එලකිරිය රැකගනිව් / හොරුන්ව එලවමු

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    එලකිරිය රැකගනිව් / හොරුන්ව එලවමු

    Rep_35++වෙලා
    https://www.elakiri.com/forum/showthread.php?t=1873516

    දැන් 28යි
    https://www.elakiri.com/forum/showthread.php?t=1868310

    කොන්ද පන තියෙන උන් නැගිටියව්

    එලකිරියට ආදරේ උන් නැගිටියව්

    ඔය උඩ Thread වල ඉන්න උන් රෙප් සිස්ටම් එක කනවා . එක එකා රෙප් දී ගන්නවා
    නිකන් ඉදන් රෙප් වැඩි කරගන්නවා .

    මේක සදාරනයිද ?

    රෙප් දෙන්නේ වැදගත් දෙයක් , වටිනා දෙයක් දාන කෙනෙකුට

    රෙප් ඕන නම් වැදගත් දෙයක් එලකිරියට දීලා රෙප් ගනින් ,

    නැතුව හිගා කන්න එප . හිගා කන්න එපා

    ලැජ්ජාවක් තියෙනවනම් දැන්වත් මේ වැඩේ නවත්තපන්

    එලකිරියට ආදරයක් තියෙනවනම් මේක නවත්තපන්

    ඇඩ්මින් ලා මේකට ඉක්මනින් විසදුමක් දිය යුතුයි .



    එලකිරියට ආදරය කරන උන් එකතු වෙලයල්ලා

    හැමෝම එකතු වෙලා වේ Thread දෙකම රිපෝට් කරන්න

    හැමෝම එකතු වෙන්න

    එලකිරිය රැකගන්න​
     
    • Like
    Reactions: jsandun

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    වැදගත් දෙයක් එලකිරියට දීලා වැදගත් විදියට රෙප් ගනියව්

    යාචකයෝ වෙන්න එපා . රෙප් සිස්ටම් එක කන්න එපා

    මේ Thread cloce කරන තුරු මාගේ අරගලය නොනවත්වනු ඇත

    මේ අරගලය කා වෙනුවෙන්ද ?

    සුවහසක් එළකිරි වාසීන් වෙනුවෙන්

    රෙප් සිස්ටම් එක රැකගැනීම වෙනුවෙන්

    එළකිරි අනාගතය වෙනුවෙන්

    රෙප් සිස්ටම් එකට සාදරනයක් කරව්

    එළකිරි වාසීන් නැගිටියව්

    Thread දෙක රෙපොට් කරන්න

    හැමෝම එකා වගේ එක්වන්න​
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    රෙප් අර්බුදය නිසා රට තවත් අස්ථාවර වෙයිද මචං
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    රෙප් කැපුවට අපි සැලෙන්නේ නැ

    අපි බය වෙන්නේ නැ

    කොන්ද පන නැති ගෑනු තමයි හැංගි හැංගි රෙප් කපන්නේ

    හැමෝම එකතු වෙලා රිපෝර්ට් කරන්න

    හොරුන්ට . හිගන්නනට තවත් මේ දේ වේ වංචාව කරන යන්න ඉඩ දෙන්න එපා
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ඇත්තටම ලැජ්ජාවක් නැනේ සොම්බිලට

    වැදගත් දෙයක් දහන්කෝ

    වැදගත් විදියට රෙප් ලබා ගනින්කෝ

    ඇයි රෙප් අයදින්නේ ?

    හැමෝම රිපෝර්ට් කරන්න

    සැවොම එක්වෙමු
    එක්ව නැගිටිමු
    මහා බලයක් විහිදු වාලමු
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    අයෙත් ඔය Thread වල රෙප් දෙන . හිගා කන උන් බලමු කවුද කියලා

    උන් තමයි නියම ගිගන්න්නෝ

    කොන්ද පන තියෙනවනම් අයෙත් ඔය Thread වල රෙප් දෙන්න එපා රෙප් ඉල්ලන්න එපා​
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඉඳලා හිටලා විහිලුවක් කරන ගමන්, වලියක් දෙකක් දා ගන්න ගමන් හරි වැදගත් ත්‍රෙඩ් එකක් දානවනම්, හොඳ දේවල් බෙදා ගන්නවනම් කොහොමත් රෙප් ලැබෙනවා..:yes:

    ෆේක් ගොඩක් තියාගෙන රෙප් කපන උන් තැතුව නෙමෙයි.. ඒත් තමන්ගේ අතින් එලකිරියට හොඳ දේවල් වැඩියෙන් එකතු වෙන තරමට කැපෙන රෙප් වලට වැඩිය රෙප් එකතු වෙයි..:)

    තමන්ගේ කල්ක්‍රියාව මත සමහර යූසර්ලා අනුන්ගේ ත්‍රෙඩ් වල දාන පුංචි පුංචි පොස්ට් වලට පවා රෙප් ලැබෙනවා. ඒ යූසර්ගේ තියෙන හැදියාව සහ එලකිරි එකේ කරන කියන දේවල් මත..
    ඕක තේරුම් අරන් මේකේ ඉන්නවනම් කැපෙන රෙප් ගැන දුක් වෙන්න ඕනේ නෑ.. තමන්ට පුලුවන් දේ තමන් කළාම රෙප් ලැබෙන නොලැබෙන එක ඉබේම තීරණය වෙයි..:D
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    BlandUnevenGull-size_restricted.gif