එලකිරිය ගුණාත්මක කරමු

Deathstroke

Member
Feb 18, 2013
464
49
0
funny-pictures-auto-elephant-man-384416.jpeg
 
  • Like
Reactions: sasliit

Deathstroke

Member
Feb 18, 2013
464
49
0
අංගුලිමාල;18359068 said:
ඔය වගේ ඒවා දාන්න එපා. සමහර කට්ටියට ලැජ්ජයි.:rofl:
අප්පට සිරි අමතක උනා නෙ බන්. දැනටමත් කී දෙනෙක් බඩ වෙලාද දන්නෙ නැහැ. ඉක්මනට අයින් කරන්න ඕන :baffled:
 
අප්පට සිරි අමතක උනා නෙ බන්. දැනටමත් කී දෙනෙක් බඩ වෙලාද දන්නෙ නැහැ. ඉක්මනට අයින් කරන්න ඕන :baffled:

ඉක්මනට අයින් කරහන්. සමහරු බ්ලූ එකක් බලනවා වගේ හැංගිලා එළකිරි එන්නේ උඹල වගේ මිනිස්සු නිසා.:rofl:
 
Deathstroke

Member
Feb 18, 2013
464
49
0
අංගුලිමාල;18359102 said:
ඉක්මනට අයින් කරහන්. සමහරු බ්ලූ එකක් බලනවා වගේ හැංගිලා එළකිරි එන්නේ උඹල වගේ මිනිස්සු නිසා.:rofl:

අර අනිත් එකත් කරනවද දන්නෙ නැහැ බ්ලූ බලද්දි වගෙ :baffled:
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    දැන් තේරෙනවා නේද උඹේ ෆෝරම් එක වැටුනේ ඇයි කියලා :lol: මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරිමට එහෙම වැට බැදලා ෆිල්ටර් දාලා මේ වගේ ෆෝරම් එකක් කරන්න බෑ බං. ඇතිවෙනව නම් ඇතිවෙන්න ඕනේ ස්වයං විනය.

    මගේ forum එක වැටුනේ මුන් DDOS ගහනවා , රෑට ස්පෑම් ගහනවා ඉතින් එපා උනා.

    උබේ කතාව ඇත්ත. හැබැයි ගොඩක් උන්ගේ ඒවගේ ඔහොම වචන බ්ලොක් කරනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මගේ forum එක වැටුනේ මුන් DDOS ගහනවා , රෑට ස්පෑම් ගහනවා ඉතින් එපා උනා.

    උබේ කතාව ඇත්ත. හැබැයි ගොඩක් උන්ගේ ඒවගේ ඔහොම වචන බ්ලොක් කරනවා

    ඉතිං මචං උඹත් එලකිරිය ස්පෑම් කරානේ. මම ම පුද්ගලිකව කීප වතාවක් උඹේ ස්පෑම් ජීටීට රිපෝට් කලා. උඹත් එක්ක තරහකට කියනවා නෙවෙයි මචං වෙබ් සයිට් කෙරුවාවේ තවකාට හරි වැරැද්දක් කලොත් ඒක පඩිසන්දෙනවා.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    ඉතිං මචං උඹත් එලකිරිය ස්පෑම් කරානේ. මම ම පුද්ගලිකව කීප වතාවක් උඹේ ස්පෑම් ජීටීට රිපෝට් කලා. උඹත් එක්ක තරහකට කියනවා නෙවෙයි මචං වෙබ් සයිට් කෙරුවාවේ තවකාට හරි වැරැද්දක් කලොත් ඒක පඩිසන්දෙනවා.
    මොකෝ බන් පයිලස් සිංහයෙක් ඇවේටර් එකට දාන් ඉන්නෙ? :confused:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මගේ forum එක වැටුනේ මුන් DDOS ගහනවා , රෑට ස්පෑම් ගහනවා ඉතින් එපා උනා.

    උබේ කතාව ඇත්ත. හැබැයි ගොඩක් උන්ගේ ඒවගේ ඔහොම වචන බ්ලොක් කරනවා

    forum eka slow wenawa ban oya wedi weda karanna giyama ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකෝ බන් පයිලස් සිංහයෙක් ඇවේටර් එකට දාන් ඉන්නෙ? :confused:

    උඹවගේ ඇවටාර් එකක් දාගන්න බැරුව ඉන්නවට වඩා ඒක හොද නිසා බං.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඉතිං මචං උඹත් එලකිරිය ස්පෑම් කරානේ. මම ම පුද්ගලිකව කීප වතාවක් උඹේ ස්පෑම් ජීටීට රිපෝට් කලා. උඹත් එක්ක තරහකට කියනවා නෙවෙයි මචං වෙබ් සයිට් කෙරුවාවේ තවකාට හරි වැරැද්දක් කලොත් ඒක පඩිසන්දෙනවා.

    කට්ටිය හොයා ගන්න ඕන නිසා තමයි කලේ. කෙලවන්න හිතන් ස්පෑම් කලේ නැහැ ස්පෑම් කරනවා කියලා හිතන් කලෙත් නැහැ, පොස්ට් එකක් දාලා කට්ටියට එන්න කිව්වා විතරයි. මගේ ලග ඒ කැත හිත නැහැ :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කට්ටිය හොයා ගන්න ඕන නිසා තමයි කලේ. කෙලවන්න හිතන් ස්පෑම් කලේ නැහැ ස්පෑම් කරනවා කියලා හිතන් කලෙත් නැහැ, පොස්ට් එකක් දාලා කට්ටියට එන්න කිව්වා විතරයි. මගේ ලග ඒ කැත හිත නැහැ :)

    එව්නාට මචං වෙන ෆෝරම් එකක එහෙම දාන එක වැරදි. ඇත්තටම ෆෝරම් එකක ආචාරදර්මවලට පටහැනී. ඒ ගැන නොහිතා කලා වෙන්න පුලුවන් නමුත් ඒක, ෆෝරම් එකකදී සැලකෙන්නේ ස්පෑම් කිරිමක් විදිහටයි.
    අව්ලක් නෑ දැන් එහෙම සින් එකක් නැනේ. උඹේ කමෙන්ට් වලින් හිතෙනවා උඹ අව්ලක් නැති පොරක් කියලා. නැත්තං මෙලහකටත් මගෙත් එක්ක ඇරගන්න ඇවිත් තියෙයි. :)