~~~එලකිරියෙ ලඟදි බඳින්න ඉන්න කට්ටියට ~~~
එලකිරියෙ ලඟදි බදින්න ඉන්න කට්ටියට තමයි මේ නූල දාන්නෙ.
හෙට අනිද්ද එක වහලක් යටට යන්න හිතාගෙන ඉන්න කට්ටියට වැදගත් වෙන දේවල් මේකෙ පොස්ට් කරන්න. දන්න කියන reception halls වල විස්තර.. එතකොට cameraman ල ගැන...බියුටි කචල් සෙන්ටර්ස් ගැන එහෙම දාන්න... ඇයි තව නිර්මාණාත්මක ආරාධනා පත්ර එහෙම.....

..