එලකිරියේ අය කරණ Telegram නැද්ද (වැල නොවේ)?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    එලකිරියේ අය කරන ටෙලිග්‍රැම් ගෘප් මොනාහරි නැද්ද?
    ⁣මෙකේ ෆිල්ම් tv series ගැන ලියන නිසා කට්ටියට ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ටෙලිග්‍රැම්එක⁣ට දැම්මාම.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    banning super mario GIF
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,311
    26,830
    113
    Kandy
    ලොකු අයීයේ මේකේ ටෙලිගෑර්ම් ලින්ක් දැමොත් බෑන් කොරනවා පොන්න සිරියා ජුන්ඩගේ ඵොටො උගේ වැල විකුනන ටෙලෙගෑර්‍ර්ම් ලින්ක් එක දැම්මට බෑන් කරන් නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    මේකෙ ටෙලිග්‍රෑම් ලිංක් දාන්න පුළුවං ඉන්ද්‍රෙට විතරයි අනිත් උං දැම්මොත් බෑන් :yes:
    හැබැයි ඉතින් එහෙම ගෘප් නැත්තෙත් නෑ බන්. 🙃
    මම වැඩිය ඔය ටෙලිග්‍රෑමය ප්විච්චියක් නැති උනාට එහෙම අපේ උන් ඉන්න ඒවා තියනව සමහර දේවල් share කරන්න හදපු
     
    • Like
    Reactions: elakiriaddict