~~~එලකිරියෙ ලඟදි බඳින්න ඉන්න කට්ටියට ~~~

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    ~~~එලකිරියෙ ලඟදි බඳින්න ඉන්න කට්ටියට ~~~

    එලකිරියෙ ලඟදි බදින්න ඉන්න කට්ටියට තමයි මේ නූල දාන්නෙ.
    marriage-couple-blue-pic.jpg

    හෙට අනිද්ද එක වහලක් යටට යන්න හිතාගෙන ඉන්න කට්ටියට වැදගත් වෙන දේවල් මේකෙ පොස්ට් කරන්න. දන්න කියන reception halls වල විස්තර.. එතකොට cameraman ල ගැන...බියුටි කචල් සෙන්ටර්ස් ගැන එහෙම දාන්න... ඇයි තව නිර්මාණාත්මක ආරාධනා පත්‍ර එහෙම.....
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තව අවුරුද්දකින් වගේ විවාහ ජීවිතේට එන්ටර් වෙන්නයි හිතන් ඉන්නෙ...අම්මප වෙඩිමට යන සල්ලි වලින් වාහනයක් ගන්න පුළුවන් බං..wedding ගන්නවට වඩා සැපට ඉන්න පුළුවන් පැනල ගියානම්..කොහෙද දැන් ඒකත් කරන්න බෑනෙ..අයියෝ සල්ලි :baffled:
     

    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28
    ane mamath badinna asaii.....

    mata kellek ne machanla...

    ane hoda ahinsaka gunagaruka kello innawanam eawath mekata danawada,,,,
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඔන්න මගෙන් වැදගත් වෙන දෙයක්..... බැන්ද ගමන් තමන්ගේ වලත්තකම පෙන්නන්න එපා... ටිකක් අගේ පෙන්නන්න ඕනා....:(
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    තව අවුරුද්දකින් වගේ විවාහ ජීවිතේට එන්ටර් වෙන්නයි හිතන් ඉන්නෙ...අම්මප වෙඩිමට යන සල්ලි වලින් වාහනයක් ගන්න පුළුවන් බං..wedding ගන්නවට වඩා සැපට ඉන්න පුළුවන් පැනල ගියානම්..කොහෙද දැන් ඒකත් කරන්න බෑනෙ..අයියෝ සල්ලි :baffled:

    ඒක නම් ඇත්ත බන්.. මටත් තියෙන්නෙ ඔය සීන් එකම තමයි... පුලුවන් තරම් අඩුවෙන් කලත් 6LAK වත් යනව බන්...:confused::confused::confused::confused:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පන්සල් වල දැන් විවාහ උත්සව ගන්නව නේද
    මත්පැන් වලට ඇදුම් වලට වියදම අඩු වෙනව
    මේක මම දැකපු දෙයක්
    ලංකාවට ගැලපෙනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ
    අදහසක් පමණයි
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අපි තාම පොඩි උන්. :P....
    තව අවුරුදු 7කින් විතර තමයි මේකට ආපහු පෝස්ට් එකක් දාන්න වෙන්නෙ
    ..:yes:..
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    පන්සල් වල දැන් විවාහ උත්සව ගන්නව නේද
    මත්පැන් වලට ඇදුම් වලට වියදම අඩු වෙනව
    මේක මම දැකපු දෙයක්
    ලංකාවට ගැලපෙනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ
    අදහසක් පමණයි

    ඔව් මමත් ඕවගේ කීපයක්ම දැක්ක... හොඳකුත් තියනව.. ඒ වගේම නරකකුත් තියනව...කියන්නකො අනිත් අයගෙ අදහසුත්...
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පන්සල් වල දැන් විවාහ උත්සව ගන්නව නේද
    මත්පැන් වලට ඇදුම් වලට වියදම අඩු වෙනව
    මේක මම දැකපු දෙයක්
    ලංකාවට ගැලපෙනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ
    අදහසක් පමණයි

    මත් පැන්, මස් මාංශ වගේ ඒව අයින් කරන්න නම් ඉතින් පන්සලක්ම වෙන්න ඕනෙ නෑ. ඒක ඉතින් අපේ කැමැත්ත. කොහෙ තිබ්බත් ඒ දේවල් අයින් කරන්න අපි දැනගන්න ඕන.

    අනිත් එක පන්සල් වල උත්සව ගන්න එක ගැන නම් මගේ පැහැදීමක් නෑ.පන්සල කියන්නෙ ලෞකික ජීවිතයෙන් ටිකක් බැහැර වෙලා තියෙන තැනක් නේ.පල්ලියක නම් එහෙම ප්‍රශ්නයක් නෑ, :)
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    Wedding එකට යන වියදම දැක්කම පැනල යන එක හොදය් කියල හිතෙනවා. එත් අපට කොය්න්ද එහෙම වාසනාවක්.:yes::yes::yes: