එලකිරි එකෙ ඔක්කොම මෙක බලන්න.."තිරිසන්" කම (&#346

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    "මම නම් මස් කන්නේ නෑ නමුත් ඒක මගේ පෞද්ගලික කැමත්ත". "මිනිස්සු ජීවත් වෙන්න නම් මස් කන්න ඕනේ. කොළවිතරක් කන්නත් බෑ"
    මේක කියවන ඕනෑම මනුස්සයක්ට තේරෙන්නේ, දැන් ඔබ මනුස්සයෙක් වෙන්න බැ.. or දැන් වෙනකොට ඔබ මැරිලා ඉන්න ඕනේ.කොහොමද දන්නේ නැ මෙච්චර කල් ජිවත් උනේ.
    default එකක් ගැන කියනවා, එතකොට එක මිනිස්සු කොට්ටශයකට විතරඊ ශාක වලින් විතරක් ජිවත් වෙන්න පුළුවන්, හැමෝටම එහම බැ..
    එහම එකක් නැ නේ.. ඕනේ මනුස්ස්යක්ට ශාක වලින් විතරක් ජිවත් වෙන්න පුළුවන්. මාංශ කන නොකන එක තමන්ගේ කැමැත්ත,එක නැතුව මැරෙන්නේ නැ.

    මිනිස්සු අහර වශයෙන් වනාන්තර වල තියන ශාක ගන්නේ නැ. කෑම සදහා වනාන්තර කපන්නේ නැ..
    එක නිසා ඔය කිසිම චක්‍රයකට මිනිසුන් ශාක කන එක බල පාන්නේ නැ..
    අනිත් සතුන් ශාක කන එක ගැන කතා කරනවා.. ආහාර පිරමිඩ් එක බලන්න, ශාක බක්ෂක සතුන් අතිරිත්යක් හැදෙන්නේ නැ.. මන් දන්නා විදියට මීනිස පිරමිඩ් එකට අයත් වෙන්නේ නැ.
    මිනිසා තමඊ ලෝකේ තියන, හැම චක්රයක්ම වෙනස් කරන්නේ.. අනිත් සතුන් චක්‍රය පවත්වාගෙන යනවා මිස,වෙනස් කරන්නේ නැ.

    ඔබේ මතය ඉදිරිපත් කලට කමක් නැ.. එක නිවැරදි කියන්න, බොරු කරුණු ඉදිරිපත් කරන්න එපා..
    එක ඈත්ත සතුන් ඔවුන්ගෙ ආහාර දාමය පවත්වාගෙන යයි..එක ඔවුන් විසින් මානාව කරගෙන යයි,,එකට අපි බය වෙන්න ඔනි නෑහෑ..අපි අහාර දාමයට් එකතු වෙන්න ඔනි නෑහෑ..මොකද අපි සතුන් නෙමෙයිනෙ...අපි මොලය වර්දනය උන ,හොද නරක තෙරුන් ගන්න පුලුවන් ජන කොට්ටාශයක්,,,වෙන සත්තුන්ගෙ මල කුනු තමන්ගෙ බඩෙ දාගෙන ඉන්න එක මනාව "පරිනාම්ය" උන මනුශ්යයින්ගෙ යුතුකමක් නෙමෙයි...
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    එක ඈත්ත සතුන් ඔවුන්ගෙ ආහාර දාමය පවත්වාගෙන යයි..එක ඔවුන් විසින් මානාව කරගෙන යයි,,එකට අපි බය වෙන්න ඔනි නෑහෑ..අපි අහාර දාමයට් එකතු වෙන්න ඔනි නෑහෑ..මොකද අපි සතුන් නෙමෙයිනෙ...අපි මොලය වර්දනය උන ,හොද නරක තෙරුන් ගන්න පුලුවන් ජන කොට්ටාශයක්,,,වෙන සත්තුන්ගෙ මල කුනු තමන්ගෙ බඩෙ දාගෙන ඉන්න එක මනාව "පරිනාම්ය" උන මනුශ්යයින්ගෙ යුතුකමක් නෙමෙයි...

