එලකිරියේ එදා මෙදා තුර පළ වූ වැදගත් ත්‍රෙඩ්.

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේක නම් කාලීන අවශ්‍යතාවයක්. එලකිරිය ආයෙත් ප්‍රයෝජනවත් තැනක් කරන්න නම් වැදගත් මහත්වරුන්ට දෙන්න ඕන උපරිම Respect එක දීල ඉහලට ඔසවල තියන්න ඕනි. ජයවේවා 💕
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113
    That's exactly what I meant. He takes a great effort to find source material, read, translate & compile his posts. He does post quite regularly. He makes a valuable contribution. So he should have mentioned his own name too. (y)
    තමන් තමන් ගැනම කියනවට වඩා වෙන කෙනෙක් ඒ ගැන කියන එක තමයි වඩා සුදුසු කියලයි මට නම් හිතෙන්නෙ, සහෝ. :yes: :)
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Solo Rider, PHBhagya, Walter White, imhotep, Kalegana කියන මහත්තුරු දාන ත්‍රෙඩ්ස්. :yes: එකක් කියලා කියන්න බෑ. මොකද ඒ ගොල්ලො හැමවෙලේම දාන්නෙ වැදගත් යමක් ඉගෙන ගන්න පුළුවන් ත්‍රෙඩ්ස් විතරයි.:):love: (මට අමතක වුණු මෙම්බර්ස්ලත් ඇති. ඒගොල්ලො වෙනුවෙන් සමාව ඉල්ලනවා:sorry:)

    @HAneo , @siri_ayya දාලා තියෙන IT related threads.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අම්මෝ... සෑහෙන ප්‍රමානයක් ඉන්නවා මේකේ හොඳ ත්‍රෙඩ් දාන උන්. නම් ගන් වශයෙන් නම් කිව්වේ නැති උනාට ඒ වැදගත් ත්‍රෙඩ් දාන සෑමදෙනාටම මාගේ හදපිරි මෙව්වා එක... :yes: :yes:

    Film Festival Greetings GIF by Atlanta Jewish Film Festival
     
    • Love
    Reactions: NRTG

    Wana5ara

    Well-known member
  • Sep 13, 2018
    177
    357
    63
    මහන්සි වෙලා වැදගත් ත්‍රෙඩ් දාන හැමෝටම

    Season 4 Starz GIF by Outlander
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේක නම් කාලීන අවශ්‍යතාවයක්. එලකිරිය ආයෙත් ප්‍රයෝජනවත් තැනක් කරන්න නම් වැදගත් මහත්වරුන්ට දෙන්න ඕන උපරිම Respect එක දීල ඉහලට ඔසවල තියන්න ඕනි. ජයවේවා 💕
    :yes::yes::yes:
     
    • Like
    Reactions: garfieldzz