මචන් එළකිරි rule දැන් බල්ලට ගිහින් තියෙන්නේ එක නම් මං එකෙන්ම පිලිගන්නවා
එක ලොකු හේතුවක් මේකේ වැදගත් උන් එකෙක් හරි යන්න එපා වෙලා
sex education එකයි වැල් බෙදන එකයි අතර ලොකු වෙනසක් තියනවා
sex education thread ඕන තරම් තියනවා
අපිට සැහෙන්න වැදගත්
වැල් බෙදන එකාව කෙලින්ම warn කරලා බෑන් කරන්න බැරි ඇයි
කෙලින්ම මේකේ rule එකක් කඩන්නේ
thread එක delete කරොත් ආය දැයි
දාපු එකෙක්ට public warn
කරන්න
අහන්නේ නැත්තම් බෑන් කරන්න
දෙයක් දාන්න කලින් දෙපාරක් හිතන්නේ එතකොටයි
මචන් එළකිරි rule දැන් බල්ලට ගිහින් තියෙන්නේ එක නම් මං එකෙන්ම පිලිගන්නවා
එක ලොකු හේතුවක් මේකේ වැදගත් උන් එකෙක් හරි යන්න එපා වෙලා
sex education එකයි වැල් බෙදන එකයි අතර ලොකු වෙනසක් තියනවා
sex education thread ඕන තරම් තියනවා
අපිට සැහෙන්න වැදගත්
වැල් බෙදන එකාව කෙලින්ම warn කරලා බෑන් කරන්න බැරි ඇයි
කෙලින්ම මේකේ rule එකක් කඩන්නේ
thread එක delete කරොත් ආය දැයි
දාපු එකෙක්ට public warn
කරන්න
අහන්නේ නැත්තම් බෑන් කරන්න
දෙයක් දාන්න කලින් දෙපාරක් හිතන්නේ එතකොටයි



අසහනය විතරයි බන් ඉරිලා තියෙන්නේ
ඉන්න උනුත් කැපිලා යනවා
උනුත් සාධාරණයි බන්
බලහන් harshaluz දාලා තියනවා thread ටිකක් මේ week එකේ
comment ගාන බලහන්කො උට thnx කරපු
වැලක් ලින්ක් කිව්වා නම් comment ගාන බලහන්
ඉන්න උන්ටත් එපා වෙනවා බන්
රේප් නෙමෙයි අඩුම ගැනේ type කරාටවත් thnx කරන්නේ මොකාද
වැඩක් නෑ බන් කතා කරලා

ඇඩ්මින්තුමා මේකට එන හින්දා කියන්නේ pm ලිමිට එක වැඩි කර නම් හොද නැද්ද?
මැකලම එපා වෙනවා
ahannamai hitiye..
ko ban ara parliament eka?? Ekata mko une??![]()
ube wayasa kiyada habata?කිරිය දැන් වයසට ගිහින් බන්, එක්කො අලුත් උන් එන්නෙ නැ, ආවත් අලුතින් දෙයක් කරන්ඩ හිතන්නෙ නැ,

මචන් එළකිරි rule දැන් බල්ලට ගිහින් තියෙන්නේ එක නම් මං එකෙන්ම පිලිගන්නවා
එක ලොකු හේතුවක් මේකේ වැදගත් උන් එකෙක් හරි යන්න එපා වෙලා
sex education එකයි වැල් බෙදන එකයි අතර ලොකු වෙනසක් තියනවා
sex education thread ඕන තරම් තියනවා
අපිට සැහෙන්න වැදගත්
වැල් බෙදන එකාව කෙලින්ම warn කරලා බෑන් කරන්න බැරි ඇයි
කෙලින්ම මේකේ rule එකක් කඩන්නේ
thread එක delete කරොත් ආය දැයි
දාපු එකෙක්ට public warn
කරන්න
අහන්නේ නැත්තම් බෑන් කරන්න
දෙයක් දාන්න කලින් දෙපාරක් හිතන්නේ එතකොටයි
Pm wadi karanawa malli isarahata, eka dan karanna widiyak naha ekata server upgrade karanna ona.ඇඩ්මින්තුමා මේකට එන හින්දා කියන්නේ pm ලිමිට එක වැඩි කර නම් හොද නැද්ද?
මැකලම එපා වෙනවා
Ehema daana un ban karanawane, ehema thread tika welwak yanakota kohomath makenawa dapu fake ban wenawa. Ehema dakkama report karanna PM ekak gahanna tintin123 ta. Nikan boruwata eka loku deyak kara ganna epa.
Anik eka minissu owage deyak awama facebook, elakiri, nemei office email thiyana mona widiyen hari owa share kara gannawa. Owa nawaththanna bane. Api karanne eka puluwan tharam moderate karana eka. Anik eka owa dan youtube wala dawas ganan upload karala thiyanawa. Youtube eken makanneth dawas ganak gihin godak un report kalata passe. Thawa makenne nathi file site kochchara thiyanawada. Api me e link eka share wena link eka trace kara kara mulu dawasama kapa karan eka makanna time yodawana eka karanna puluwan deyak nemei. Apith dakkama report kalama thama makanne.