    රෙද්ද මානවය කියන්නෙත් ජීවියෙක්,සතෙක් අනික් සතුන්ට වඩා බුද්ධි ඵලයෙන් වැඩි එකයි වෙනස.එහෙනම් ඇයි ආහාර දාමයට එකතු වෙන්න බැරි?යකෝ මේක තෙරුම් ගනින් හැම තැනම වෙන්නෙ දක්ශයා/ශක්තිවන්තයා විසින් දුර්වලයා විනාශ කරල තමන් ගැන බලා ගන්ඩ එක.උඹෙ ඔය හිඟන වැලපෙන තර්ක වලට බැ ලෝක ධර්මතාව වෙනස් කරන්ඩ.
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    "මම නම් මස් කන්නේ නෑ නමුත් ඒක මගේ පෞද්ගලික කැමත්ත". "මිනිස්සු ජීවත් වෙන්න නම් මස් කන්න ඕනේ. කොළවිතරක් කන්නත් බෑ"
    මේක කියවන ඕනෑම මනුස්සයක්ට තේරෙන්නේ, දැන් ඔබ මනුස්සයෙක් වෙන්න බැ.. or දැන් වෙනකොට ඔබ මැරිලා ඉන්න ඕනේ.කොහොමද දන්නේ නැ මෙච්චර කල් ජිවත් උනේ.(1)
    default එකක් ගැන කියනවා, එතකොට එක මිනිස්සු කොට්ටශයකට විතරඊ ශාක වලින් විතරක් ජිවත් වෙන්න පුළුවන්, හැමෝටම එහම බැ..(2)
    එහම එකක් නැ නේ.(3). ඕනේ මනුස්ස්යක්ට ශාක වලින් විතරක් ජිවත් වෙන්න පුළුවන්. මාංශ කන නොකන එක තමන්ගේ කැමැත්ත,එක නැතුව මැරෙන්නේ නැ.
    මිනිස්සු අහර වශයෙන් වනාන්තර වල තියන ශාක ගන්නේ නැ.(4) කෑම සදහා වනාන්තර කපන්නේ නැ.. (5)
    එක නිසා ඔය කිසිම චක්‍රයකට මිනිසුන් ශාක කන එක බල පාන්නේ නැ.. (6)
    අනිත් සතුන් ශාක කන එක ගැන කතා කරනවා.. ආහාර පිරමිඩ් එක බලන්න, ශාක බක්ෂක සතුන් අතිරිත්යක් හැදෙන්නේ නැ.. මන් දන්නා විදියට මීනිස පිරමිඩ් එකට අයත් වෙන්නේ නැ.(7)
    මිනිසා තමඊ ලෝකේ තියන, හැම චක්රයක්ම වෙනස් කරන්නේ.. අනිත් සතුන් චක්‍රය පවත්වාගෙන යනවා මිස,වෙනස් කරන්නේ නැ.(8)

    ඔබේ මතය ඉදිරිපත් කලට කමක් නැ.. එක නිවැරදි කියන්න, බොරු කරුණු ඉදිරිපත් කරන්න එපා..

    මම සෑහෙන මේකට reply කරලා තියෙනවා නමුත් පටු මානසික ධාරින් විසින්
    හුදෙක්ම කොටසක් අරගෙන එක විශ්ලේෂනය කරන බව තමයි මට නම් පෙන්නේ
    කමක් නෑ. මට පෙන්නේ ඔයාට තේරිලා නෑ වගේ සම්ප්‍රදයක් මිනිසා සහා පරිමේය මිනිසා අතර
    ඇති වෙනස මම ඒක පැහැදිලි කරලත් ඇයි මම පොදු එක ගත්තේ කියලා අවබෝධකරගන්න
    බෑ කියන්නේ ඒක ඔයාගේ වැරද්ද මගේ නම් නෙවෙයි.(1)

    ඒක හරි එක කොට්ඨාසයකට විතරක් පුලුවන් හැමෝටම බෑ. මොකද උතුරට
    යන කොට ඔයාට හම්බවෙනවා සයිබීරියාවත්, කැනඩාවේ ක්වීන් එලිසබෙත් දූපත් අතර සීමාවේ
    ඉන්නවා ජන වර්ගයක් ඇස්කීමෝවරු කියලා ඇත්තටම මේ ගොල්ලෝ ඇත්තටම නම් ඉන්නේ
    සයිබීරිවත්, ග්‍රීන් ලන්තෙත් අතර විතරයි මොකද එතනින් එහාට දැවන්ත කාන්තාර මුඩුබිමක් තියෙන්නේ. ඒ වගේම ඊට ටිකක් පහළින් ඉන්න අයිස්ලන්තේ, ග්‍රීන් ලන්තේ පහළ Nuuk
    හරිය, ඩෙන්මාර්කය, Finland, නොර්වේ, රුසියාව, මේ වගේ උතුරු යුරෝපයේ තියෙන
    රටවල් සෑහෙන කොටසක ඉන්න මිනිසුන්ට තෙල් අවශ්‍යයි ශරීරයේ උණුසුම රැකගන්න එහෙම නැත්නම්
    ඒක තරමක් අමාරුවෙන්න පුලුවන්. ඔව් සමහර අයට එහෙම නැතුවත් ඉන්න පුලුවන්
    නමුත් හැම දෙනාටම එහෙම ඉන්න බෑ. නමුත් ආසියාකරයේ සමකයට කිට්ටුව ඉන්න
    අයට එහෙම තෙල් අවසි තාවක් නෑ. මම දන්න හැටියට සත්වයන් තුළ තියෙන
    පදාර්ථ එහෙම් පිටින්ම ශාඛවලින් ලබා ගැනිමේ හැකියාව තියෙනවා. ඒක නිසා (2)
    එතකොට ඔයාගේ (3) වෙනි තර්කය එතනින් බිදවැටෙනවා. ;)

