එලකිරිවාසීන්ගෙන් පිලිතුරක් ඔන

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    එලකිරිවාසීන්ගෙන් පිලිතුරක් ඔන

    තමුන්ට ඇමරිකාව වගේ රටක ජීවිතයේ ඉතිරි කාලය යහමින් මුදල් හදල් ඇතුව පහසුවෙන් ජීවත් වෙන්න ලැබෙනවනම් ලංකාව අත ඇරලා යනවද.?අලුත් ජීවිතයක් අරබන්න ඒරටේ කොටස් කරුවෙක් වෙන්න ලැබෙනවනම්. අවන්ක උත්තරයක් දෙන්න.​
     
    • Like
    Reactions: ieannet

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    karanna deyak naa yanwa ban, USA neme paypal denwanam onna ahaka yanwa epa wela inee
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇමරිකාවෙ යන්න පිස්සුද බං ? යනව නං කැනඩාව යුරෝපෙ වගේ පැත්තකට පලයං. ඉස්කෝල වල හමුදා පුහුණු දෙන්න වෙලා, ලමයි drug dealing කරන්නෙ, gun culture එක, නිදහස් සෞඛ්‍ය සේවයක් නෑ මිනිස්සු පට්ට ආත්මාර්ථකාමියි මං මොකටද වෙන මිනිහෙක්ට බෙහෙත් ගන්න සල්ලි දෙන්නෙ කියල අහනව, හිඟන්නන්නට කෙල ගහල කෑම දෙනව :no: :(
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ඇමරිකාවෙ යන්න පිස්සුද බං ? යනව නං කැනඩාව යුරෝපෙ වගේ පැත්තකට පලයං. ඉස්කෝල වල හමුදා පුහුණු දෙන්න වෙලා, ලමයි drug dealing කරන්නෙ, gun culture එක, නිදහස් සෞඛ්‍ය සේවයක් නෑ මිනිස්සු පට්ට ආත්මාර්ථකාමියි මං මොකටද වෙන මිනිහෙක්ට බෙහෙත් ගන්න සල්ලි දෙන්නෙ කියල අහනව, හිඟන්නන්නට කෙල ගහල කෑම දෙනව :no: :(

    මම කලින් ගිහින් තියෙනවා මචෝ.ජීවිතේ හරිම වෙගකාරි ඒත් ඔය කියන තරම්ම නරක නෑ.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    නැහැ. සල්ලි තියෙනවනම් ඇමරිකාවටත් වඩා හොදට ලංකාවේ ඉන්න පුළුවන් කියලයි මම පුද්ගලිකව හිතන්නේ. ;)

    අනිවා එල..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඇමරිකාවෙ යන්න පිස්සුද බං ? යනව නං කැනඩාව යුරෝපෙ වගේ පැත්තකට පලයං. ඉස්කෝල වල හමුදා පුහුණු දෙන්න වෙලා, ලමයි drug dealing කරන්නෙ, gun culture එක, නිදහස් සෞඛ්‍ය සේවයක් නෑ මිනිස්සු පට්ට ආත්මාර්ථකාමියි මං මොකටද වෙන මිනිහෙක්ට බෙහෙත් ගන්න සල්ලි දෙන්නෙ කියල අහනව, හිඟන්නන්නට කෙල ගහල කෑම දෙනව :no: :(

    :dull:
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    නැහැ. සල්ලි තියෙනවනම් ඇමරිකාවටත් වඩා හොදට ලංකාවේ ඉන්න පුළුවන් කියලයි මම පුද්ගලිකව හිතන්නේ. ;)

    same :yes::yes::yes::yes::yes:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    නැහැ. සල්ලි තියෙනවනම් ඇමරිකාවටත් වඩා හොදට ලංකාවේ ඉන්න පුළුවන් කියලයි මම පුද්ගලිකව හිතන්නේ. ;)
    :yes::yes::cool::cool: