එලකිරියේ ප්‍රසිද්ද වලි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඒව බල්ලන්ගෙ පොන්න ගති බන්... බල්ලො පුක උනත් දෙන සත්තු ජාතියක්... සිගාල ගොත්‍රයෙනෙ... කිසිම ආත්ම අභිමානයක් නෑ...
    ඒවගේද පූසො,,, සෑහෙන්න අභිමානයක් තියන සත්තු ජාතියක්.. තමන්ට කන්න දෙන කෙනාට වත් සෙකන්ඩ් වෙන්නෙ නෑ,,,
    පිරිසිදු කම, පෙනුම, බුද්දිය වගේ කොයි සාදකේ සැලකුවත් පූසො ඉදිරියෙන් ඉන්නව...

    :baffled::baffled::baffled:

    නෙදකින් වේස හොර හැත්ත .වහපු වලන් ඇරගෙන හොරෙන් කන්නෙ .වද වෙලාම පල ඕකුන් .ඕකුන්ගෙ එකම වාසිය මීයො අල්ලන එක .ඒක බල්ලන්ටත් පුරුදු කරන්න පුලුවන් .ඒ නිසා පූසො වැඩකට නෑ මේ ලෝකෙට
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බල්ලො තැනක් නොතැනක් නෑ හැම තැනම රීල දුවනව..
    පූසො වලක් හාරල වැඩේ කරල වහල යනව..
    බල්ලො පුළුවන් නම් රීපු එක කනව..
    නොකන ජරාවක් නෑ..
    පුක ලෙවකාල කාල ඇවිත් මිනිස්සුන්ව ලෙව කනව..
    නාවන්නෙ නැතුව හිටියොත් ගදයි පලාතක ඉන්න බෑ අපිරිසිදුයි..
    පූසො එහෙමද මිනිහෙක් ඇවිත් ඇල්ලුවත් උන් මුලින්ම කරන්නෙ නාන එක..
    නියපොත්තෙ ඉදල clean කරගන්නව..

    little_cute_cat_1920x1080.jpg


    puso rokz:love::love:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    alla puwakbar

    23-115. අප නිකමට නුඹලා මැව්වේ යැයිද නියතවශයෙන් නුඹලා අප වෙත ආපසු පමුණුවනු නොලබන්නේ යැයිද නුඹලා සිතන්නෙහුද?

    23-116. සත්‍ය රාජයාණන්වූ අල්ලාහ් අත්‍යුත්කෘෂ්ටය. ඔහු හැර වෙනත් දෙවියෙක් නැත. (ඔහු) උදාර අර්ෂ්හි රබ්(පරමාධිපති)ය.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    23-115. අප නිකමට නුඹලා මැව්වේ යැයිද නියතවශයෙන් නුඹලා අප වෙත ආපසු පමුණුවනු නොලබන්නේ යැයිද නුඹලා සිතන්නෙහුද?

    23-116. සත්‍ය රාජයාණන්වූ අල්ලාහ් අත්‍යුත්කෘෂ්ටය. ඔහු හැර වෙනත් දෙවියෙක් නැත. (ඔහු) උදාර අර්ෂ්හි රබ්(පරමාධිපති)ය.

    ඔය අල්ල මොකට ගෙරි පූසො මැව්වද මන්ද :angry::angry::angry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    uu kiyanneth ballo upset kiyala....:rofl::rofl::rofl:
    asha allah!!!:love:

    බල්ලොයි ඌරොයි මවන්න හොදයි ඌට ඒ උනාට ලගට එනවටවත් කැමතිත් නෑ . ඒ අස්සෙ පූසො,කූඩැල්ලො,මදුරුවො වගේ මේලෝකෙ වැඩකට නැති උනුත් මවල .අල්ල කසිප්පු ගහලද මන්ද :angry::angry::angry::angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උට්ටො ... උබ හරියටම මොකාදහ් කියලා දැනුයි මිටර් උනෙහ් :rofl::rofl::rofl:

