අප්පට සිරි අමතක උනා නෙ බන්. දැනටමත් කී දෙනෙක් බඩ වෙලාද දන්නෙ නැහැ. ඉක්මනට අයින් කරන්න ඕනඅංගුලිමාල;18359068 said:ඔය වගේ ඒවා දාන්න එපා. සමහර කට්ටියට ලැජ්ජයි.![]()

අප්පට සිරි අමතක උනා නෙ බන්. දැනටමත් කී දෙනෙක් බඩ වෙලාද දන්නෙ නැහැ. ඉක්මනට අයින් කරන්න ඕන![]()

උබේ නමයි වාසගමයි නෙහැ![]()
අම්මෝ ඒක නම් වගා ලිඳක්![]()

අංගුලිමාල;18359102 said:ඉක්මනට අයින් කරහන්. සමහරු බ්ලූ එකක් බලනවා වගේ හැංගිලා එළකිරි එන්නේ උඹල වගේ මිනිස්සු නිසා.![]()

තම්බ් මරක්කල රෙන්නේ ගලක් උඩ කියන වචන සෙට් එකත් තියෙන්න ඕනේ.![]()

දැන් තේරෙනවා නේද උඹේ ෆෝරම් එක වැටුනේ ඇයි කියලාමිනිස්සුන්ගේ අදහස් ප්රකාශ කිරිමට එහෙම වැට බැදලා ෆිල්ටර් දාලා මේ වගේ ෆෝරම් එකක් කරන්න බෑ බං. ඇතිවෙනව නම් ඇතිවෙන්න ඕනේ ස්වයං විනය.
මගේ forum එක වැටුනේ මුන් DDOS ගහනවා , රෑට ස්පෑම් ගහනවා ඉතින් එපා උනා.
උබේ කතාව ඇත්ත. හැබැයි ගොඩක් උන්ගේ ඒවගේ ඔහොම වචන බ්ලොක් කරනවා
මොකෝ බන් පයිලස් සිංහයෙක් ඇවේටර් එකට දාන් ඉන්නෙ?ඉතිං මචං උඹත් එලකිරිය ස්පෑම් කරානේ. මම ම පුද්ගලිකව කීප වතාවක් උඹේ ස්පෑම් ජීටීට රිපෝට් කලා. උඹත් එක්ක තරහකට කියනවා නෙවෙයි මචං වෙබ් සයිට් කෙරුවාවේ තවකාට හරි වැරැද්දක් කලොත් ඒක පඩිසන්දෙනවා.

මගේ forum එක වැටුනේ මුන් DDOS ගහනවා , රෑට ස්පෑම් ගහනවා ඉතින් එපා උනා.
උබේ කතාව ඇත්ත. හැබැයි ගොඩක් උන්ගේ ඒවගේ ඔහොම වචන බ්ලොක් කරනවා
මොකෝ බන් පයිලස් සිංහයෙක් ඇවේටර් එකට දාන් ඉන්නෙ?![]()
ඉතිං මචං උඹත් එලකිරිය ස්පෑම් කරානේ. මම ම පුද්ගලිකව කීප වතාවක් උඹේ ස්පෑම් ජීටීට රිපෝට් කලා. උඹත් එක්ක තරහකට කියනවා නෙවෙයි මචං වෙබ් සයිට් කෙරුවාවේ තවකාට හරි වැරැද්දක් කලොත් ඒක පඩිසන්දෙනවා.

forum eka slow wenawa ban oya wedi weda karanna giyama ...
කට්ටිය හොයා ගන්න ඕන නිසා තමයි කලේ. කෙලවන්න හිතන් ස්පෑම් කලේ නැහැ ස්පෑම් කරනවා කියලා හිතන් කලෙත් නැහැ, පොස්ට් එකක් දාලා කට්ටියට එන්න කිව්වා විතරයි. මගේ ලග ඒ කැත හිත නැහැ![]()
