එලකිරියේ එකෙක්වත් නැද්ද ඒ කාලේ බිට් කොයින් ගත්ත..
මචන්ලා...මේ කිරියේ ඉන්න උන්ගේ බහුතරයක් අකවුන්ට් 2009/2010 වගේ එහාටත් හදපුවා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සර ඉදලා අන්තර්ජාලය කාපු උන් ඉන්නේ.. එහෙම එකේ මේකේ එකෙකුටවත් බිට් කොයින් ටිකක් ගන්න බැරිඋනාද.. මට මටකයි ඉස්සර සිංහල බ්ලොග් සින්ඩිකේටර් කියලා එකක් තිබ්බා බ්ලොග් ලියන උන්ට.. ගොඩාක් උන් ඔය කාලේ "තමන්ගේ කම්පියුටර් එකෙන් බිකොයින් earn කරන්න" වගේ බ්ලොග් ඕසේට ලිව්වා. එකෙක්වත් එකේන් ගොඩ ගිහිල්ලා නැද්ද?
මට නම් උන කාරනේ මම alertpay එකෙයි තව තව සයිට් කීයපයකම BTC තියාගෙන හිටියා.. ඇලට්පේ එක වැඩ නෑ කියන්නේ අර BTC ටිකට උන දෙයක් නෑ.. ඒ දවස් වල මේවගේ ගොඩාක් exchanges තිබ්බෙත් නෑ.. ඒකම හේතුවක් වෙන්න ඇති නේද අපේ උන්ගේ BTC නැති වෙලාම යන්න..

meya owa kiyanne