එලකිරියේ photo දාන්නේ කොහොමද ...

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    එලකිරියේ photo දාන්නේ කොහොමද ...

    මචන්...සින්ගා ගියා..dslr එකෙන් ගත්ත photo ගොඩක් තියනවා එලකිරියේ දාන්න.ඉස්සරනම් දැම්මේ.photobucket එකට upload කරලා link එක copy කරලා..එහෙම කරන්න පුලුවන්ද දැන් ...size එක ටිකක් අඩු කරලා upload කරලා link එක දාන විදිය ලේසි..දාන විදිය කියහල්ලා...ලොකු උදවුවක් ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    https://bulkresizephotos.com/ මේකෙන් රිසයිස් කරගන්න, අප්ලෝඩ් කරන්න ඕනේ නෑ බ්‍රවුසර් ඒකෙන් වැඩේ වෙන්නේ.

    imgur ගිහින් අකවුන්ට් එකක් තියෙන්න ලොග් වෙන්න නැත්තන් ගුගල් අකවුන්ට් ඒකෙන් ලොග් වෙන්න. අප්ලෝඩ් කරන තැනින් ඔක්කොම සිලෙක්ට් කරලා අප්ලෝඩ් කරන්න. ඊටපස්සේ images>generate image links කියල ගිහින් කලින් අප්ලෝඩ් කරපු ඔක්කොම සිලෙක්ට් කරාම ඔක්කගේම bbcode ටික එකපාර ගන්න පුළුවන්. ඒක කොපි පේස්ට් කරනන් විතරයි තියෙන්නේ ඊට පස්සේ.
     
    TV Series

    Member
    Oct 23, 2017
    196
    24
    0
    ගිය ගමන් වියදම් ..සියලුම විස්තර හැමදේම ත් එක්කම ෆොටෝස් ටිකත් දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා සහෝ :)
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ගිය ගමන් වියදම් ..සියලුම විස්තර හැමදේම ත් එක්කම ෆොටෝස් ටිකත් දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා සහෝ :)

    ඔව්...dslr එකෙන් ගත්ත photo 650ක් තියනවා මචෝ...ටික දවසක් යාවි..හොද ඒවා තෝරලා දාන්න..අනික ලොකු විස්තරයක් නම් නැ මචන්..ගමන් වියදම් එහෙම තීරනය වෙන්නේ තමන් යන ගුවන් සේවය..ඉන්න හෝටලය..කන බොන විදිය. ඕවා මත..එක එකා හිතන විදිය වෙනස් නේ මචන්..එකෙකුගේ වියදම අනිකාට හරියන්නේ නැ ...උදාහරණයක් විදියට මම මුලු ගමනම රටේ ඇවිද්දේ taxi වල..mrt train..bus වල ගියෙම නැ ..දවස් 4ට ලන්කාවේ සල්ලි වලින් 16000ක් වගේ ගියා taxi වලට..ගොඩක් අය එහෙම කරන්නේ නැ ...ඉතින් එතකොට මට ගිය වියදම අනික් කෙනාට හරියන්නෙ නැ ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Owwa ekakwath one ne Geylang paththe giyanam e details tika daanna
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    https://bulkresizephotos.com/ මේකෙන් රිසයිස් කරගන්න, අප්ලෝඩ් කරන්න ඕනේ නෑ බ්‍රවුසර් ඒකෙන් වැඩේ වෙන්නේ.

    imgur ගිහින් අකවුන්ට් එකක් තියෙන්න ලොග් වෙන්න නැත්තන් ගුගල් අකවුන්ට් ඒකෙන් ලොග් වෙන්න. අප්ලෝඩ් කරන තැනින් ඔක්කොම සිලෙක්ට් කරලා අප්ලෝඩ් කරන්න. ඊටපස්සේ images>generate image links කියල ගිහින් කලින් අප්ලෝඩ් කරපු ඔක්කොම සිලෙක්ට් කරාම ඔක්කගේම bbcode ටික එකපාර ගන්න පුළුවන්. ඒක කොපි පේස්ට් කරනන් විතරයි තියෙන්නේ ඊට පස්සේ.

    ගොඩක් ස්තුතියි මචෝ...