    මම මිනිස්සු ගැන විතරක් නෙවෙයි ආයි කියවලා බලන්න මම කිව්වේ සමස්ථ සත්ව
    ප්‍රජාව ගැනමයි
    අනික අපි විතරද ශාඛ කන සතුනට ඉන්නේ
    නෑ නේ. අනෙක් සත්තු ගැන මෙතනදි අමතක කරන්න එපා ඒක නිසා.
    http://www.elakiri.com/forum/showthread.php?p=11049570#post11049570


    දැන් ඔයා ඔතන කියලා තියෙන්නේ මිනිසා වනාන්තර වල තියෙන ශාඛ ගන්නේ නෑ කියලනේ
    ඒකත් වැරදියි මොකද ඔයාගේ අද ඔය ගෙදර තියෙන උළුඅස්සේ ඉදලා හැම දෙයක්ම හදලා
    තියෙන්නේ දැව වලින්. :rofl:
    ඉතින් (4) දිත් ඔයා පැරදි.

    ඊළග එක නම් ඔයා කියන්නේ කෑම සදහා වනාන්තර කපන්නේ නෑ කියලනේ
    අහලා තියෙනවද නව දැළි හේන් ගැන.? එහෙනම් අහගන්න මේක ටිකක් වක්‍රාකරායි
    නමුත් ප්‍රායෝගිකයි. නව දැළි හේනක් කියන්නේ අළුත වනාන්තරයක් කොටස හෙළි පෙහෙළි
    කරගෙන කුඹුරක් කෙටීමට ගන්න අළුත් හේනකටයි. ඒක ගැන දන්නේ නැත්නම්
    කියවලා බලන්න නන්ද කථා වස්තුව. :lol:
    ඉතින් mister කුඹුරක් වපුරන්නේ සෙල්ලමට නෙවෙයි නේ ඒක කරන්නේ ගොයම් ගස්
    වවන්න, ගොයම් ගස් වවන්නේ වී ගන්න වී ගන්නේ හාල් ගන්න හාල් ගන්නේ කන්න උයලා
    ඉතින්. වක්‍රාකාර ලෙස මිනිස්සු ගස් කපන්නේ කන්න. :rofl:
    (5) එතකොට ඔයා මෙතනදිත් failed.!

    දැන් ඔයා (6) වෙනි එක (5) වෙනි එක අරඹයා ලියන නිසා ඒකත් අනියමාර්ථයෙන්
    අවලංගු වෙනවා :eek: :rofl:


    ඔයා (7) වෙනි එකේදිත් failed මොකද අහාරය පිරමීඩය ගැන අහලා ඇතිනේ
    ඉතින් අනික අහාර පිරමීඩයක් තියෙන්නේ මිනිසා ඉලක්ක කරගෙන ප්‍රධාන වශයෙන්
    මොකද ඒක හදලා තියෙන්නේ මිනිසා නිසා. ඇත්තටම ප්‍රයෝගික වශයෙන්
    පෝෂණය ගත යුතු ප්‍රමාණයක් තිබුනත්.නමුත් ඒක පිරමිඩා කාර ලෙස හදලා
    සංකල්පය ඉදිරිපත් කරේ මිනිසා.
    අනෙක් සත්තුන්ට පිරමීඩයක් තියෙන්න පුලුවන් ඒ වගේම මිනිසාටත් තියෙනවා.
    අහාර පිරමීඩයක් කියන්නේ පෝෂණ පදාර්ථ ලබා ගත යුතු ප්‍රාමාණයක් දළ වශයෙන්
    දැක්වීමයි ඒකේ යටම තියෙනව ඒවා වැඩියෙන් ගත යුතුයි උඩම තියෙනවා ඒවා අඩුවෙන්
    ගත යුතුයි. ඒක හරි සරලයි පිරමිඩයක් උඩට යනකොට මධ්‍යය වපසරිය අඩුවෙනවා
    ඉතින් මේක පෝෂණය ගත යුතු ප්‍රමාණයට අනුලෝ සමානුපාතිකයි සරලව කිව්වොත්.
    ඒ කියන්නේ

    පිරමීඩයේ එක් එක අවස්ථාවේ(stages) මධ්‍යය වර්ග එලය අනුලෝ සමානුමාතිකයි අදාළ කාණ්ඩයේ පෝෂණය ගත යුතු ප්‍රමාණයට
    ඉතින් ඔයා (7) දිත් failed.

    මිනිසාට බෑ නයිට්‍රජන චක්‍රය වෙනස් කරන්න (යම් කොන්දේසි සහිතව
    )(a), ඒකට ඕනම නම් බලපෑම් කරන්න පුලුවන්
    සුළුවෙන්, බලපෑම් කිරිමයි වෙනස් කිරිමයි කියන්නේ දෙකක්
    දැන් ඔයාට පුලුවන් ඔයාගේ අම්මට හරි තාත්තාව ට බලපෑම් කරන්න ඔයාට මොනව හරි අරං
    දෙන්න කියලා නමුත් ඒක වෙනස් කරන් බෑ. එකේ අයිතිය තියෙන්නේ එ ගොල්ලෝ අතේ
    ඒ ගොල්ලෝන්ගේ තීරණය වෙනස් කරන්නේ ඒ ගොලෝ නමුත් බලපෑම් කරන්නේ ඔයා.
    තව උදාහරණය කිව්වොත් ඔයාට පුලුවන් දුම්රියක් රතු කොඩියක් දාලා නවත්තවන්න
    බලපෑම් කරන්න නමුත් නැවත්තීමේ අයිතිය තියෙන්නේ drive අතේ. ඒක වෙනස්
    කරන්ණේ එයායි. වෙනස් කරනවා කියන්නේ යම් අවස්ථාවක් හෝ මොහොතක්
    දැන් තිබෙන තත්වයේ ස්භාවයෙන් පරිභාහිර වූ තත්වයට පත්කරන එකයි නමුත්
    බලපෑම් කරනවා කියන්නේ එසේ කිරිමට අනුබල හෝ පෙළඹවීමයි ඒ කියන්ණේ
    බලපෑම වෙනස් කිරිමක් ලෙස ගන්න බෑ නමුත් බලපෑම වෙනස් කිරිමකට මගපෑදෙන්න පුලුවන්. දැන් ඉතින් ඔයාට කියන්න පුලුවන්
    දුම්රියේ ඉන්න driver ට වෙඩි තියලා ඕන නම් නවත්තවන්න පුලුවන් කියන්න :(
    නමුත් එතනදි ඔයා කරන්නේ වෙනස් කිරිමක් වුනාට නැවත්වීමක්
    ඉතින් නයිට්‍රජන් චක්‍රය නවත්වුවා කියන්නේ ශාඛ ඉවරයි ඉතින් සත්වයනුත් ඉවරයි
    (a)
    ඔයා failed.! :) මෙතනදිත්

    පසේ ජීවත් වෙන බැක්ටීරියා මගින් තමයි මේ නයිට්‍රජන් නිපදවන්නේ ඉතින් මේවා
    ශඛ වල පොහොර ඒක මිනිසට වෙනස් කරන්න බෑ.(a refer (a)) ඒ වගේම තමයි ජල චක්‍රය
    ඔයා පුලුවන්ද වැස්ස නවත්වන්න, පුලුවන්ද සංවහන ක්‍රියාවලිය නවත්වන්න (මේකෙදි තමයි ජල වාශ්ප ඉහළට ගිහින් වාළුකුළු හැදෙන්නේ) ඒ වගේම ටෝනේඩෝ නවත්වන්න.
    (දැන් ඉතින් මේවා නවත්තන්න පුලුවන් නම් ඇයි ඇමරිකාවෙන් ගෙවල් ගහගෙන යන කම් හිටියේ කැත්‍රරිනා, රිටා එනකම් )
    ඔයාට ඇමරිකාවේ මධ්‍යය ප්‍රාන්ත වලට ගිහිල්ල නම් බලාගන්න පුලුවන් දැවන්ත ටෝනේඩෝ
    මේවා මහා සාගරේ මැද හරිම සුළබයි මේවා මගින් යාම් තාක් දුරට ජලය ඉහලට යෑමක් සිදුවෙනවා
    ඉතින් මේකත් ජල චක්‍රයේ කොටසක්. මිනිසාට බෑ ඒක නිසා ඒක කරන්න ඒක ස්භාවිකවම
    පවතින දෙයක්. ඉතින් (8) ත් ඔයා failed ;)

    bye bye මම මෙතනින් ඉවරයි මොකද මම දිණුම් නේ ;) මගේ කාලය තවත් නාස්ති කරන්න
    බෑ Immature අයත් එක්ක.
    ඒක නිසා seeya.


    ඔයා Points දෙන්නෙත් නෑ හරියට, ඒ මදිවට මට බැනලාත් එක්ක rep comment හරහා
    වෙන කෙනෙක් වෙන්නත් ඇති.



    victory.jpg
     
    • Like
    Reactions: Infernape

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    රෙද්ද මානවය කියන්නෙත් ජීවියෙක්,සතෙක් අනික් සතුන්ට වඩා බුද්ධි ඵලයෙන් වැඩි එකයි වෙනස.එහෙනම් ඇයි ආහාර දාමයට එකතු වෙන්න බැරි?යකෝ මේක තෙරුම් ගනින් හැම තැනම වෙන්නෙ දක්ශයා/ශක්තිවන්තයා විසින් දුර්වලයා විනාශ කරල තමන් ගැන බලා ගන්ඩ එක.උඹෙ ඔය හිඟන වැලපෙන තර්ක වලට බැ ලෝක ධර්මතාව වෙනස් කරන්ඩ.
    කමක් නෑහෑ මචන් එක එක්කෙනාගෙ කෑමෑත්තනෙ...ඔයා කියන ිවිදිහට මම ඉදිරිපත් කරන්නෙ " හිඟන වැලපෙන තර්ක "නම් මම උත්සහ කලෙ අහින්සක සතුන් වෙනුවෙන් පෙනිසිටිමයි,,නෑතුව මගෙ ලාබ,ප්‍රයොජනයට නෙමේ මම මෙ ත්‍රේඩ් එක දෑම්මෙ..් ...මෙකෙන් එක් කෙනෙක් හරි මගෙ අදහසට එකග උනානම් මට ඈති....
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    කමක් නෑහෑ මචන් එක එක්කෙනාගෙ කෑමෑත්තනෙ...ඔයා කියන ිවිදිහට මම ඉදිරිපත් කරන්නෙ " හිඟන වැලපෙන තර්ක "නම් මම උත්සහ කලෙ අහින්සක සතුන් වෙනුවෙන් පෙනිසිටිමයි,,නෑතුව මගෙ ලාබ,ප්‍රයොජනයට නෙමේ මම මෙ ත්‍රේඩ් එක දෑම්මෙ..් ...මෙකෙන් එක් කෙනෙක් හරි මගෙ අදහසට එකග උනානම් මට ඈති....


    වැඩක් නැහැ බන්.උඹ තාම වැලපෙනව.උඹේ අදහස පිවිතුරුයි එත් එක නිකන් පුස් එකක්.උඹට බැ මෙ දාමය වෙනස් කරන්න.අද උඹ ඉපදිල ඉන්නෙත් ඒ දාමය නිසා.
    අදත් හෙටත් හැම දාමත් තිරිසනුන් තිරිසනුන්ම මරාගෙන කාවි.මනුස්සයන් තිරිසනුන් මරාගෙන කාවි
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    වැඩක් නැහැ බන්.උඹ තාම වැලපෙනව.උඹේ අදහස පිවිතුරුයි එත් එක නිකන් පුස් එකක්.උඹට බැ මෙ දාමය වෙනස් කරන්න.අද උඹ ඉපදිල ඉන්නෙත් ඒ දාමය නිසා.
    අදත් හෙටත් හැම දාමත් තිරිසනුන් තිරිසනුන්ම මරාගෙන කාවි.මනුස්සයන් තිරිසනුන් මරාගෙන කාවි
    මිනිසා කියන්නෙත් තාම "තිරිසන්" කෙනෙක් ද මචන්???? "මිනිස් පරිනාමයෙන්" නම් මිනිසාගෙ "තිරිසන් කම අයින් වෙලා තමයි මචන් අද නුතන යුගයෙ ඉන්න මිනිසා නිර්මානය වෙලා තියෙන්නෙ....