එලකිරියේ අලුත් UI එකට වීසඳුමක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Meka Data limit wunama load wenneth natuwa yai bung data iwara wunama enna tibbe Elakiri eka witharai mokada araka Lite Meka FB load karanwa wage :no::sorry:
    ඩේට වියදන් වෙන්න තරං ලොකු ඒවා මේකේ නෑ බන් පාට පාට තිබුනට. කලින් තිබූන අනං මනං වැඩකට නැති කෑලි අයින්වෙලා මේක සැහැල්ලු වෙලා තියෙන්නෙ මට පේන විදිහට.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Meka Data limit wunama load wenneth natuwa yai bung data iwara wunama enna tibbe Elakiri eka witharai mokada araka Lite Meka FB load karanwa wage :no::sorry:

    ane manda bn data iwara unama thamai balanna one mokada wenne kiyala danma mokuth kiyanna ba.

    ;):love::love: බොක්ක..! ජය..! එලකිරි තනිකඩ පෙරමුනට ජය..!

    ape chanda poronduwa ne sandamola wa hoya ganna one dan pora wage eliyata awith dan kiyanna puluwan ne man thamai mewa kare kiyala.:P:P:P

    ඩේට වියදන් වෙන්න තරං ලොකු ඒවා මේකේ නෑ බන් පාට පාට තිබුනට. කලින් තිබූන අනං මනං වැඩකට නැති කෑලි අයින්වෙලා මේක සැහැල්ලු වෙලා තියෙන්නෙ මට පේන විදිහට.

    eka kiyanna ba ne data iwara wenakanma indala balanna wenne.
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    දැන් ටිකක් ඇස් වලට හොදයි බන්...... කලින් ටිකක් අමාරුයි... එලම
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,656
    8,386
    113
    "well known member" kiyana eka diga wadi ban gt aiye. podiwata short karala dannko,