එල පෝස්ට් එකක් මචන්.මමනම් මස් කන්නේ නෑ.මොන තර්ක ඉදිරිපත් කරත් හරි දේවල් ලෝකේ තියෙන්නේ එකයි.මම බෞද්දයෙක්.ඒ අනුව බුදුහාමුදුරුවෝ කොහේදිවත් මස් කන්න එපා කියල නෑ.නමුත් උන්වහන්සේ කෑවොත් වෙන්නේ මොනවද නොකෑවොත් වෙන්නේ මොනවද කියල විතරක් කියල තියෙනව.ඒ දේවල් අවබෝදකරගන්න නම් බුද්ධීයකුත් තියෙන්න ඕනේ.
මම දැක්ක කියල තියෙනව මස්කන්නේ නැත්නම් කිසිම මසක් කන්න එපා කියල.ඒක එහෙම වෙන්න ඕනේ නෑ.තමන්ට පුලුවන් තරම් පාලනය වෙන්න.නමුත් අපිට ජීවත් වෙන්න මෙච්චර උපකාර කරන ගවයගේ මස් කනව කියන්නේ තමන්ගේ මව මරාගෙන කනව හා සමානයි.
ඔබ කුකුල් මස් කන එක නැවැත්තුවොත් ඔබ වෙනුවෙන් ජීවිතය පුදන කුකුලා බේරේවි!!!!!!!!!
ඔබ ගවමස් කන එක වැලැක්කුවොත් ඔබ වෙනුවෙන් මරණ ගවයා ජීවත්වෙයි!!!!!!!!
එයින් ඔබට වන පාපයෙන් ඔබ නිදහස්වෙයි.බලපෑමක් නෙවෙයි ඔබට හිතන්නට යමක්.
සත්‍ය හැමවෙලාවෙම තර්කානුකූල නොවන බව මතක තියාගන්න.අද තියෙන විද්‍යාව මත සිට කතා කරන්න එපා.මොකද විද්‍යාව හැම දවසකම වෙනස් වෙන දෙයක්.අද කියන දෙයක් හෙට වෙනකොට සම්පූර්නයෙන්ම වෙනස් වෙන්න පුලුවන්.නමුත් නිවැරදි දේ කිසිදිනක වෙනස් වෙන්නේ නෑ
මෙන්න උදාහරන
http://www.youtube.com/watch?v=PDzR0aG3eGQ&feature=share&noredirect=1









