එලකිරි එකේ ඔක්කොම membersල එකතු වෙලා පොඩි වැඩක් "
මේක නිකං forum එකේ post එකක් දානවට වඩා එහා ගිය දෙයක්...පිස්සු අදහසක් කියල හිතෙනවනං බැනපන්..අවුලක් නැහැ...
මම දන්නෙ නැහැ මේක කොයි තරම් දුරකට සාර්තක වෙයිද කියල..
මම පොඩි අදහසක් විතරයි දෙන්නෙ.. කැමති නම් කරමු.. මේකයි වැඩේ..
අහල තියනව නෙ we are the world කියන song එක..
එකෙ 2010 හයිටි remake එක ඇරෙන්න youtube members ල සින්ග් කලා web cams වල පිහිටෙන්..
මේ තියෙන්නෙ එහෙම sing කරපු videos 2ක්
ඉතින් මෙක බැලුවම මට හිතුන අපි එලකිරි members la කැමති අය එකතු වෙලා අපේ "ලොවෙ සැමා" හරි this land belongs to you කියන song එක හරි remake එකක් කෙරුවොත් කොහොමට තියෙයිද කියල..
"ලොවෙ සැමා"
this land belongs to you
ඒකට ඕන music,video editing වගේ දේවල් වලට දන්න members ලත් අපි අතරෙම ඉන්නවනෙ..sing කරන්න Karaoke ට්රැක් එකක් හොයා ගන්න වුනත් අමාරු වෙන එකක් නැහැ.. හරි simple plan එකක්... කට්ටිය මූනු පෙන්නන්න අකමති නං මූන වහගෙන හරි web cams වලින් සින්ග් කරමුද.. මොකද මේ ගැන කට්ටියගෙ අදහස...?
මේක නිකං forum එකේ post එකක් දානවට වඩා එහා ගිය දෙයක්...පිස්සු අදහසක් කියල හිතෙනවනං බැනපන්..අවුලක් නැහැ...
මම දන්නෙ නැහැ මේක කොයි තරම් දුරකට සාර්තක වෙයිද කියල..
මම පොඩි අදහසක් විතරයි දෙන්නෙ.. කැමති නම් කරමු.. මේකයි වැඩේ.. අහල තියනව නෙ we are the world කියන song එක..