    මේකෙ අන්තීමට වලියක් දැක්කෙ උබයි අර තව එකෙක්කුයි දාගත්ත වලිය...
    මොකද්ද හේතුව මතකත් නෑ , අනිත් එකාව මතකත් නෑ.
    :baffled:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මේකෙ අන්තීමට වලියක් දැක්කෙ උබයි අර තව එකෙක්කුයි දාගත්ත වලිය...
    මොකද්ද හේතුව මතකත් නෑ , අනිත් එකාව මතකත් නෑ.
    :baffled:
    දර පොන්ස් ?
    ඔර් ඩි ජේ යු නයින් පොන්ස් ? උදාරහ් පොන්න පැටියා ? :rofl:
    උන් දෙන්නහ් විතරයි මතක
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    බල්ලොයි ඌරොයි මවන්න හොදයි ඌට ඒ උනාට ලගට එනවටවත් කැමතිත් නෑ . ඒ අස්සෙ පූසො,කූඩැල්ලො,මදුරුවො වගේ මේලෝකෙ වැඩකට නැති උනුත් මවල .අල්ල කසිප්පු ගහලද මන්ද :angry::angry::angry::angry:

    :lol::lol::lol:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    බල්ලොයි ඌරොයි මවන්න හොදයි ඌට ඒ උනාට ලගට එනවටවත් කැමතිත් නෑ . ඒ අස්සෙ පූසො,කූඩැල්ලො,මදුරුවො වගේ මේලෝකෙ වැඩකට නැති උනුත් මවල .අල්ල කසිප්පු ගහලද මන්ද :angry::angry::angry::angry:


    3-189. මහපොළොවෙහිද අහස්වලද ආධිපත්‍යය අල්ලාහ් සතුය. සියලූ දෑ කෙරෙහි අල්ලාහ් බල සම්පන්නය.

    3-190. අහස් සහ මහපොළොව මැවීමෙහිත් දිවා රාතී‍්‍ර පරස්පරානුගමනයෙහිත් මනා සිහි බුද්ධියෙන් පසුවන අයට නියත වශයෙන්ම සංඥාවන් (බොහෝ) ඇත.

    3-191. මොවුහු කවරෙක් නම්, නැගිට සිටීමෙන්ද හිඳගනිමින්ද ඔවුන්ගේ ඇළෙන් හිඳගනිමින්ද අල්ලාහ් සිහි කරති. තවද අහස් හා මහපොළොව නිර්මාණයේ (විශ්මය ජනක දේ) ඔවුහු මෙනෙහි කරති. අපගේ රබ්(පරමාධිපතියාණනි) ඔබ (මේ සියල්ලක්ම) මවා ඇත්තේ හුදෙක් පරමාර්ථයක් නැතිව නොවේ. ඔබ ශුවිශුද්ධය. එනිසා අප අපාග්නියේ වදයෙන් මුදවා ගනු මැනව.

    3-192. අපගේ රබ්(පරමාධිපතියාණනි) කවරෙක් ඔබ (නිරයේ) ගින්නට දමන්නේද නියත වශයෙන්ම ඔබ, ඔහු නින්දාවට පාත‍්‍ර කරන්නේය. අපරාධ කරුවන්ට පිහිටවන කෙනකු නැත.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    waliyak nathi kiriya parippu nathi hotale wage chariyaah...!!!!:baffled:
    එ දවස් වලහ් තිබ්බ වලිත් එක්ක දැන් තියෙනහ් වලි වලටහ් හැරෙන්නවත් බැහ්
    එකා එකා නෙමෙහ් 10 - 20 පිල්ලි බෙදිලා මරාගත්තේ

    හොදම ආතල් එක තිබ්බෙ වෙන එවුන්ගෙ නම් දාලා රෙප් කපන්නහ් ඔය කාලේ තමා පටන් ගත්තේ ...
    වලි වලටහ් පොඩ්ඩක්වත් ගැවිච්ච නැති එවුනුත් සුපිරියටහ් මරා ගත්තා ... ලොල් :lol: