එලකිරියේ උන්ගාව තියෙන BTC

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    එලකිරියේ එකෙක්වත් නැද්ද ඒ කාලේ බිට් කොයින් ගත්ත..

    මචන්ලා...මේ කිරියේ ඉන්න උන්ගේ බහුතරයක් අකවුන්ට් 2009/2010 වගේ එහාටත් හදපුවා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සර ඉදලා අන්තර්ජාලය කාපු උන් ඉන්නේ.. එහෙම එකේ මේකේ එකෙකුටවත් බිට් කොයින් ටිකක් ගන්න බැරිඋනාද.. මට මටකයි ඉස්සර සිංහල බ්ලොග් සින්ඩිකේටර් කියලා එකක් තිබ්බා බ්ලොග් ලියන උන්ට.. ගොඩාක් උන් ඔය කාලේ "තමන්ගේ කම්පියුටර් එකෙන් බිකොයින් earn කරන්න" වගේ බ්ලොග් ඕසේට ලිව්වා. එකෙක්වත් එකේන් ගොඩ ගිහිල්ලා නැද්ද?
    මට නම් උන කාරනේ මම alertpay එකෙයි තව තව සයිට් කීයපයකම BTC තියාගෙන හිටියා.. ඇලට්පේ එක වැඩ නෑ කියන්නේ අර BTC ටිකට උන දෙයක් නෑ.. ඒ දවස් වල මේවගේ ගොඩාක් exchanges තිබ්බෙත් නෑ.. ඒකම හේතුවක් වෙන්න ඇති නේද අපේ උන්ගේ BTC නැති වෙලාම යන්න.. :(
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    $260 tiyanakota 1 BTC tiba eka yaluwek kiyala damma mining ekakta next day site eka kade wahala giya, mage yaluwa masa ganak ekan sali hoya gatha u gawa 6+ wage tiba buwa kiyalamayi math oka gathe, dameth ukiyapu pot ekata deyane kiyala eka iwarayi a kalema :lol:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    Bitcoin kiyala search karapan elakiri eke..
    2010 indan dapu thread thiyenawa.. ekiyanne btc e kale gaththa un elakiri eke ona tharam innawa..
    Un ewa wiyadam kalada thama thiyenawada nam danne na..
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    අපේ නාමල් සර් ගාව තියේලු ගොඩක්
    meka aththac, pakaya mama danna realstate company ekakin (abroad) apartment tikak gaththa satha pahakata wiswaasa kare na anthitama munge pawle ewwange passport eka aawa , eken thama meter une me yakku puduma salliyak thiyenne kiyala,,, meka boruwak nan oni ekek magen direct ahapan

    Bitcoin kiyala search karapan elakiri eke..
    2010 indan dapu thread thiyenawa.. ekiyanne btc e kale gaththa un elakiri eke ona tharam innawa..
    Un ewa wiyadam kalada thama thiyenawada nam danne na..
    karima dukak enne , e kaale gaththe nathi ekata nan,
    ------ Post added on Jun 24, 2025 at 10:06 AM
     
    • Like
    Reactions: super077