කලින් නූලකටත් කොමෙන්ටුවක් දැම්මා.. ඒකෙ තේරෙන සිංහලෙන් මං ඔයටිකම කිව්වා..
ඔතන අවුල තියෙන්නෙ Scurvy නෙමෙයි බං.. අපේ එවුන්ගෙ.. මුන් ආතල් දෙන නිසානේ ඌ ෆෝම් වෙන්නෙ.. ඌට ඔය මෙලෝ රහකට නැති ආතල් ගනිං කියලා අපි පැත්තකට වෙලා හිටියා නම් ඉවරයි.. මං අකමැතිම මූ අම්මව මතක් කරන එකට.. ඒ වගේම මේකෙ අනිත් එවුනුත් අම්මව මතක් කරන එක.. තකට තකනේ යන්නෙ.. එහෙම බැලුවම මානසික පිස්සො උගේ විකාර ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන අය..
http://www.elakiri.com/forum/showpost.php?p=14576120&postcount=38
නියම කතාව මචෝ..
මම නම් මතක හැටියට මේ වෙනකල් උගේ ඒවාට කමෙන්ට් කරලා නැ,
උගේ විතරක් නෙමෙයි,
ඒ වගේ යන කිසිම ත්රෙඅඩ් එකකට කමෙන්ට් කරලා නැ....
අනිත් උන්ව හදන්න කලින් තමන් වැරදි වලින් වැළකිලා ඉන්නවා නම් කිසිම අවුලක් නැ,,,
මම දන්නා නියම පොරක් තමා RCCCC....
මේ වෙනකල් කිසිම දවසක අනවශ්‍ය ත්රෙඅඩ් වල පොර කමෙන්ට් කරනවා මම දැකලා නැ,,,
හැමෝම ඒ විදිහට ඉන්නවා නම් කිසි අවුලක් නැ,
ඔවුන් නිකන්ම හැලිලා යනවා...
එකට අපේ උන් බලන් ඉන්නේ උන් ත්‍රෙඩ් එකක් දානකල් කමෙන්ට් කරන්න...
ඒ කරලා පස්සේ උන්ම කැ ගහනවා බන් කරන්න කියලා.....
අනේ මන්දා.....




