එලකිරි එකෙ privacy

undefined

Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    එලකිරි එකෙ, ප්‍රයිවසි පොලිසි එකට අනුව නම්.. (https://elakiri.com/help/privacy-policy/) අපෙ IP address save වෙනව කියල කියන්නෙ.

    මෙකෙ fully ඇනොනිමස් ෆොරම් එකක් වෙනවට කවුද කැමති?

    සහ උබලගෙ අදහස් මොනවද?

    @GTRZ සහොදරයාගෙ අවදානය පිනිස සහ අදහස?

    1613832001501.png

    මම නම් 24hr VPN.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    GT අප්පු බයයි ඔව්වා කරන්න. ඌ දැන් නාකි ඩයල් එක. මෙහෙම හරි එකක් දීලා තියෙනවට සතුටු වෙලා ඉදපල්ලා.
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    GT අප්පු බයයි ඔව්වා කරන්න. ඌ දැන් නාකි ඩයල් එක. මෙහෙම හරි එකක් දීලා තියෙනවට සතුටු වෙලා ඉදපල්ලා.

    hehe.. අඩො එහෙම සීන් එකක් නෙමෙ.. නිකන් ක්ලික් උන නිසා මෙක දැම්මෙ කට්ටියගෙ අදහස් දැනගන්න.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    අනේ මේ ලංකාවෙ ඉන්න උන්ගෙ identity එක expose උනා කියල මොනව කියල වෙන්නද බන්. අච්චර අර රන්ජන්ගෙ call records ටික අහුවෙලා කතා කරපු ඔක්කොම ටික සහ පුද්ගලයන් බුරුතු පිටින් reveal වෙලත් මොකක්ද උනේ. එහෙම එකේ මේ වගේ forum එකක මොනව කියල වෙන්නද. නිකන් බොරුවට worry වෙන් නැතුව ඉදපන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,813
    39,758
    113
    Homagama
    එලකිරි එකෙ, ප්‍රයිවසි පොලිසි එකට අනුව නම්.. (https://elakiri.com/help/privacy-policy/) අපෙ IP address save වෙනව කියල කියන්නෙ.

    මෙකෙ fully ඇනොනිමස් ෆොරම් එකක් වෙනවට කවුද කැමති?

    සහ උබලගෙ අදහස් මොනවද?

    @GTRZ සහොදරයාගෙ අවදානය පිනිස සහ අදහස?

    View attachment 113806
    මම නම් 24hr VPN.
    Vpn එක මොකක්ද
     
    • Like
    Reactions: undefined

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    ethakota boru news daana, government ekata apahaasa karana unta nadu watunama GT ta thama usawi yanna wenne..
    google, fb, youtube etc.. elakiri ekata wadaa details godak ekathu karanawa api hamogema..
    IP ekath prashnayak nam internet nogihin indapan..
     
    Last edited:
    • Like
    Reactions: undefined

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    අනේ මේ ලංකාවෙ ඉන්න උන්ගෙ identity එක expose උනා කියල මොනව කියල වෙන්නද බන්. අච්චර අර රන්ජන්ගෙ call records ටික අහුවෙලා කතා කරපු ඔක්කොම ටික සහ පුද්ගලයන් බුරුතු පිටින් reveal වෙලත් මොකක්ද උනේ. එහෙම එකේ මේ වගේ forum එකක මොනව කියල වෙන්නද. නිකන් බොරුවට worry වෙන් නැතුව ඉදපන්

    ලොකු ලොකු උන්ට මොනවත් උනෙ නැති උනාට.. පොඩි එකාගෙ පිටින් තමා ඔක්කොම යවන්නෙ

    Vpn එක මොකක්ද

    NORD VPN. (personally recommended)

    ethakota boru news daana, government ekata apahaasa karana unta nadu watunama GT ta thama usawi yanna wenne..
    google, fb, youtube etc.. elakiri ekata wadaa details godak ekathu karanawa api hamogema..
    IP ekath prashnayak nam internet nogihin indapan..

    එහෙම සීන් එකක් නැ නෙද? වෙන උන් දාන කන්ටෙන්ට් වලට ඇඩ්මින්ට හිරෙයන්න වෙන්නෙ නැ නෙ?

    මට ප්‍රශ්නයක් නැ මොකො මම VPN බන්.. උබලගෙ අදහස් දැනගන්න දැම්මේ..

    IIRC Telecom operators in sri lanka must keep IP assignment logs for 5 years.

    සිරාවට? කොහෙද කියල තියෙන්නෙ මචන්?

    thanks

    එහෙම වෙනවා නම් කැමතියි. ඒත් privacy කියන දේ වටිනාකම තවම ලංකාවේ ගොඩ දෙනෙක්ට විහිලුවක් 🤷‍♂️
    ඔව් බන් එක ඇත්ත. ලන්කාවෙ උන්ට ගානක් නැ.
    ------ Post added on Feb 20, 2021 at 8:53 PM
     
    • Sad
    Reactions: xVOLDYx

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    man hithanne machng ehema kalahama meke podi risk ekak tiyanawa ne ? mokada meke post aproove wela watenna newei ne hadala tynne ewage scene hinda
     
    • Like
    Reactions: undefined

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    man hithanne machng ehema kalahama meke podi risk ekak tiyanawa ne ? mokada meke post aproove wela watenna newei ne hadala tynne ewage scene hinda

    ඔව් රිස්ක් එකක් තියනව සහ. හොද පැත්තකුත් තියනව.

    moderator role එක තියෙන්නෙ ඔවා පාලනය කරන්න මචන්.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    ඔව් රිස්ක් එකක් තියනව සහ. හොද පැත්තකුත් තියනව.

    moderator role එක තියෙන්නෙ ඔවා පාලනය කරන්න මචන්.
    man nam hithanna bng meka hama tissema monitor karanna tharan welawak gt aiyalata tiyei kyla man hariyatama danne na ithin aney manda
     
    • Like
    Reactions: undefined

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    man nam hithanna bng meka hama tissema monitor karanna tharan welawak gt aiyalata tiyei kyla man hariyatama danne na ithin aney manda
    ela ela machan. කට්ටියගෙ අදහස් දැනගන්න දැම්මෙ.
    එකඟායි
    (y) :love:

    බම්ප් එකක් දාපාන්න්න් මචන්ල
    ------ Post added on Feb 20, 2021 at 10:43 PM

    @undefined ස්ලෝ වෙන්නැනේ?
    netflix වලට වගේ වැඩද?
    Slow naa.. eth dan dawas 2/3ka idan, Netflix eken VPN detect karanawa,

    ==============

    බම්ප් එකක් දාපාන්න්න් මචන්ල
    ------ Post added on Apr 7, 2021 at 7:25 PM
     
    • Like
    Reactions: hesian99