එලකිරිය මිය යමින් පවතී

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    Hari hari bn mn kiwwe mn gena newei. Old kiriyansla hithana heti gena
    උබේ දෙමව්පියන් අලුත් ලෝකේ දේවල් දකින්නේ කෙසේද ඕල්ඩ් එලකිරියන්ස්ලත් ඒමයි
    අපේ කාලේ තමා හොදම
    ඕක පොදු දර්මතාවයක්
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේක නැගල ගිහින්

    REP kiyanne monwd
    @Wolverine GTR මෙන්න මෙයා තමා රෙප් ලොක්ක :lol: :lol:
    මෙයාගෙන් රෙපක් කෑව කියන්නෙ ඇප නෑ ඉතින් . දැන් ලොග් වෙන්නෙ නෑ
    ------ Post added on Apr 22, 2023 at 9:34 AM
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ජෙන් සි එකෙ ඉන්න ලද බොලද සෙට් එකම මෙ වගෙ ටොක්සික් ෆොරම් එකක් හරියන්නෙ නැහැ, උන්ට ඩිරෙන්ට් කිරිටිසිසම් දාරාගනන බැහැ, උන් සියදිවි හානි කරගන්නවා.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    දැන් අලුතෙන් උන් එන්නෙත් නෑ . පරණ අය එකා දෙන්න අත ඇරල යනව . තව අවුරුදු දෙකක් වත් දුවයිද මන්ද
    Yes seems so
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කලක මෙහෙන් චුත වෙනවා
    වෙන නමකින් ‍ වැජබෙනවා...//

    පෙලපත නම වෙනස්වෙලා - ආයෙත් කිරියට එනවා

    එහෙම මිසක් කිසිම දිනක - අපි මැරෙන්නෙ නෑ...
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    කලක මෙහෙන් චුත වෙනවා
    වෙන නමකින් ‍ වැජබෙනවා...//

    පෙලපත නම වෙනස්වෙලා - ආයෙත් කිරියට එනවා

    එහෙම මිසක් කිසිම දිනක - අපි මැරෙන්නෙ නෑ...
    ඔය කියන්නේ අනුරාධ ගැනද ?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    එදා සහ අද
    (*) අලුත් site එක හොදයි පරණ එකට වැඩිය. පහසු දේවල් තියෙනවා. YOUTUBE, TICKTOK දාන්න ලේසියි
    (*) වෙනද වගේ සියගනම් fake ID දැන් නැහැ. හරිම කරදරයක්.
    (*) දෙමව්පියෝ මතක්කරල කුණුහරුප දමල පිස්සෝ වගේ රෙප් කපන උන් හිටිය. දැන් නැහැ
    (*) හැබැයි රෙප් නැති නිසා කවුරුවත් හොද නුල් දමන්න motivation එකක් නැහැ. රෙප් නැති වුනත් වෙන මොකක් හරි විදියක් තිබ්බනම් හොදයි
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    එදා සහ අද
    (*) අලුත් site එක හොදයි පරණ එකට වැඩිය. පහසු දේවල් තියෙනවා. YOUTUBE, TICKTOK දාන්න ලේසියි
    (*) වෙනද වගේ සියගනම් fake ID දැන් නැහැ. හරිම කරදරයක්.
    (*) දෙමව්පියෝ මතක්කරල කුණුහරුප දමල පිස්සෝ වගේ රෙප් කපන උන් හිටිය. දැන් නැහැ
    (*) හැබැයි රෙප් නැති නිසා කවුරුවත් හොද නුල් දමන්න motivation එකක් නැහැ. රෙප් නැති වුනත් වෙන මොකක් හරි විදියක් තිබ්බනම් හොදයි
    issara thadi photo dala rep kapanawa. user cp eka open karoth browser eka crash wenawa
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ ඔය කියන පරණ අයත් මේකේ අලුත් උන්. එළකිරි එකේ golden era එක පහුවෙලා. political agenda අරන් ඇවිත් මේක මරවල ගොඩක් කල්
    :yes::yes::yes: