එලකිරි අලුත් තීම් එකත් එක්ක කිරියෙන් ගිය මිනිස්සු

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මෙකනෙ මෙකෙන් සෙට් වෙලා පවුල් කාපු උන් (ට්‍රිප් ගිය මැච් ගහපු ,ගෙට් ටු ගෙදර් කරපු ) බොහොමයක් උන් කැපිලා.
    වෙනදා මෙන් කවදත් දෙයක් දැනගන්න ,ආතල් ගන්න එන උන් ( මෙ අපිවගෙ )
    ඉඳ හිට හො දිනපතා යනවා එනවා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උන් ගල් යුගයෙ
    පරිණාමයට අනුගතවෙන්න බැරි උදවිය වඳවෙලා ගිහින්
    එහෙනම් මේ අවුරුදු ගානට ෆේස්බුක් එහෙම අප්ඩේට් වෙන විදියට ඒවා නැත්තටම නැති වෙලා යන්න ඕනේ.
    :yes::yes:

    mechchara hoda features kalin kiriye thibbe neh .. sirawata mekata huru wenna bari nam ithin loweth ගල් යුගයෙ.... :rofl: :lol:.... godak weleta horen anik unge rep kapapu godak ayatath aluth kiriya set wenne neh.. mam nam mee update eka ta kemathi.. mee update eke tiyena features mam issarath kiriya update karamu kiyala daapu threads wala illapu dewal..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    අළුත් කිරියෙ අප්ඩෙට් එක ඒ අයගෙ ආධිපත්‍යට ගැලපෙන්නෙ නැතිවෙන්නත් පුලුවන්.
    දැන් අර මැරීඩ් ක්ලබ් ,බීලා වෙච්ච ආතල් සිද්ධි වගෙ අත් දැකීම් බෙදා හදාගන්නා දීර්ඝ ත්‍රෙඩ් පෙන්නවත් නැහැ.
    දැන් තනිකර දෙශපාලනෙ පමණයි.
    තව අර ඔසී අනාථ එමියොස් ලොල්ලා දාන ගොන් ත්‍රෙඩ් එහෙන් මෙහෙන් තියෙනවා
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :yes::yes:

    mechchara hoda features kalin kiriye thibbe neh .. sirawata mekata huru wenna bari nam ithin loweth ගල් යුගයෙ.... :rofl: :lol:.... godak weleta horen anik unge rep kapapu godak ayatath aluth kiriya set wenne neh.. mam nam mee update eka ta kemathi.. mee update eke tiyena features mam issarath kiriya update karamu kiyala daapu threads wala illapu dewal..
    uba lokka neda ? 🥴 🥴 🥴 🤔🤔🤔:ROFLMAO::ROFLMAO:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රිපුටේශන් එකෙන් මෝටිවේශන් එකක් එනව ත්‍රෙඩ් දාන්න . මන් හිතන්නෙ රෙප් ඇඩ් කරොත් හොදයි අලුත් එකටත්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අවුරුදු 13ක් තිස්සෙ කිරියට යන එන එකෙක් විදිහට මම නම් මේ අප්ඩේට් එකට හොඳටම කැමතියි. මාර ලේසියි.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ කාර්යබහුලත්වය හේතුවෙන් මම නම් මේ පැත්තට එන වේලාව අඩුයි...
    ඒත් මම නම් මේ වෙනසට හුගක් කැමතියි...
    වෙනසක් වෙන්න ඕනේ... ඒ වෙනසට අපිත් අනුගත වෙන්න පුරුදු වෙන්න ඕනේ...
    එහෙම වුනා නම් තමයි දියුණුවක් පවතින්නේ...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    update nemei ban samahara unta wada nisa enne na, samaharak fake walin enawa..
    me update eke waradak na.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    මෙකනෙ මෙකෙන් සෙට් වෙලා පවුල් කාපු උන් (ට්‍රිප් ගිය මැච් ගහපු ,ගෙට් ටු ගෙදර් කරපු ) බොහොමයක් උන් කැපිලා.
    වෙනදා මෙන් කවදත් දෙයක් දැනගන්න ,ආතල් ගන්න එන උන් ( මෙ අපිවගෙ )
    ඉඳ හිට හො දිනපතා යනවා එනවා.
    ඇයි ලිවින් ටුගෙදර් උන්