ඒකත් හරියට නෑ බම්,මූ අදමද කොහේද ඒක කරලා තියෙන්නෙත්...

ඒකත් හරියට නෑ බම්,මූ අදමද කොහේද ඒක කරලා තියෙන්නෙත්...

නියම කතාවක්.ඒක ඇත්ත.එලකිරිය කියන්නේ විවිධ චරිත ඉන්න වෙනම පවුලක්...අනේ මන්දා බං..
ළගම යාලුවෝ කියලා කිරියෙ උන් ඇරුණම ඉන්නේ 3 දෙනයි
ඒකත් හොදම යාලුවා කියලා කියන්න එක්කෙනෙක් නැහැ ඉතින් මේකෙ
ත්රෙඩ් එකකදි හැමෝම එක්ක වගේ කතාකරනවා රිඇක්ට් කරනවානේ..
ගොඩත් pm දාලා නොතිබ්බත් දන්නවා මූ මෙහෙම එකෙක් කියලා ත්රෙඩ් වල දැකලම..
ඉතින් හොදම යාලුවෝ තමා හැමෝම
මෙන්ෂන් කරලා ඉවරයක් කරන්න බෑනෙ ඉතින්
මට පෞද්ගලිකව හිතලා බැලුවම තේරෙන දේ තමයි,,මේකෙන් එලියෙ ඉන්න පොඩිකාලෙ ඉදන් ඉන්න උන්ට වඩා
කවදාවත් දැකලා නැති උනත් මේකේ ගොඩක් හිත හොද අපිට හරියනවට කැමති ගොඩක් උන් ඉන්නවා කියලා..
මොකද අපි හැමෝම වගේ අත්විදලා තියෙනවානේ ළග ඉදන් පණ දෙන්න වගේ හිටපු උන් අන්තිමට ඇරලා ගියපු ඇරිලි වල තරම
මේකෙ අපිට දුකක් කරදරයක්ද,සතුටක්ද කියලා නෑ ඔනි දෙයක් නිදහසේ බෙදාගන්න පුලුවන්
වෙනම පවුලක් කොාටින්ම![]()

යාලුවො නම් නෑ. හැබැයි මේකෙ හිටියා crazybuddy කියලා කොල්ලෙක්. ඌ මේකේ හිටපු මාරම කොල්ලෙක්
ඉතිං @hodakolla උඹත් එක්කම තමයි.එහෙම බැලුවොත් තෝත් එක්ක තමයි වැඩිපුර කතා කරලා තියෙන්නෙත්.![]()
![]()
ත්රෙඩ් වලදි සපොර්ට් කරන හැම එකාමත් මතක් කරන්න ඕනෙ.
![]()

ඒකත් හරියට නෑ බම්,මූ අදමද කොහේද ඒක කරලා තියෙන්නෙත්...![]()
![]()

මේකේ දන්නේ නැති දෙයක් අහල දැන්මත් ජීවිත්වෙට දැකල නැති එවුන් වෙබ් එකෙන් සර්ච් කරල හරි උදව් කරන බුවාල ටිකක් ඉන්නව බන්.... ඔන්ලයින් ෆෝරම් වලින් අමුතු තැනක් කිරිය කියන්නේ 2013 ඉඳල හිටියට මම පුද්ගලිකව කතා කරල තියෙන්නේ @hodakolla සහ තව දෙතුන් දෙනෙක් එක්ක විතරයි හැබැයි උදව්කදි නම් පට්ටම සපොර්ට් කරන ඩයල් ඉන්නව බන් @luckgrlS එහෙම සුපිරි පී එම් එක දාන පරක්කුවට රිප්ලයි
මේකෙ වැඩිම පොස්ට් ගාන දපූ එකා නෑ දැන් ඔන්ලයින් එන්නෙ වැඩිය..
අහ් අමතක උනා @Ithika mithika
කියල පොර හිටිය ඌත් සපොර්ට් කරල තියෙනව ෆයිනෑස් වැඩ වලට

අනේ මන්දා බං..
ත්රෙඩ් එකකදි හැමෝම එක්ක වගේ කතාකරනවා රිඇක්ට් කරනවානේ..
ගොඩත් pm දාලා නොතිබ්බත් දන්නවා මූ මෙහෙම එකෙක් කියලා ත්රෙඩ් වල දැකලම..
ඉතින් හොදම යාලුවෝ තමා හැමෝම
මෙන්ෂන් කරලා ඉවරයක් කරන්න බෑනෙ ඉතින්
මට පෞද්ගලිකව හිතලා බැලුවම තේරෙන දේ තමයි,,මේකෙන් එලියෙ ඉන්න පොඩිකාලෙ ඉදන් ඉන්න උන්ට වඩා
කවදාවත් දැකලා නැති උනත් මේකේ ගොඩක් හිත හොද අපිට හරියනවට කැමති ගොඩක් උන් ඉන්නවා කියලා..
මොකද අපි හැමෝම වගේ අත්විදලා තියෙනවානේ ළග ඉදන් පණ දෙන්න වගේ හිටපු උන් අන්තිමට ඇරලා ගියපු ඇරිලි වල තරම
මේකෙ අපිට දුකක් කරදරයක්ද,සතුටක්ද කියලා නෑ ඔනි දෙයක් නිදහසේ බෙදාගන්න පුලුවන්
වෙනම පවුලක් කොාටින්ම![]()

podi kaale thama hodama yaaluwa eyaa meyaa kianne 
eka neme ei ban @hodakolla , podi kaale level ekata giyepodi kaale thama hodama yaaluwa eyaa meyaa kianne
![]()
ub podi ekek wge hoda yaluwa kaud kyl ahal tyenw kyl kynne muterunna bn meka![]()
![]()
![]()

ඌ උබට ගොඩක් ආදරෙයි ලු පොඩි කාලේ ඉදන්terunna bn meka![]()
![]()
![]()

උඹ කෙල්ලෙක් කියල හිතන් හිටියට උඹව බයිට් එකට ගත්ත තවත් කොල්ලෙක් වෙන්න පුලුවන්.mekata awe blog post ekak kawuda ekek copy karala daala thibba anna uuta baninna.
eetapasse kellek set una meken. eki thamai palaweni honda yaluwa une..
habai dan nam eki online wath na kohe gihin da manda
ID eka daana eka hari na wage
මමත් නම් කියන්න යන්නේ නැත්තේ මේක හින්ද මචන්. කිරියේ ආව දවසේ ඉඳන් පට්ටම පොරවල් ටිකක් සෙට් උනා. මේකට මෙච්චර ඇබ්බැහි වෙන්නත් හේතුව එක තමයි. හැමෝම ලයික් එකේ හරි දාලා දිරිමත් කළා. විහිළු කරගත්තා. නම මිස් කරගෙන හිත රිද්දන්න අකමැති නිසා නම් දාන්නේ නැත්තේ ...![]()
ado no bnඌ උබට ගොඩක් ආදරෙයි ලු පොඩි කාලේ ඉදන්![]()
ah pahdiliwa kynna epaiub podi ekek wge hoda yaluwa kaud kyl ahal tyenw kyl kynne mu![]()
මහත්තය දානේ බාරගත්තද?sahena innava..