Ewa thama machan, sex education kiyana umbalata magic unata eka iskoleth ugannanawa. Enisa thinking pattern eka maru kara ganin. Oya rule set ekama thama anik loku site okkoma wala thiyenneth. Eth thiyana dewal penawane. Namuth api ewage XXX danna denne naha.
GT අයියේ,
අයියා මේ මේ වෙලාවේ මේ පෝස්ට් එක දකියි කියන ශුවර් එක උඩයි මේක ලියන්නේ. මම මේ එකවුන්ට් එක හදම්ම මාස කිහිපයකට කලින්ම අයියාට ඒ ගැන දැනුම් දීලා. අලුත් එකවුන්ට් එක හදපු අලුත්ම මගේ පරණ එකවුන්ට්ස් වල විස්තර දීලා තමයි අලුතින් මේ කිරියට ආවේ. (මට මේක ඇතුලේ කිසිම ෆේක් එකක් නැහැ.)
එලකිරියට ආපු මුල් දවස්වල ඉඳලාම මම ආස කලේ කොමියුනිටි එකට අලුතින් දෙයක් දෙන්න. නමුත්, ඒ චේතනාවෙන් ආපු එකම මනුස්සයා මම නෙවෙයි. තව ගොඩ දෙනෙක් ආවා. (මාත් එක්කම වගෙ කිරියට ආපු හර්ෂ්යාව අනිව දන්නවා ඇති.) අපි පැය ගනන් පීසී එක/ලැප් එක ඉස්සරහා වාඩි වෙලා ටයිප් කර කර ත්‍රෙඩ්ස් දැම්මා. සමහර විෂයන් ගැන ලිපි පලවෙනි වතාවට සිංහලෙන් පලවුණේ අපේ අත් වලින්. කොපි රයිට්ස් දුන්නේ එලකිරියට. දවස් ගානක මහන්සිය නිවෙන්නේ අපේ එවුන් අපිව ධෛර්යමත් කරන්න දාන රිප්ලයි එකෙන්. (රෙප් කන්න බැරි බව ඇත්ත අයියේ. නමුත් රිප්ලයිස් වලට බඩ පිරෙනවා. අත්දැකීමෙන් කියන්නේ.)
විවේචන කියන දේවල් ප්‍රශ්න නෙමෙයි. නමුත්, ඒක එලිපිට ප්‍රශ්න කරන්න ධෛර්යයක් තියෙන්න ඕනි. ත්‍රෙඩ් එකක් දැම්මාම කෙනෙක් අපේ මතය විවේචනය කරනවා නම් අපිට ඒකට උත්තර දෙන්න පුලුවන්. මේ දෙකම තීරනය වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ කෂේරුකාවේ පිහිටීම සහ උප්පත්තියේ සුජාතභාවය කියන සාධක මත පදනම් වෙනවවා. ඒක ඇත්ත. නමුත්, ඔය උඩ කියපු දෙකම නැති පිරිසක් ඉන්නවා කැලෑ පත්තර මානසිකත්වය තියෙන. අන්න උන් ත්මයි අද එලකිරිය කියන තැන මිනිස්සුන්ට එපා කරවන්නේ. රෙප්‍යුටේෂන් කියන දේ උන් පාවිච්චි කරන්නේ තමන්ගේ අසහනය පිට කරගන්නයි. (මේ ගැන අයිය්යාට ඕනි තරම් පැමිණිලි ඇවිල්ලා ඇති.) ටැග්ස් වල තත්වයත් මීට දෙවෙනි නැහැ.
අනිවර්යයෙන් පිලිගන්න ඕනි මේකේ වැටෙන පෝස්ට් එකක් එකක් ගාණේ හොය හොයා බලන්න බැරි බව. නමුත්, මේ වෙනුවෙන් මොනම හෝ දෙයක් වෙනවා නම් වටිනවා.

මොකද, හුදෙක් ආත්ම තෘප්තිය වෙනුවෙන් පල කරන ලිපියක වුනත් අවසන් ප්‍රතිඵලය වෙන්නේ අහක ඉන්න කොන්ද පන නැති හිකනල්ලු ලවා අපේ අහිංසක අම්මා තාත්තට පින් පමුණුව ගන්න එක නම් මෙම්බර්ස්ලා කිරියට දෙයක් කරන්න කලින් දෙපාරක් හිතයි!
Thanx!
M a d d i e aka මැඩියා
Last edited:


