එලකිරි එකෙ ඔක්කොම මෙක බලන්න.."තිරිසන්" කම (&#346

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එල පෝස්ට් එකක් මචන්.මමනම් මස් කන්නේ නෑ.මොන තර්ක ඉදිරිපත් කරත් හරි දේවල් ලෝකේ තියෙන්නේ එකයි.මම බෞද්දයෙක්.ඒ අනුව බුදුහාමුදුරුවෝ කොහේදිවත් මස් කන්න එපා කියල නෑ.නමුත් උන්වහන්සේ කෑවොත් වෙන්නේ මොනවද නොකෑවොත් වෙන්නේ මොනවද කියල විතරක් කියල තියෙනව.ඒ දේවල් අවබෝදකරගන්න නම් බුද්ධීයකුත් තියෙන්න ඕනේ.

    මම දැක්ක කියල තියෙනව මස්කන්නේ නැත්නම් කිසිම මසක් කන්න එපා කියල.ඒක එහෙම වෙන්න ඕනේ නෑ.තමන්ට පුලුවන් තරම් පාලනය වෙන්න.නමුත් අපිට ජීවත් වෙන්න මෙච්චර උපකාර කරන ගවයගේ මස් කනව කියන්නේ තමන්ගේ මව මරාගෙන කනව හා සමානයි.

    ඔබ කුකුල් මස් කන එක නැවැත්තුවොත් ඔබ වෙනුවෙන් ජීවිතය පුදන කුකුලා බේරේවි!!!!!!!!!
    ඔබ ගවමස් කන එක වැලැක්කුවොත් ඔබ වෙනුවෙන් මරණ ගවයා ජීවත්වෙයි!!!!!!!!
    එයින් ඔබට වන පාපයෙන් ඔබ නිදහස්වෙයි.බලපෑමක් නෙවෙයි ඔබට හිතන්නට යමක්.

    සත්‍ය හැමවෙලාවෙම තර්කානුකූල නොවන බව මතක තියාගන්න.අද තියෙන විද්‍යාව මත සිට කතා කරන්න එපා.මොකද විද්‍යාව හැම දවසකම වෙනස් වෙන දෙයක්.අද කියන දෙයක් හෙට වෙනකොට සම්පූර්නයෙන්ම වෙනස් වෙන්න පුලුවන්.නමුත් නිවැරදි දේ කිසිදිනක වෙනස් වෙන්නේ නෑ :)

    මෙන්න උදාහරන ;)
    http://www.youtube.com/watch?v=PDzR0aG3eGQ&feature=share&noredirect=1
    :yes::yes::yes::yes:
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    මම සෑහෙන මේකට reply කරලා තියෙනවා නමුත් පටු මානසික ධාරින් විසින්
    හුදෙක්ම කොටසක් අරගෙන එක විශ්ලේෂනය කරන බව තමයි මට නම් පෙන්නේ
    කමක් නෑ. මට පෙන්නේ ඔයාට තේරිලා නෑ වගේ සම්ප්‍රදයක් මිනිසා සහා පරිමේය මිනිසා අතර
    ඇති වෙනස මම ඒක පැහැදිලි කරලත් ඇයි මම පොදු එක ගත්තේ කියලා අවබෝධකරගන්න
    බෑ කියන්නේ ඒක ඔයාගේ වැරද්ද මගේ නම් නෙවෙයි.(1)

    ඒක හරි එක කොට්ඨාසයකට විතරක් පුලුවන් හැමෝටම බෑ. මොකද උතුරට
    යන කොට ඔයාට හම්බවෙනවා සයිබීරියාවත්, කැනඩාවේ ක්වීන් එලිසබෙත් දූපත් අතර සීමාවේ
    ඉන්නවා ජන වර්ගයක් ඇස්කීමෝවරු කියලා ඇත්තටම මේ ගොල්ලෝ ඇත්තටම නම් ඉන්නේ
    සයිබීරිවත්, ග්‍රීන් ලන්තෙත් අතර විතරයි මොකද එතනින් එහාට දැවන්ත කාන්තාර මුඩුබිමක් තියෙන්නේ. ඒ වගේම ඊට ටිකක් පහළින් ඉන්න අයිස්ලන්තේ, ග්‍රීන් ලන්තේ පහළ Nuuk
    හරිය, ඩෙන්මාර්කය, Finland, නොර්වේ, රුසියාව, මේ වගේ උතුරු යුරෝපයේ තියෙන
    රටවල් සෑහෙන කොටසක ඉන්න මිනිසුන්ට තෙල් අවශ්‍යයි ශරීරයේ උණුසුම රැකගන්න එහෙම නැත්නම්
    ඒක තරමක් අමාරුවෙන්න පුලුවන්. ඔව් සමහර අයට එහෙම නැතුවත් ඉන්න පුලුවන්
    නමුත් හැම දෙනාටම එහෙම ඉන්න බෑ. නමුත් ආසියාකරයේ සමකයට කිට්ටුව ඉන්න
    අයට එහෙම තෙල් අවසි තාවක් නෑ. මම දන්න හැටියට සත්වයන් තුළ තියෙන
    පදාර්ථ එහෙම් පිටින්ම ශාඛවලින් ලබා ගැනිමේ හැකියාව තියෙනවා. ඒක නිසා (2)
    එතකොට ඔයාගේ (3) වෙනි තර්කය එතනින් බිදවැටෙනවා. ;)

    මම මිනිස්සු ගැන විතරක් නෙවෙයි ආයි කියවලා බලන්න මම කිව්වේ සමස්ථ සත්ව
    ප්‍රජාව ගැනමයි

    දැන් ඔයා ඔතන කියලා තියෙන්නේ මිනිසා වනාන්තර වල තියෙන ශාඛ ගන්නේ නෑ කියලනේ
    ඒකත් වැරදියි මොකද ඔයාගේ අද ඔය ගෙදර තියෙන උළුඅස්සේ ඉදලා හැම දෙයක්ම හදලා
    තියෙන්නේ දැව වලින්. :rofl:
    ඉතින් (4) දිත් ඔයා පැරදි.

    ඊළග එක නම් ඔයා කියන්නේ කෑම සදහා වනාන්තර කපන්නේ නෑ කියලනේ
    අහලා තියෙනවද නව දැළි හේන් ගැන.? එහෙනම් අහගන්න මේක ටිකක් වක්‍රාකරායි
    නමුත් ප්‍රායෝගිකයි. නව දැළි හේනක් කියන්නේ අළුත වනාන්තරයක් කොටස හෙළි පෙහෙළි
    කරගෙන කුඹුරක් කෙටීමට ගන්න අළුත් හේනකටයි. ඒක ගැන දන්නේ නැත්නම්
    කියවලා බලන්න නන්ද කථා වස්තුව. :lol:
    ඉතින් mister කුඹුරක් වපුරන්නේ සෙල්ලමට නෙවෙයි නේ ඒක කරන්නේ ගොයම් ගස්
    වවන්න, ගොයම් ගස් වවන්නේ වී ගන්න වී ගන්නේ හාල් ගන්න හාල් ගන්නේ කන්න උයලා
    ඉතින්. වක්‍රාකාර ලෙස මිනිස්සු ගස් කපන්නේ කන්න. :rofl:
    (5) එතකොට ඔයා මෙතනදිත් failed.!

    දැන් ඔයා (6) වෙනි එක (5) වෙනි එක අරඹයා ලියන නිසා ඒකත් අනියමාර්ථයෙන්
    අවලංගු වෙනවා :eek: :rofl:

    ඔයා (7) වෙනි එකේදිත් failed මොකද අහාරය පිරමීඩය ගැන අහලා ඇතිනේ
    ඉතින් අනික අහාර පිරමීඩයක් තියෙන්නේ මිනිසා ඉලක්ක කරගෙන ප්‍රධාන වශයෙන්
    මොකද ඒක හදලා තියෙන්නේ මිනිසා නිසා. ඇත්තටම ප්‍රයෝගික වශයෙන්
    පෝෂණය ගත යුතු ප්‍රමාණයක් තිබුනත්.නමුත් ඒක පිරමිඩා කාර ලෙස හදලා
    සංකල්පය ඉදිරිපත් කරේ මිනිසා.
    අනෙක් සත්තුන්ට පිරමීඩයක් තියෙන්න පුලුවන් ඒ වගේම මිනිසාටත් තියෙනවා.
    අහාර පිරමීඩයක් කියන්නේ පෝෂණ පදාර්ථ ලබා ගත යුතු ප්‍රාමාණයක් දළ වශයෙන්
    දැක්වීමයි ඒකේ යටම තියෙනව ඒවා වැඩියෙන් ගත යුතුයි උඩම තියෙනවා ඒවා අඩුවෙන්
    ගත යුතුයි. ඒක හරි සරලයි පිරමිඩයක් උඩට යනකොට මධ්‍යය වපසරිය අඩුවෙනවා
    ඉතින් මේක පෝෂණය ගත යුතු ප්‍රමාණයට අනුලෝ සමානුපාතිකයි සරලව කිව්වොත්.
    ඒ කියන්නේ

    පිරමීඩයේ එක් එක අවස්ථාවේ(stages) මධ්‍යය වර්ග එලය අනුලෝ සමානුමාතිකයි අදාළ කාණ්ඩයේ පෝෂණය ගත යුතු ප්‍රමාණයට
    ඉතින් ඔයා (7) දිත් failed.

    මිනිසාට බෑ නයිට්‍රජන චක්‍රය වෙනස් කරන්න (යම් කොන්දේසි සහිතව
    )(a), ඒකට ඕනම නම් බලපෑම් කරන්න පුලුවන්
    සුළුවෙන්, බලපෑම් කිරිමයි වෙනස් කිරිමයි කියන්නේ දෙකක්
    දැන් ඔයාට පුලුවන් ඔයාගේ අම්මට හරි තාත්තාව ට බලපෑම් කරන්න ඔයාට මොනව හරි අරං
    දෙන්න කියලා නමුත් ඒක වෙනස් කරන් බෑ. එකේ අයිතිය තියෙන්නේ එ ගොල්ලෝ අතේ
    ඒ ගොල්ලෝන්ගේ තීරණය වෙනස් කරන්නේ ඒ ගොලෝ නමුත් බලපෑම් කරන්නේ ඔයා.
    තව උදාහරණය කිව්වොත් ඔයාට පුලුවන් දුම්රියක් රතු කොඩියක් දාලා නවත්තවන්න
    බලපෑම් කරන්න නමුත් නැවත්තීමේ අයිතිය තියෙන්නේ drive අතේ. ඒක වෙනස්
    කරන්ණේ එයායි. වෙනස් කරනවා කියන්නේ යම් අවස්ථාවක් හෝ මොහොතක්
    දැන් තිබෙන තත්වයේ ස්භාවයෙන් පරිභාහිර වූ තත්වයට පත්කරන එකයි නමුත්
    බලපෑම් කරනවා කියන්නේ එසේ කිරිමට අනුබල හෝ පෙළඹවීමයි ඒ කියන්ණේ
    බලපෑම වෙනස් කිරිමක් ලෙස ගන්න බෑ නමුත් බලපෑම වෙනස් කිරිමකට මගපෑදෙන්න පුලුවන්. දැන් ඉතින් ඔයාට කියන්න පුලුවන්
    දුම්රියේ ඉන්න driver ට වෙඩි තියලා ඕන නම් නවත්තවන්න පුලුවන් කියන්න :(
    නමුත් එතනදි ඔයා කරන්නේ වෙනස් කිරිමක් වුනාට නැවත්වීමක්
    ඉතින් නයිට්‍රජන් චක්‍රය නවත්වුවා කියන්නේ ශාඛ ඉවරයි ඉතින් සත්වයනුත් ඉවරයි
    (a)
    ඔයා failed.! :) මෙතනදිත්

    පසේ ජීවත් වෙන බැක්ටීරියා මගින් තමයි මේ නයිට්‍රජන් නිපදවන්නේ ඉතින් මේවා
    ශඛ වල පොහොර ඒක මිනිසට වෙනස් කරන්න බෑ.(a refer (a)) ඒ වගේම තමයි ජල චක්‍රය
    ඔයා පුලුවන්ද වැස්ස නවත්වන්න, පුලුවන්ද සංවහන ක්‍රියාවලිය නවත්වන්න (මේකෙදි තමයි ජල වාශ්ප ඉහළට ගිහින් වාළුකුළු හැදෙන්නේ) ඒ වගේම ටෝනේඩෝ නවත්වන්න.
    (දැන් ඉතින් මේවා නවත්තන්න පුලුවන් නම් ඇයි ඇමරිකාවෙන් ගෙවල් ගහගෙන යන කම් හිටියේ කැත්‍රරිනා, රිටා එනකම් )
    ඔයාට ඇමරිකාවේ මධ්‍යය ප්‍රාන්ත වලට ගිහිල්ල නම් බලාගන්න පුලුවන් දැවන්ත ටෝනේඩෝ
    මේවා මහා සාගරේ මැද හරිම සුළබයි මේවා මගින් යාම් තාක් දුරට ජලය ඉහලට යෑමක් සිදුවෙනවා
    ඉතින් මේකත් ජල චක්‍රයේ කොටසක්. මිනිසාට බෑ ඒක නිසා ඒක කරන්න ඒක ස්භාවිකවම
    පවතින දෙයක්. ඉතින් (8) ත් ඔයා failed ;)

    bye bye මම මෙතනින් ඉවරයි මොකද මම දිණුම් නේ ;) මගේ කාලය තවත් නාස්ති කරන්න
    බෑ Immature අයත් එක්ක.
    ඒක නිසා seeya.

    ඔයා Points දෙන්නෙත් නෑ හරියට, ඒ මදිවට මට බැනලාත් එක්ක rep comment හරහා
    වෙන කෙනෙක් වෙන්නත් ඇති.

    victory.jpg
    "මම දන්න හැටියට සත්වයන් තුළ තියෙන
    පදාර්ථ එහෙම් පිටින්ම ශාඛවලින් ලබා ගැනිමේ හැකියාව තියෙනවා
    ."
    ඔබ (2) (3) දල තියන්නේ එකම පොඉන්ට් එකට.. ඔබම පිලි අරන් තියනවා ශාක වලින් විතරක් ජිවත් වෙන්න පුළුවන් කියල..(කලින් comment එකේ කිව්වා, ශාක වලින් විතරක් ජිවත් වෙන්න බැ කියල)
    ඔබගේ තර්කය ඔබම වැරදි කියල පිලි අරන් තියනවා.:lol:
    "
    දැන් ඔයා ඔතන කියලා තියෙන්නේ මිනිසා වනාන්තර වල තියෙන ශාඛ ගන්නේ නෑ කියලනේ
    ඒකත් වැරදියි මොකද ඔයාගේ අද ඔය ගෙදර තියෙන උළුඅස්සේ ඉදලා හැම දෙයක්ම හදලා
    තියෙන්නේ දැව වලින්.
    "
    මස් විතරක් කන මිනිස්සු හිටියත් ඕව හදන්නේ දැව වලින්.. මෙතන කතා කරන්නේ ආහාර සදහා ශාක ගන්න එක ගැන. ඔබ කලින් කියල තිබ්බ ""
    දැන් හිතන්න හැම දෙනාම කොළකන්න පටන් ගත්තොත්"" මේකට පිළිතුරක් විදියට දුන්නේ..
    මිනිස්සු ශාක විතරක් කෑවා කියල,ඔබගේ කලින් comment එක කියල තියන O2 චක්රයටවත් මොනවත් වෙන්නේ නැ. ශාක ආහාරයට ගන්න එකඊ වනාන්තර වල ගස් කපන එකඊ කිසිම සම්බන්දයක් නැත.
    Nitrogen lighting වලිනුත් හැදෙන නිසා. මිනිස්සු වැසි වනාන්තර නැති කරලා හේන් කරන්නේ නැති නිසා.. ඔබ නිට්‍රොගෙන්, O2 , water cycles ගැන කියන පොඉන්ට්ස් වැරදි.මිනිසුන් ශාක කන එක ඔය කිසිම දෙයකට බලපෑමක් වෙන්නේ නැ..
    මිනිසා cycles වනස් කරනවා කිව්වේ. මිනිසුන් අනිත් සතුන් වගේ, සොබාදහමේ දීල තියන විදියට ගන්නේ නේ.. සතුන් බෝ කරනවා ආහාර සදහම.
    එම නිසා තමඊ මිනිසා ආහාර දාමයට ඇතුලත් වෙන්නේ නැත්තේ.

    මෙගේ කිසිම පොඉන්ට් එකක් හරියට බිදින්නේ නැතුව. දිනුම් කියල පොඩි fun එකක් අරන් :rolleyes:
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    එල පෝස්ට් එකක් මචන්.මමනම් මස් කන්නේ නෑ.මොන තර්ක ඉදිරිපත් කරත් හරි දේවල් ලෝකේ තියෙන්නේ එකයි.මම බෞද්දයෙක්.ඒ අනුව බුදුහාමුදුරුවෝ කොහේදිවත් මස් කන්න එපා කියල නෑ.නමුත් උන්වහන්සේ කෑවොත් වෙන්නේ මොනවද නොකෑවොත් වෙන්නේ මොනවද කියල විතරක් කියල තියෙනව.ඒ දේවල් අවබෝදකරගන්න නම් බුද්ධීයකුත් තියෙන්න ඕනේ.

    මම දැක්ක කියල තියෙනව මස්කන්නේ නැත්නම් කිසිම මසක් කන්න එපා කියල.ඒක එහෙම වෙන්න ඕනේ නෑ.තමන්ට පුලුවන් තරම් පාලනය වෙන්න.නමුත් අපිට ජීවත් වෙන්න මෙච්චර උපකාර කරන ගවයගේ මස් කනව කියන්නේ තමන්ගේ මව මරාගෙන කනව හා සමානයි.

    ඔබ කුකුල් මස් කන එක නැවැත්තුවොත් ඔබ වෙනුවෙන් ජීවිතය පුදන කුකුලා බේරේවි!!!!!!!!!
    ඔබ ගවමස් කන එක වැලැක්කුවොත් ඔබ වෙනුවෙන් මරණ ගවයා ජීවත්වෙයි!!!!!!!!
    එයින් ඔබට වන පාපයෙන් ඔබ නිදහස්වෙයි.බලපෑමක් නෙවෙයි ඔබට හිතන්නට යමක්.

    සත්‍ය හැමවෙලාවෙම තර්කානුකූල නොවන බව මතක තියාගන්න.අද තියෙන විද්‍යාව මත සිට කතා කරන්න එපා.මොකද විද්‍යාව හැම දවසකම වෙනස් වෙන දෙයක්.අද කියන දෙයක් හෙට වෙනකොට සම්පූර්නයෙන්ම වෙනස් වෙන්න පුලුවන්.නමුත් නිවැරදි දේ කිසිදිනක වෙනස් වෙන්නේ නෑ :)

    මෙන්න උදාහරන ;)
    http://www.youtube.com/watch?v=PDzR0aG3eGQ&feature=share&noredirect=1

    ""මම දැක්ක කියල තියෙනව මස්කන්නේ නැත්නම් කිසිම මසක් කන්න එපා කියල.ඒක එහෙම වෙන්න ඕනේ නෑ.තමන්ට පුලුවන් තරම් පාලනය වෙන්න.නමුත් අපිට ජීවත් වෙන්න මෙච්චර උපකාර කරන ගවයගේ මස් කනව කියන්නේ තමන්ගේ මව මරාගෙන කනව හා සමානයි""

    කතාව ඇත්ත.. agree with you..:yes:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    kiri amma seen eka bila katha machan. Owa hondai upasaka ammalata sadu kiyanna. Nugath minissu athara kiyala pora wenan wage.
    Oyata eladena kiri dunna witharai. Oya leda unama marenna yanakota bona beth hadanna uuro, eluwo, kukullu, meeyo, hawo etc.. laksha ganan jeewitha puja kalla athi. Ithin eladena kiri witharai dunne anik saththu umbe jeewithe berala thiyanawa. Anik eka ona nam otuwage, eluwage wage wena kirith bonna puluwan.

    Saththu marana eka waradi. Mas karanne naththan mokekgewath kanna epa. Nikan haraka witharak kiri dunna kiyala noka inna eka gong wadak.
    Monama sathekgewath mas noka inna puluwan nam anna ekai niyama hakiyawa.

    එලමකිරි කතාව ලොක්ක....මල් හතයි...