Pm wadi karanawa malli isarahata, eka dan karanna widiyak naha ekata server upgrade karanna ona.
තේරෙන්නේ නෑ බන් උබලා ඔය ගන්න ආතල් එක මොකක්ද කියලා
GTRZ මේකේ ඇඩ්මින නෙමෙයි කවුරු උනත්
මම නම් කියන්න තියන එක මේ account එකෙන්ම කියල දානවා
බෑන් උනාට මට නම් ගානක් නෑ මං මේකෙන් ගත්ත දේවල් වගේම සතේක හරි දෙයක් දීල තියනවා
ඒ හින්ද හෙට බෑන් උනත් නය නැතුව යන්නේ
මොකටද බන් ඕවට බය වෙන්නේ
උබල ඉතින් දුවල ගිහිල්ලා වෙන එකකින් එනවා විනාඩියෙන්
Kisi wadak athi deyak nemei nikan hangila bilawak kiyala yanawa. Okata baya wenna onada kiyanna? Naha real eken kiyannath puluwan. Eth real eken kiwwama uwa bite wena nisai fake eken kiyanne bayata nemei. Oya wage kabbo form karanna epa malli. Un me thread ekak yanakota maddata panala gong athal ekak ganna yanne.ha ehamada...thread එකක් දාල මුන්ට හෙමිට කරගෙන යන්න කිව ටොම් අයියාගේ උයන වගේ
එන වෙලාවට උන් බලලා උත්තර දෙයි
මං දැක්ක මුන් ඒ thread එකෙන් ගිහින් වෙන thread එකක් දාලා
එකෙන් වෙලාවක් කතා කරගෙන සෙට් වෙනවද කොහෙද?
උන්ගේ කමත්තනේ කියල මාත් ඉන්නවා ශේප් එකේ

U monada fake eken kiyala thiyenne?Kisi wadak athi deyak nemei nikan hangila bilawak kiyala yanawa. Okata baya wenna onada kiyanna? Naha real eken kiyannath puluwan. Eth real eken kiwwama uwa bite wena nisai fake eken kiyanne bayata nemei. Oya wage kabbo form karanna epa malli. Un me thread ekak yanakota maddata panala gong athal ekak ganna yanne.



Meke samaya sex prashnayak ara asahanama ewa danne fake eken ne. Ewata mona public warning da? Ewa ban karanawa.
මට ඕන දෙයක් ඉගෙන ගත්ත තැන ඉස්සරහටත් ඒ විදිහටම එන උන්ට බර දෙන්න
ඒ හින්දා කෙනා පරණ උනත් නැතත් තදේටම ඉන්න
හැමෝටම පෙන්න warn එක දෙන්න
අසහනකාරයෝ යන්න යන්න වැදගත් මිනිස්සු එයි
අඩුම ගානේ අසහනකාරයෝ බයවෙලා හරි ඉඳි![]()
කාලෙකින් දැක්කේ.. කොහොමද වාසදේස.. අපි නම් ඔන්න දැන් ෆේක් නැ. වලි නැ.. කුනුහර්ප නැ.. ඉස්සර නම් කලා ඉතින්. බොරු කියන්නේ මොකටද.Pm wadi karanawa malli isarahata, eka dan karanna widiyak naha ekata server upgrade karanna ona.

Very goodකාලෙකින් දැක්කේ.. කොහොමද වාසදේස.. අපි නම් ඔන්න දැන් ෆේක් නැ. වලි නැ.. කුනුහර්ප නැ.. ඉස්සර නම් කලා ඉතින්. බොරු කියන්නේ මොකටද.
