එලකිරියේ ඉන්නවද නැද්ද?

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    එලකිරියේ ඉන්නවද නැද්ද?

    මෙකේ සමහර උන් රෙප් කපලා තිබුනා මෙ නිවුස් එකට (http://www.elakiri.com/forum/showthread.php?t=1858781). එක්කො ඇඩ්ඩින් මෙකෙ රෙප් මගුල අයින් කරන්න ඔන එක්කො අපි දන්න දෙවල් මෙවයි ශේයාකරන එක නවත්තල දාල තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්න ඔන....තෙරුමක් නැකියලත් හෙතනවා මවන්ලා වෙලාවකට මෙ රෙද්දට වෙලා අපේ වෙලාව නැති කරගන්න එක.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් උඹ ඒ ත්‍රෙඩ් එක දැම්මේ යහපත් චේතනාවෙන් බන්... ගණන් ගන්න එපා මොකෝ රෙප් රෑට කන්න කියල යෑ. එච්චර හිතන්න එපා.:yes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රෙප් ගැන ඔච්චර හිතන්න එපා බං :) රෙප් පෙන්නන කෑල්ල hide කරල දාපං :yes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    රේප් අයින් කරන්නේ මොකටද ? උබට රේප් එපා නම් නිල් උනත් රතු උනත් ඒ ගැන බලන්නේ නැතුව ඉදපන්කෝ
     
    • Like
    Reactions: SLHodahitha

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    rep kapena kapena welawata naahen adagena thread danna epa ban. dan rep kapuna kiyala ubata sidda una de mokadda. yako rep kapena hatiyata apita meke innath na ehenam :lol:
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇඩ්මින් රෙප් අයින් කරාම උබට ගණක නැත්තම් ඒ පැත්තට නොගිහින් ඉඩහන් මචන් ඉවරනේ කතාව
    අනික් උන්ගේ රෙප් කපන නොකපන එක උබට වෙනස් කරන්න බැ
    එක එක ජාතියේ උන් ඉන්නවා මේකේ
    හරියටම සමාජේ නියැදියක් වගේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහර උන් මේකට ලොග් වෙන්නෙම මොනවහරි දාල කාගේ කාගේ හරි රෙප් කපල අසහනේ පිටකරගන්න :yes: එහෙම වෙලාවක අහුවුනොත් කපනව ඔකුං රටේ නැති මොකක්හරි දාල ආය දැම්මේ කවුද දාල තියෙන්නේ මොකද්ද වැඩක් නෑ :yes: නැතුව මේ උඹව ටාගට් කරලා කපන නෙවේ ඕව අපිටත් හම්බෙනව මොකට කැපුවද කියල අපිට තේරෙන්නෙත් නෑ :baffled:

    මුල් කාලේ ඔහොම තමා හිතට අමාරුයි පස්සේ ඕවා හරියනව
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මොකක්ද බන් එකේ රෙප් කපන්න තරම් තියෙන වැරැද්ද? අනේ මන්ද බන් වෙලාවකට අපේ EK මෙම්බර්ල ගැන හිතන කොටත් කණගාටුයි.උඹට රෙප් දුන්නා.rep 6+
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇඩ්මින් රෙප් අයින් කරාම උබට ගණක නැත්තම් ඒ පැත්තට නොගිහින් ඉඩහන් මචන් ඉවරනේ කතාව
    අනික් උන්ගේ රෙප් කපන නොකපන එක උබට වෙනස් කරන්න බැ
    එක එක ජාතියේ උන් ඉන්නවා මේකේ
    හරියටම සමාජේ නියැදියක් වගේ

    උඹේ කතාවට 100 % එකඟයි.
    හැබැයි මෙහෙමයි දැනට අවුරුදු 7,8 කලින් එළකිරිය කියන්නේ සමාජයේම නියැඳියක ට වඩා, ටිකක් උසස් ආකල්ප තිබුණු කොට්ඨාශයක්.
    උඹ ඒක මට වඩා හොඳට දන්නවා ඇතිනේ. ඒත් දැන් නම් එලකිරිය කියන්නේ සමාජයේම නියැඳියක් ම තමා. පිරිහීම පැත්තට බරයි.
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹේ කතාවට 100 % එකඟයි.
    හැබැයි මෙහෙමයි දැනට අවුරුදු 7,8 කලින් එළකිරිය කියන්නේ සමාජයේම නියැඳියක ට වඩා, ටිකක් උසස් ආකල්ප තිබුණු කොට්ඨාශයක්.
    උඹ ඒක මට වඩා හොඳට දන්නවා ඇතිනේ. ඒත් දැන් නම් එලකිරිය කියන්නේ සමාජයේම නියැඳියක් ම තමා. පිරිහීම පැත්තට බරයි.


    math okata tikak dagaluwa
    GT ekka katha kala
    kala kirila awe na sahena kalayak
    eth dan ayeth ena widihatama innawa bn
    oka man hamadama kiyana katawak
    sirawatama dukai bn
    e taram adarei site ekata
    gaththa dewala godai