    11.gif
    11.gif
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    අර මාළුවෙක් වගේ ඉන්න කෙනාට කියන්න තියෙන්නේ
    සිංහල සිංහල ශබ්ධ කෝෂයක් අරගෙන තේරුම කියවලා එන්න
    මොකද මට හැම තිස්සෙම එකම එක කියන්න බෑ නේ. අනේ මෙහමත් මෝඩයෙක් :රොෆ්ල්:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    kiri amma seen eka bila katha machan. Owa hondai upasaka ammalata sadu kiyanna. Nugath minissu athara kiyala pora wenan wage.
    Oyata eladena kiri dunna witharai. Oya leda unama marenna yanakota bona beth hadanna uuro, eluwo, kukullu, meeyo, hawo etc.. laksha ganan jeewitha puja kalla athi. Ithin eladena kiri witharai dunne anik saththu umbe jeewithe berala thiyanawa. Anik eka ona nam otuwage, eluwage wage wena kirith bonna puluwan.

    Saththu marana eka waradi. Mas karanne naththan mokekgewath kanna epa. Nikan haraka witharak kiri dunna kiyala noka inna eka gong wadak.
    Monama sathekgewath mas noka inna puluwan nam anna ekai niyama hakiyawa.

    :baffled::baffled::baffled:
     
    Agreed. and this is what most of Buddhist people can't understand yet.
    no offence but that's the truth.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    පරිණාම වාදයත් , ආහාර දාමත්, survival of the fittest මෙකී නොකී සන්කල්පයන් ඔක්කෝමත් තියෙනවා කියමුකෝ.. මිනිසාට මේ ජීවත් වෙලා ඉන්න ටික කාලෙ (මැක්සා අවුරුදු 120ක් කියමුකෝ ) අපිට ස්වභාව දර්මයෙන් දීල තියෙනව මොළයක්. ඒකෙන් කල්පනා කරන්න පුළුවන්. ඉතින් මස් කන්න එපා කියල බල කිරීමක් කරල නෑ මේ මුල් පෝස්ට් එකේ.

    මේකෙ කියන්නෙ සත්තුන්ගෙ ජීවිත වලටත් සංවේදී වෙන්න කියලයි. සන්වෙදී වීමත් එක එක්කෙනා එක එක විදියට නෙ කරන්නෙ:

    • සමහරු මස් හා ඒ ආශ්‍රිත ආහාර කිසිම දෙයක් නොකා ඉන්නවා
    • සමහරු බිත්තර විතරක් කනවා
    • සමහරු මස් කනවා ඒත් තමන් වෙනුවෙන් මරන්න කියන්නෙ නෑ
    • සමහරු මරාගෙන ම කනවා
    ඉතින් ඒ එක එක්කෙනාගෙ හැටි.

    මම නම් විශ්වාස කරන්නෙ මේ මනුශ්‍ය ආත්මය කියන්නෙ බොහොම සුළු කාලයක්.
    සන්සාරෙ කියන්නෙ හිතා ගන්නවත් බැරි තරම් දිගු කාලයක්.
    මේ සසරෙ කොහෙද යන්නෙ කියන එක තමන් ගෙ අතේ..
    blacktulip සහෝදරයා කලේ හිතන්න යමක් දීම විතරයි. යන්නෙ කොහෙද, කරන්නෙ මොකද කියල තම තමන් ගෙ හැටියට කරන්න යාළුවනේ. ඔයාල හිතන හැම විදියම හරි, ඇත්තක් ඇති..

    සසර දුකින් එතෙර උන කෙනෙක් ආපහු ඇවිත් " හූ හූ.. මමයි දිනුම්.. හහ් හහ් හාආ " කියල නම් කියන එකක් නෑ.:D :D

    තම තමන් ගෙ නැණ ප්‍රමානයෙන් හිතල නිවැරදිව කට්ටියම ජීවත් වෙමු.. තරඟයක් ඕනි නෑ නෙ.

    මතකනේ.. තම තමන් යන්නෙ කොහෙද කියල තීරනය කරන්නෙ තමන් මයි..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    චගු;11059022 said:

    ගොඩාක් ස්තුතියි මචන්,,වචනයෙකින් හරි දායක උනාට.