honey ශොට් එකයි, පුන්චිම පුන්චි අයිස් කැටයකුයි, සතා පිගාන පැත්තෙන්..
ලන්කාවෙ ඉන්නකොට - Navy Seal ශොට් එකයි, පුන්චිම පුන්චි අයිස් කැටයකුයි, ස්ප්‍රිට් ටිකයි, සතා පිගාන පැත්තෙන්..
ප.ලි : අපි මිලියනපතියෝ නෙමෙ.. ඒකනිසා එදා මෙදා බීපු සහ බොන්න හම්බුන ආසම ඩ්‍රින්ක් එක JD honey
මම නම් පොඩි කික් එකක් ගන්නයි, කෑමට පෙර appetite එක වැඩි කරගන්නයි බොන්නෙ.මමත් ඩේලි බොනව බං. අඩු කරන්න ඕන කියල හිතුවට හවස් වෙනකොට ෂොට් එකක් දාන්න හිතෙනව.