~~~ එලකිරියේ පක්ෂියා ~~~

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    congratulations6.gif
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    4995 ගහත්දි දැක්කේ..;) සට සට ගාලා ටයිප් කරලා දැම්මේ :cool: .ගහන්න හිටිය ගොඩක් මඩ මිස් උනා :growl::(
    :rofl:

    හලි හලි ෂේප් වෙමු :sorry:
    :lol::lol:
    :frown::sorry::D
    හරි හරි ෂේප් ෂේප්... වැඩිය සද්ද කරන්න එපා ඉතිං... ;)
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කවුද ඩෝ වල්:frown:
    මං නිසා තමයි මේ එලකිරියේ ගෑණු පරාණයක් බය නැතිව පාර තොටේ යන්නේ:dull:

    ඔව් ඉතින් පූවා ගෙට පැන්නම කෙල්ලෝ ඉතින් පාර තොටේ ඉන්නේ නැතුව මක් කොරන්නද ? :rolleyes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔව් ඉතින් පූවා ගෙට පැන්නම කෙල්ලෝ ඉතින් පාර තොටේ ඉන්නේ නැතුව මක් කොරන්නද ? :rolleyes:
    මල්ලී, අයියාව ලිදට තල්ලු කල වගයි... :baffled:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් ඉතින් පූවා ගෙට පැන්නම කෙල්ලෝ ඉතින් පාර තොටේ ඉන්නේ නැතුව මක් කොරන්නද ? :rolleyes:
    අලි හෙලුවෙන් පාරේ යද්දි
    කෙල්ලෝ කොහොමද පාරේ ඉන්නේ:frown:
    මං නියෝග කරනවා සේරම පාරේ යන අලින්ගේ අහවල් එක කපා ඉවත් කරන්න:cool:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අලි හෙලුවෙන් පාරේ යද්දි
    කෙල්ලෝ කොහොමද පාරේ ඉන්නේ:frown:
    මං නියෝග කරනවා සේරම පාරේ යන අලින්ගේ අහවල් එක කපා ඉවත් කරන්න:cool:

    එතකොට මම අහවල් වැඩේ කරන්නේ කෝමැයි ? :sorry: