එලකිරියේ එදා මෙදා තුර පළ වූ වැදගත් ත්‍රෙඩ්.

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Thread බර ගානක් තියන නිසා thread ලියපු කට්ටියව මෙන්සන් කරන්නම්

    @Stimulus mind ගේ Space threads
    @Solo Rider ගේ Travel threads
    @Lovtus ගේ astrology threads
    @Walter White ගේ Shipping threads
    @T A R O ගේ personal development සහ adsense threads
    @DragonD ගේ business threads
    @kasun_kbp ගේ Pyramid Expose කරපු threads සහ එක එක guides
    @Reincarnator ගේ Film threads
    @imhotep ගේන එක එක අංශ වල threads
    @emoji diaries ගේන වෛද්‍ය අංශයට බර threads
    @NEMISIS ගේ threads
    @avjayarathne , @siri_ayya , @HAneo ගේ IT threads

    තව කවුද කෙනෙක් හිටියා රහස් පරීක්ෂක කතා දාපු. මට එයාගේ නම මතක නෑ.

    තව ගොඩක් අය ඉන්නවා. හෙමීට update කරන්නම්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,640
    125,205
    113
    දෙහිවල
    Thread බර ගානක් තියන නිසා thread ලියපු කට්ටියව මෙන්සන් කරන්නම්

    @Stimulus mind ගේ Space threads
    @Solo Rider ගේ Travel threads
    @Lovtus ගේ astrology threads
    @Walter White ගේ Shipping threads
    @T A R O ගේ personal development සහ adsense threads
    @DragonD ගේ business threads
    @kasun_kbp ගේ Pyramid Expose කරපු threads සහ එක එක guides
    @Reincarnator ගේ Film threads
    @imhotep ගේන එක එක අංශ වල threads
    @emoji diaries ගේන වෛද්‍ය අංශයට බර threads
    @NEMISIS ගේ threads
    @avjayarathne , @siri_ayya , @HAneo ගේ IT threads

    තව කවුද කෙනෙක් හිටියා රහස් පරීක්ෂක කතා දාපු. මට එයාගේ නම මතක නෑ.

    තව ගොඩක් අය ඉන්නවා. හෙමීට update කරන්නම්.
    🙏🙏🙏
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,786
    17,008
    113

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,125
    1
    28,698
    113
    Solo Rider, PHBhagya, Walter White, imhotep, Kalegana කියන මහත්තුරු දාන ත්‍රෙඩ්ස්. :yes: එකක් කියලා කියන්න බෑ. මොකද ඒ ගොල්ලො හැමවෙලේම දාන්නෙ වැදගත් යමක් ඉගෙන ගන්න පුළුවන් ත්‍රෙඩ්ස් විතරයි.:):love: (මට අමතක වුණු මෙම්බර්ස්ලත් ඇති. ඒගොල්ලො වෙනුවෙන් සමාව ඉල්ලනවා:sorry:)
    ඔය මහත්මයාත් මේකේ බොහෝම වැදගත් ලිපි දාන කෙනෙක්. ඒ වෙනුවෙන් මගේ ස්තුතිය
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,976
    11,709
    113

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,533
    7,916
    113
    මට මතක විදියට.. එදා මෙදා තුර, සියුස් කියලා කෙනෙක් යුදෙව්වෝ ගැන දාපු ත්‍රෙඩ් එක තමා මාරම ඉන්ටරෙස්ටින්ග් ඇන්ඩ් ගොඩක් පොපියුලර් උනේ..
     
    • Love
    Reactions: NRTG