may we meet again :(:(
Boralugoda01 Well-known member Apr 23, 2017 3,378 1 3,143 113 නගරසභාවේ Jun 6, 2019 #41 may we meet again
hacker T Well-known member Aug 4, 2013 16,749 2,759 113 මේ ඉර හද යට Jun 6, 2019 #44 ඔබට සුබ ගමන් මිත්‍රයා
GTRZ Administrator Staff member Apr 27, 2006 19,480 10,862 113 Jun 6, 2019 #45 හිත හොඳ යාලුවෙක්. ඔබට නිවන් සුව ලැබේවා මචන්!
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,507 113 Jun 6, 2019 #46 http://www.elakiri.com/forum/member.php?u=35153
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jun 6, 2019 #50 sasliit සොයුර.... ඔබ සිහිවනු පිණිස..... මේ ඔහු අපට ඉතිරිකර ගිය වත්කමයි........ http://www.elakiri.com/forum/showthread.php?t=1313860 http://www.elakiri.com/forum/showthread.php?t=1437174 Reactions: Randike Mendis
sasliit සොයුර.... ඔබ සිහිවනු පිණිස..... මේ ඔහු අපට ඉතිරිකර ගිය වත්කමයි........ http://www.elakiri.com/forum/showthread.php?t=1313860 http://www.elakiri.com/forum/showthread.php?t=1437174
S sidathsaumya Well-known member Jun 8, 2009 1,566 155 113 Seeduwa Jun 6, 2019 #53 නිවන් සුව ලැබේවා!
dwpsg Well-known member Nov 23, 2011 8,770 3,307 113 Iɳ ɱყ ԃɾҽαɱ Jun 6, 2019 #58 යලි කිසිදු භවයක මෙවන් අකල් මරණ්යක් සිදු නොවේවා. අමා මහ නිවනින්ම සැනසේවා
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,704 11,512 113 හඳට කිට්ටුව Jun 6, 2019 #59 නිවන් සුව ලැබේවා
SSonic9999 Well-known member Oct 5, 2011 2,092 348 83 Jun 6, 2019 #60 සංසාරයේ බියකරු බව...ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක හිතට දැනෙනවා ...! නිවන් සුව මිතුර..! මේ භාවයේ කළ යහපත් ක්‍රියාවන් , කුසලයන් මතුභවයන්ගේ යහපතටත් , නිරෝගිභාවයටත් , අවසන නිවන් අවබෝදය සඳහාත් හේතු වේවා..
සංසාරයේ බියකරු බව...ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක හිතට දැනෙනවා ...! නිවන් සුව මිතුර..! මේ භාවයේ කළ යහපත් ක්‍රියාවන් , කුසලයන් මතුභවයන්ගේ යහපතටත් , නිරෝගිභාවයටත් , අවසන නිවන් අවබෝදය සඳහාත් හේතු වේවා..