එලකිරි එක ගන කියන්න යන්නෙ

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අනේ මන්දා බං..:baffled:
    ළගම යාලුවෝ කියලා කිරි‌යෙ උන් ඇරුණම ඉන්නේ 3 දෙනයි:)

    ඒකත් හොදම යාලුවා කියලා කියන්න එක්කෙනෙක් නැහැ ඉතින් මේකෙ
    ත්රෙඩ් එකකදි හැම‌ෝම එක්ක වගේ කතාකරනවා රිඇක්ට් කරනවානේ..
    ගොඩත් pm දාලා නොතිබ්බත් දන්නවා මූ මෙහෙම එකෙක් කියලා ත්රෙඩ් වල දැකලම..
    ඉතින් හොදම යාලුවෝ තමා හැමෝම 🤗
    මෙන්ෂන් කරලා ඉවරයක් කරන්න බෑනෙ ඉතින් :nerd:

    මට පෞද්ගලිකව හිතලා බැලුවම තේරෙන දේ තමයි,,මේකෙන් එලියෙ ඉන්න පොඩිකාල‌ෙ ඉදන් ඉන්න උන්ට වඩා
    කවදාවත් දැකලා නැති උනත් මේකේ ගොඩක් හිත හොද අපිට හරියනවට කැමති ගොඩක් උන් ඉන්නවා කියලා.. :nerd:
    මොකද අපි හැමෝම වගේ අත්විදලා තියෙනවානේ ළග ඉදන් පණ දෙන්න වගේ හිටපු උන් අන්තිමට ඇරලා ගියපු ඇරිලි වල තරම

    මේකෙ අපිට දුකක් කරදරයක්ද,සතුටක්ද කියලා නෑ ඔනි දෙයක් නිදහසේ බෙදාගන්න පුලුවන් 🤗
    වෙනම පවුලක් කොාටින්ම🤗
    නියම කතාවක්.ඒක ඇත්ත.එලකිරිය කියන්නේ විවිධ චරිත ඉන්න වෙනම පවුලක්...:love::love:(y)(y)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉතිං @hodakolla උඹත් එක්කම තමයි.එහෙම බැලුවොත් තෝත් එක්ක තමයි වැඩිපුර කතා කරලා තියෙන්නෙත්. :lol: :lol: :lol: ත්‍රෙඩ් වලදි සපොර්ට් කරන හැම එකාමත් මතක් කරන්න ඕනෙ.(y)(y)
    :yes: :yes: :yes:

    ඒකත් හරියට නෑ බම්,මූ අදමද කොහේද ඒක කරලා තියෙන්නෙත්... :lol: :lol:
    :lol::lol::lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    මේකේ දන්නේ නැති දෙයක් අහල දැන්මත් ජීවිත්වෙට දැකල නැති එවුන් වෙබ් එකෙන් සර්ච් කරල හරි උදව් කරන බුවාල ටිකක් ඉන්නව බන්.... ඔන්ලයින් ෆෝරම් වලින් අමුතු තැනක් කිරිය කියන්නේ 2013 ඉඳල හිටියට මම පුද්ගලිකව කතා කරල තියෙන්නේ @hodakolla සහ තව දෙතුන් දෙනෙක් එක්ක විතරයි හැබැයි උදව්කදි නම් පට්ටම සපොර්ට් කරන ඩයල් ඉන්නව බන් @luckgrlS එහෙම සුපිරි පී එම් එක දාන පරක්කුවට රිප්ලයි

    මේකෙ වැඩිම පොස්ට් ගාන දපූ එකා නෑ දැන් ඔන්ලයින් එන්නෙ වැඩිය..

    අහ් අමතක උනා @Ithika mithika
    කියල පොර හිටිය ඌත් සපොර්ට් කරල තියෙනව ෆයිනෑස් වැඩ වලට
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකේ දන්නේ නැති දෙයක් අහල දැන්මත් ජීවිත්වෙට දැකල නැති එවුන් වෙබ් එකෙන් සර්ච් කරල හරි උදව් කරන බුවාල ටිකක් ඉන්නව බන්.... ඔන්ලයින් ෆෝරම් වලින් අමුතු තැනක් කිරිය කියන්නේ 2013 ඉඳල හිටියට මම පුද්ගලිකව කතා කරල තියෙන්නේ @hodakolla සහ තව දෙතුන් දෙනෙක් එක්ක විතරයි හැබැයි උදව්කදි නම් පට්ටම සපොර්ට් කරන ඩයල් ඉන්නව බන් @luckgrlS එහෙම සුපිරි පී එම් එක දාන පරක්කුවට රිප්ලයි

    මේකෙ වැඩිම පොස්ට් ගාන දපූ එකා නෑ දැන් ඔන්ලයින් එන්නෙ වැඩිය..

    අහ් අමතක උනා @Ithika mithika
    කියල පොර හිටිය ඌත් සපොර්ට් කරල තියෙනව ෆයිනෑස් වැඩ වලට
    :yes: :yes: :yes:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අනේ මන්දා බං..:baffled:

    ත්රෙඩ් එකකදි හැම‌ෝම එක්ක වගේ කතාකරනවා රිඇක්ට් කරනවානේ..
    ගොඩත් pm දාලා නොතිබ්බත් දන්නවා මූ මෙහෙම එකෙක් කියලා ත්රෙඩ් වල දැකලම..
    ඉතින් හොදම යාලුවෝ තමා හැමෝම 🤗
    මෙන්ෂන් කරලා ඉවරයක් කරන්න බෑනෙ ඉතින් :nerd:

    මට පෞද්ගලිකව හිතලා බැලුවම තේරෙන දේ තමයි,,මේකෙන් එලියෙ ඉන්න පොඩිකාල‌ෙ ඉදන් ඉන්න උන්ට වඩා
    කවදාවත් දැකලා නැති උනත් මේකේ ගොඩක් හිත හොද අපිට හරියනවට කැමති ගොඩක් උන් ඉන්නවා කියලා.. :nerd:
    මොකද අපි හැමෝම වගේ අත්විදලා තියෙනවානේ ළග ඉදන් පණ දෙන්න වගේ හිටපු උන් අන්තිමට ඇරලා ගියපු ඇරිලි වල තරම

    මේකෙ අපිට දුකක් කරදරයක්ද,සතුටක්ද කියලා නෑ ඔනි දෙයක් නිදහසේ බෙදාගන්න පුලුවන් 🤗
    වෙනම පවුලක් කොාටින්ම🤗
    :yes::yes:
    godak hoda un innawa 95%kma.

    eka neme ei ban @hodakolla , podi kaale level ekata giye :P podi kaale thama hodama yaaluwa eyaa meyaa kianne :D
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    mekata awe blog post ekak kawuda ekek copy karala daala thibba anna uuta baninna.

    eetapasse kellek set una meken. eki thamai palaweni honda yaluwa une..

    habai dan nam eki online wath na kohe gihin da manda

    ID eka daana eka hari na wage
    උඹ කෙල්ලෙක් කියල හිතන් හිටියට උඹව බයිට් එකට ගත්ත තවත් කොල්ලෙක් වෙන්න පුලුවන්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මමත් නම් කියන්න යන්නේ නැත්තේ මේක හින්ද මචන්. කිරියේ ආව දවසේ ඉඳන් පට්ටම පොරවල් ටිකක් සෙට් උනා. මේකට මෙච්චර ඇබ්බැහි වෙන්නත් හේතුව එක තමයි. හැමෝම ලයික් එකේ හරි දාලා දිරිමත් කළා. විහිළු කරගත්තා. නම මිස් කරගෙන හිත රිද්දන්න අකමැති නිසා නම් දාන්නේ නැත්තේ ... :love::love:
    :love2: (y) (y) (y)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    sahena innava..
    මහත්තය දානේ බාරගත්තද?
    ------ Post added on May 16, 2021 at 11:22 AM

    එමටයි බං. මේකෙන්ම සෙට් වුන යාලුවො දෙන්නෙක්ගෙ Bestman විදියට හිටියා. ට්‍රිප් ගියා, පේන්ට්බෝල් ගියා, අදටත් ඩේලි චැට් කරන සෙට් එකක් ඉන්නවා. :D
    ------ Post added on May 16, 2021 at 11:26 AM