එලකිරි එට්කා සහ කලුකිරි විරෝධය

Rockey_ssr

Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    2cxji1f.png
    :no::no::no:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    අපිට ඉන්දියන් මාර්කට් ඇල්ලීම කෙසේ වෙතත් විකුනන්න පුළුවන් දෙයක් නෑ මචං
    උන්ගේ නිෂ්පාදන වියදම් අඩුයි අපිට වඩා. අපි තේ , පොල් , හාල් විකුනන්නද
    අපේ මහ උන් හැමදාම ඉන්දියන් ලණු කනව

    ඔව් මචං, අපේ උන් ඇඳිලා ඉන්නේ එකයි ප්‍රශ්නේ අපි උන්ගේ ඇස් දෙක අරින්න තමයි මේ දගලන්නේ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉන්දියාවේ බත් බැලයන් ළං කරගත්ත හැම පාරකම කෙළවුණේ ලංකාවට... ඒක ඉතිහාසය පුරාම අපිට කියල දෙන පාඩමක්.... තමන්ගේ එකාලට අවම පහසුකම්වත් දෙන්න බැරිව ඉන්න ඉන්දියාවට ලංකාව ගැන එකවර ඇතිවