එලකිරිය හා scurvyකරණය

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කලින් නූලකටත් කොමෙන්ටුවක් දැම්මා.. ඒකෙ තේරෙන සිංහලෙන් මං ඔයටිකම කිව්වා..

    ඔතන අවුල තියෙන්නෙ Scurvy නෙමෙයි බං.. අපේ එවුන්ගෙ.. මුන් ආතල් දෙන නිසානේ ඌ ෆෝම් වෙන්නෙ.. ඌට ඔය මෙලෝ රහකට නැති ආතල් ගනිං කියලා අපි පැත්තකට වෙලා හිටියා නම් ඉවරයි.. මං අකමැතිම මූ අම්මව මතක් කරන එකට.. ඒ වගේම මේකෙ අනිත් එවුනුත් අම්මව මතක් කරන එක.. තකට තකනේ යන්නෙ.. එහෙම බැලුවම මානසික පිස්සො උගේ විකාර ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන අය..:yes:

    http://www.elakiri.com/forum/showpost.php?p=14576120&postcount=38

    නියම කතාව මචෝ..
    මම නම් මතක හැටියට මේ වෙනකල් උගේ ඒවාට කමෙන්ට් කරලා නැ,
    උගේ විතරක් නෙමෙයි,
    ඒ වගේ යන කිසිම ත්රෙඅඩ් එකකට කමෙන්ට් කරලා නැ....
    අනිත් උන්ව හදන්න කලින් තමන් වැරදි වලින් වැළකිලා ඉන්නවා නම් කිසිම අවුලක් නැ,,,
    මම දන්නා නියම පොරක් තමා RCCCC....
    මේ වෙනකල් කිසිම දවසක අනවශ්‍ය ත්රෙඅඩ් වල පොර කමෙන්ට් කරනවා මම දැකලා නැ,,,
    හැමෝම ඒ විදිහට ඉන්නවා නම් කිසි අවුලක් නැ,
    ඔවුන් නිකන්ම හැලිලා යනවා...
    එකට අපේ උන් බලන් ඉන්නේ උන් ත්‍රෙඩ් එකක් දානකල් කමෙන්ට් කරන්න...
    ඒ කරලා පස්සේ උන්ම කැ ගහනවා බන් කරන්න කියලා.....
    අනේ මන්දා.....
     
    • Like
    Reactions: thushana

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,532
    998
    113
    Negombo paththe thama
    කලින් නූලකටත් කොමෙන්ටුවක් දැම්මා.. ඒකෙ තේරෙන සිංහලෙන් මං ඔයටිකම කිව්වා..

    ඔතන අවුල තියෙන්නෙ Scurvy නෙමෙයි බං.. අපේ එවුන්ගෙ.. මුන් ආතල් දෙන නිසානේ ඌ ෆෝම් වෙන්නෙ.. ඌට ඔය මෙලෝ රහකට නැති ආතල් ගනිං කියලා අපි පැත්තකට වෙලා හිටියා නම් ඉවරයි.. මං අකමැතිම මූ අම්මව මතක් කරන එකට.. ඒ වගේම මේකෙ අනිත් එවුනුත් අම්මව මතක් කරන එක.. තකට තකනේ යන්නෙ.. එහෙම බැලුවම මානසික පිස්සො උගේ විකාර ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන අය..:yes:

    http://www.elakiri.com/forum/showpost.php?p=14576120&postcount=38

    scuvvya paw ban monawa unath
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    RePost බුවා;14590476 said:

    නියම කතාව මචෝ..
    මම නම් මතක හැටියට මේ වෙනකල් උගේ ඒවාට කමෙන්ට් කරලා නැ,
    උගේ විතරක් නෙමෙයි,
    ඒ වගේ යන කිසිම ත්රෙඅඩ් එකකට කමෙන්ට් කරලා නැ....
    අනිත් උන්ව හදන්න කලින් තමන් වැරදි වලින් වැළකිලා ඉන්නවා නම් කිසිම අවුලක් නැ,,,
    මම දන්නා නියම පොරක් තමා RCCCC....
    මේ වෙනකල් කිසිම දවසක අනවශ්‍ය ත්රෙඅඩ් වල පොර කමෙන්ට් කරනවා මම දැකලා නැ,,,
    හැමෝම ඒ විදිහට ඉන්නවා නම් කිසි අවුලක් නැ,
    ඔවුන් නිකන්ම හැලිලා යනවා...
    එකට අපේ උන් බලන් ඉන්නේ උන් ත්‍රෙඩ් එකක් දානකල් කමෙන්ට් කරන්න...
    ඒ කරලා පස්සේ උන්ම කැ ගහනවා බන් කරන්න කියලා.....
    අනේ මන්දා.....

