"මම නම් මස් කන්නේ නෑ නමුත් ඒක මගේ පෞද්ගලික කැමත්ත". "මිනිස්සු ජීවත් වෙන්න නම් මස් කන්න ඕනේ. කොළවිතරක් කන්නත් බෑ"
මේක කියවන ඕනෑම මනුස්සයක්ට තේරෙන්නේ, දැන් ඔබ මනුස්සයෙක් වෙන්න බැ.. or දැන් වෙනකොට ඔබ මැරිලා ඉන්න ඕනේ.කොහොමද දන්නේ නැ මෙච්චර කල් ජිවත් උනේ.
default එකක් ගැන කියනවා, එතකොට එක මිනිස්සු කොට්ටශයකට විතරඊ ශාක වලින් විතරක් ජිවත් වෙන්න පුළුවන්, හැමෝටම එහම බැ..
එහම එකක් නැ නේ.. ඕනේ මනුස්ස්යක්ට ශාක වලින් විතරක් ජිවත් වෙන්න පුළුවන්. මාංශ කන නොකන එක තමන්ගේ කැමැත්ත,එක නැතුව මැරෙන්නේ නැ.
මිනිස්සු අහර වශයෙන් වනාන්තර වල තියන ශාක ගන්නේ නැ. කෑම සදහා වනාන්තර කපන්නේ නැ..
එක නිසා ඔය කිසිම චක්රයකට මිනිසුන් ශාක කන එක බල පාන්නේ නැ..
අනිත් සතුන් ශාක කන එක ගැන කතා කරනවා.. ආහාර පිරමිඩ් එක බලන්න, ශාක බක්ෂක සතුන් අතිරිත්යක් හැදෙන්නේ නැ.. මන් දන්නා විදියට මීනිස පිරමිඩ් එකට අයත් වෙන්නේ නැ.
මිනිසා තමඊ ලෝකේ තියන, හැම චක්රයක්ම වෙනස් කරන්නේ.. අනිත් සතුන් චක්රය පවත්වාගෙන යනවා මිස,වෙනස් කරන්නේ නැ.
ඔබේ මතය ඉදිරිපත් කලට කමක් නැ.. එක නිවැරදි කියන්න, බොරු කරුණු ඉදිරිපත් කරන්න එපා..
එක ඈත්ත සතුන් ඔවුන්ගෙ ආහාර දාමය පවත්වාගෙන යයි..එක ඔවුන් විසින් මානාව කරගෙන යයි,,එකට අපි බය වෙන්න ඔනි නෑහෑ..අපි අහාර දාමයට් එකතු වෙන්න ඔනි නෑහෑ..මොකද අපි සතුන් නෙමෙයිනෙ...අපි මොලය වර්දනය උන ,හොද නරක තෙරුන් ගන්න පුලුවන් ජන කොට්ටාශයක්,,,වෙන සත්තුන්ගෙ මල කුනු තමන්ගෙ බඩෙ දාගෙන ඉන්න එක මනාව "පරිනාම්ය" උන මනුශ්යයින්ගෙ යුතුකමක් නෙමෙයි...
mam danuth grill karapu chicken andak kanava sauce samaga eha patte smirnoff green apple glass eka![]()
ඈත්ත මචන්...ඒ වගේ දෙයක් වේන්නම ඔනේ මිනිස්සුන්ට තේරේන්න..
Rep+++
"මම නම් මස් කන්නේ නෑ නමුත් ඒක මගේ පෞද්ගලික කැමත්ත". "මිනිස්සු ජීවත් වෙන්න නම් මස් කන්න ඕනේ. කොළවිතරක් කන්නත් බෑ"
මේක කියවන ඕනෑම මනුස්සයක්ට තේරෙන්නේ, දැන් ඔබ මනුස්සයෙක් වෙන්න බැ.. or දැන් වෙනකොට ඔබ මැරිලා ඉන්න ඕනේ.කොහොමද දන්නේ නැ මෙච්චර කල් ජිවත් උනේ.(1)
default එකක් ගැන කියනවා, එතකොට එක මිනිස්සු කොට්ටශයකට විතරඊ ශාක වලින් විතරක් ජිවත් වෙන්න පුළුවන්, හැමෝටම එහම බැ..(2)
එහම එකක් නැ නේ.(3). ඕනේ මනුස්ස්යක්ට ශාක වලින් විතරක් ජිවත් වෙන්න පුළුවන්. මාංශ කන නොකන එක තමන්ගේ කැමැත්ත,එක නැතුව මැරෙන්නේ නැ.
මිනිස්සු අහර වශයෙන් වනාන්තර වල තියන ශාක ගන්නේ නැ.(4) කෑම සදහා වනාන්තර කපන්නේ නැ.. (5)
එක නිසා ඔය කිසිම චක්රයකට මිනිසුන් ශාක කන එක බල පාන්නේ නැ.. (6)
අනිත් සතුන් ශාක කන එක ගැන කතා කරනවා.. ආහාර පිරමිඩ් එක බලන්න, ශාක බක්ෂක සතුන් අතිරිත්යක් හැදෙන්නේ නැ.. මන් දන්නා විදියට මීනිස පිරමිඩ් එකට අයත් වෙන්නේ නැ.(7)
මිනිසා තමඊ ලෝකේ තියන, හැම චක්රයක්ම වෙනස් කරන්නේ.. අනිත් සතුන් චක්රය පවත්වාගෙන යනවා මිස,වෙනස් කරන්නේ නැ.(8)
ඔබේ මතය ඉදිරිපත් කලට කමක් නැ.. එක නිවැරදි කියන්න, බොරු කරුණු ඉදිරිපත් කරන්න එපා..

අනික අපි විතරද ශාඛ කන සතුනට ඉන්නේ
නෑ නේ. අනෙක් සත්තු ගැන මෙතනදි අමතක කරන්න එපා ඒක නිසා.
http://www.elakiri.com/forum/showthread.php?p=11049570#post11049570



මෙතනදිත්
මගේ කාලය තවත් නාස්ති කරන්න
රෙද්ද මානවය කියන්නෙත් ජීවියෙක්,සතෙක් අනික් සතුන්ට වඩා බුද්ධි ඵලයෙන් වැඩි එකයි වෙනස.එහෙනම් ඇයි ආහාර දාමයට එකතු වෙන්න බැරි?යකෝ මේක තෙරුම් ගනින් හැම තැනම වෙන්නෙ දක්ශයා/ශක්තිවන්තයා විසින් දුර්වලයා විනාශ කරල තමන් ගැන බලා ගන්ඩ එක.උඹෙ ඔය හිඟන වැලපෙන තර්ක වලට බැ ලෝක ධර්මතාව වෙනස් කරන්ඩ.
කමක් නෑහෑ මචන් එක එක්කෙනාගෙ කෑමෑත්තනෙ...ඔයා කියන ිවිදිහට මම ඉදිරිපත් කරන්නෙ " හිඟන වැලපෙන තර්ක "නම් මම උත්සහ කලෙ අහින්සක සතුන් වෙනුවෙන් පෙනිසිටිමයි,,නෑතුව මගෙ ලාබ,ප්රයොජනයට නෙමේ මම මෙ ත්රේඩ් එක දෑම්මෙ..් ...මෙකෙන් එක් කෙනෙක් හරි මගෙ අදහසට එකග උනානම් මට ඈති....
වැඩක් නැහැ බන්.උඹ තාම වැලපෙනව.උඹේ අදහස පිවිතුරුයි එත් එක නිකන් පුස් එකක්.උඹට බැ මෙ දාමය වෙනස් කරන්න.අද උඹ ඉපදිල ඉන්නෙත් ඒ දාමය නිසා.
අදත් හෙටත් හැම දාමත් තිරිසනුන් තිරිසනුන්ම මරාගෙන කාවි.මනුස්සයන් තිරිසනුන් මරාගෙන කාවි