ඔය මම ආපුම කාළේ කරපු දෙයක්.
Im glad I did that and and beaten heavily by him and learnt lesson
It made me who I am now
yeah same happened to me ..struggled for almost a week and gave in

ඔය මම ආපුම කාළේ කරපු දෙයක්.
Im glad I did that and and beaten heavily by him and learnt lesson
It made me who I am now

සහතික ඇත්ත. අතුලවනම් අදහන්න වටිනවා. මිනිහා අනික් අයව ඇවිස්සෙන විදිහෙ ඒවා දාන එක තමයි නරක. මිනිහට මොනව කිව්වත් අනිත්‍ය මතක් කරල තරහ නොගෙන ඉන්නවා; මිනිහ තරහ නොගන්න නිසා අනික් අය තවත් තරහ ගන්නවා.ට

හෑබෑයි මේදවස්වල පොර කියන දේවල් වල නම් වරදක් කියන්න බෑහෑ නේදඒකනනිසා තම්යි මින්හගේ ට්‍රෙඩ් වලට් මේ දවස් වල හිට්ස් අඩු
![]()




පොර 1 දවසක් කියනවා ඒ ත්‍රෙඩ් දාන්නේ ෆන් 1ටලු, අපි තරහ ගිහින් කියන ඒවා බල බල පොර හිනාවෙනවා ඇතිසහතික ඇත්ත. අතුලවනම් අදහන්න වටිනවා. මිනිහා අනික් අයව ඇවිස්සෙන විදිහෙ ඒවා දාන එක තමයි නරක. මිනිහට මොනව කිව්වත් අනිත්‍ය මතක් කරල තරහ නොගෙන ඉන්නවා; මිනිහ තරහ නොගන්න නිසා අනික් අය තවත් තරහ ගන්නවා.

umbata machan kawru hari advice ekak dunnama pili ganin.
Dan umba poster gahana font eken elakiri eke post karanna epa kiyanne hethuwak athuwane. Anik minissunta eka amaru nisa.
So prashna athi karanna epa. Thamange waradda nam pili ganin. Eka digatama kara kara anayak wage passe yanwa kiyanne umba ladaru kamai penne.
but then again we got him to post at least one single post in usual size 
yes machan thats true...in politics he is right... and he hate MR... but I dont like whn he talking aginst to army and sinhalese... thats y I hate him..once he said hasalaka gamini and ltte sucude bombers are same.. thats y i hate him.. otherwise he is a good guy with a valuable ideas..
but nonetheless very entertaining i must say.හෑබෑයි මේදවස්වල පොර කියන දේවල් වල නම් වරදක් කියන්න බෑහෑ නේදඒකනනිසා තම්යි මින්හගේ ට්‍රෙඩ් වලට් මේ දවස් වල හිට්ස් අඩු
![]()

mama karapu waradda mata udhe wena kota therunaaaa..... mama iye tikaka upset eke unne...
Sorry doly & dumindi........ oya dhenna mata samawa dhewi kiyala mama hithanawa.....![]()


අටුල අන්කල් දැන් සනත් වගේ වෙලා. බැට් කරන්න යැව්වත් යවන්නේ මිඩ්ල් ඔර්ඩර් එකෙන්.හොදම වැඩේ තමයි පොලිටිකල් ත්‍රෙඩ් වලින් විශ්‍රාම ගන්න 1![]()

ane manda ithin...dan ithin porata kiyanna deyak nehene... habai oya manussaya madyasthawa hithanawanam mara watina adahas thiyena kenek...
කෑපුවත් කොලපොර 1 දවසක් කියනවා ඒ ත්‍රෙඩ් දාන්නේ ෆන් 1ටලු, අපි තරහ ගිහින් කියන ඒවා බල බල පොර හිනාවෙනවා ඇති![]()

mama karapu waradda mata udhe wena kota therunaaaa..... mama iye tikaka upset eke unne...
Sorry doly & dumindi........ oya dhenna mata samawa dhewi kiyala mama hithanawa.....![]()

Mata issella kiwwe kawada passe kawda wadak na. Okoma kiyane kunuharpa.
Kerenna ona umbalath e waradda nokara warada hada ganna kiyana eka, hari yanne naththan mata report karana eka.
සමහර කාලවලට මිනිහ කියන දේ හරි වැරැද්දක් බලල නෙවෙයි කට්ටිය බනින්න පටන් ගන්නෙ- ඒක කියන්නෙ අතුල නිසා. මම ආපු දවස්වල මට තේරුණෙ නෑ ඇයි කට්ටිය අතුල කට අරිනකොටම කඩාගෙන පනින්නෙ කියල. පෝස්ට්ස් 100 කිට්ටු වෙනකොට තමා තේරෙන්ඩ ගත්තෙ. මං ඒ දවස්වලත් කල්පනා කළා 'member' වෙන්න පෝස්ට්ස් 100ක් දාන්න නෙවෙයි, අතුලට බනින්නෙ ඇයි කියල තේරුම් ගන්න යන කාලෙ ගත්තත් වෙනසක් නෑ කියල.![]()
පොර 1 දවසක් කියනවා ඒ ත්‍රෙඩ් දාන්නේ ෆන් 1ටලු, අපි තරහ ගිහින් කියන ඒවා බල බල පොර හිනාවෙනවා ඇති![]()

hari machan api aaye problems athi karaganney naha

possible

මිනිහට තියෙන එකම හීනය තම්යි මහින්දව ගෙදර යවන එකකෑපුවත් කොල