    :yes::yes::yes::yes:
    :yes::yes::yes::yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    UMBATA SCURVY PUK* ariyada otuwo?????? nikan wadak balagena yanawa manussayo yanna!!!!!!!!

    මේක එලකිරිය. සහොදරයගෙ පෞද්ගලික දෙයක් නෙමෙයි. මේකෙ තියන නීති වලට යටත්ව ඕන කෙනෙක්ට අදහස් ප්‍රකාශ කරන්න පුලුවන්. තේරුමක් නැති කුනුහරප කිව්ව කියලා මට රිදෙන්න තරම් මන්ද මානසික තත්වයක් මට හෝ මේකෙ බහුතරයක් පිරිසකට නෑ. ඕවා කියනවනම් ගිහින් තම තමන්ගේ මානසික තත්වයන්ට ගැලපෙන අයට ගිහින් කියන්න. සහෝදරය කියන දෙයක් මම ගණන් ගන්න ඕනෙනනම් ඉස්කෝලෙ ප්‍රාථමික අංශයේ ඉගෙන ගත්ත විදිහට වැදගත් විදිහට අදහසක් ප්‍රකාශ කරමු.:rolleyes:
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,560
    113
    9ugghbiaiym8i60yuely.gif
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    අනිවා මචන්...මේක දැන් උගේ වැ‍රැද්දක් නෙමෙයි..මේකෙ ඉන්න අනිත් සමහරක් ගෙ වැ‍රැද්දක්..උන් බලන් ඉන්නෙ ස්කර්වියා කුනුහර්පයක් කියල,උබෙ අම්ම මගේ ලග කියලා ත්‍රෙඩ් එකක් දානකන්..ඒක දැක්ක ගමන් පුදුම පෙරේත කමකින් තමන්ගෙ අම්මට බැනව ගන්න ස්කර්වියා ලගට යනවා..ඒ ගිහිල්ලා තමන්ව උපද්දවපු අම්මට ඇති වෙන්න කුනුහර්පෙන් බන්නව ගන්නවා..ඒ පිස්සා මුන්ගෙ අම්මලව පතුරු ගහනවා,,පිස්සො නෙමෙයි වගේ ඉන්න මහ පිස්සො උගේ අම්මව පතුරු ගහනවා..මේක ඉවරයක් නෑ..

    ඕක කිසිම කතාවක් නැතුව ඉවර කරන්න පුලුවන් උගේ ත්‍රෙඩ් වලට(කුනුහර්ප දාලා තියෙන) එකෙක්වත් රිප්ලයි නොකර හිටියනම්..ඕක මුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ..මම නම් ඕකගෙ එක ත්‍රෙඩ් එකකටද කොහෙද රිප්ලයි කරේ..ඒත් ආපු කාලෙ.ඒදා මම දැනගත්තා උගේ මානසික තත්වෙ.ඊට පස්සෙ මම බම්ප් එකක්වත් දාන්නෙ නෑ උගේ ත්‍රෙඩ් වලට..

    අර කතාවක් තිය්නවනෙ "ගහන්න ගහන්න ගුටිකන එකයි,ගුටි කන්න කන්න ගහන එකයි දෙන්නම මෝඩයො" කියලා...අන්න ඒ වගේ තමයි මුනුත්..

    පිස්සෝ කියල හදුන්වන අයට වඩා පිස්සු වැඩ කරන්නේ අනික් මිනිස්සු :angry:
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    Scurvy ta ati pissuwak ne ban. oka u hithala athal ekak ganna karanne. Mama pisso kawda kiyana aya dakala tiyanawa. Un ekka katha karalath tiyanawa. Muta ehema awulak ne. Mu karanne kunuharupayak kiyala kattiyawa awussana eka. Eka dakala samahara wena wadak nati modayo uta bana bana uwa form karanawa. Mamath oya uge thread ekaka bump ekak daagena patta athal ekak gannawa comments kiyona gaman. Oka godak unta terenne nathi ekae awula ban.

    :yes::yes::yes: