එලකිරිය මිය යමින් පවතී

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    Dan godak un api ey kaley elakiri eke karapu dewal Facebook page hadan karanawa.. elakiri eka dan opa doopa katha karana thanak missak issara wage sindu download karaganna, software hoya ganna, danuma beda ganna wage thanak neme.. political jarawa thama meka kawe..

    Meka poltical patan gaththey ara anura hari aruna hari kiyala jvp talks dunna buwek....

    2007 indan nokadawa inna mata sammanayak deepiyaw..
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ඕකම තමයි මාත් කියන්නේ .. ඉස්සර වගේ කොලිටි කන්ටෙන්ට් දැන් නෑ ..
    මේ ඉස්සර ගිය ත්‍රෙඩ් ටිකක් .

    අසිරිමත් ඊශ්‍රායලය !

    සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු

    තව ගොඩක් තියනවා ..
    මේ වගේ ත්‍රෙඩ් දැන් යන්නේ නෑ

    මේක එක හේතුවක්,
    අනික අසහන කාරයො දාන "මගෙ පුප කහනව" වගේ ත්‍රෙඩ්ස් මොඩරේට් කරන්නෙ නැති එක,
    වෙලාවකට බැලුවම උඩ ඉඳල 5 -6 ක් ම අසහන ත්‍රෙඩ්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඕකම තමයි මාත් කියන්නේ .. ඉස්සර වගේ කොලිටි කන්ටෙන්ට් දැන් නෑ ..
    මේ ඉස්සර ගිය ත්‍රෙඩ් ටිකක් .

    අසිරිමත් ඊශ්‍රායලය !

    සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු

    තව ගොඩක් තියනවා ..
    මේ වගේ ත්‍රෙඩ් දැන් යන්නේ නෑ
    ඔව් මචං. දැන් මේ වගේ වටින ත්‍රෙඩ් කව්රුත් දාන්නේ නැති තරම්.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    රෙප් කාලේ තමා ආතල් :lol: සමහර උන්ට මල පැන්නම දානවා -5,-50 හොදට අම්මට බැනල :rofl: ඉස්සර ක්‍රිකට් ත්‍රෙඩ් එක තමා මරු අර හෙන්රිය කෝ හැබෑට