karanna deyak naa yanwa ban, USA neme paypal denwanam onna ahaka yanwa epa wela inee

මං නම් ආස මෙහේ ඉන්න බං..![]()
bump
nope !!
nope.
උබ ඕසි නේද ඉන්නවා කිව්වෙ.![]()

Appreciate your honest opinion bro.thanks for the comment.Yes but home is home.Cannot replace it.
ඇමරිකාවෙ යන්න පිස්සුද බං ? යනව නං කැනඩාව යුරෝපෙ වගේ පැත්තකට පලයං. ඉස්කෝල වල හමුදා පුහුණු දෙන්න වෙලා, ලමයි drug dealing කරන්නෙ, gun culture එක, නිදහස් සෞඛ්‍ය සේවයක් නෑ මිනිස්සු පට්ට ආත්මාර්ථකාමියි මං මොකටද වෙන මිනිහෙක්ට බෙහෙත් ගන්න සල්ලි දෙන්නෙ කියල අහනව, හිඟන්නන්නට කෙල ගහල කෑම දෙනව![]()
![]()
නැහැ. සල්ලි තියෙනවනම් ඇමරිකාවටත් වඩා හොදට ලංකාවේ ඉන්න පුළුවන් කියලයි මම පුද්ගලිකව හිතන්නේ.![]()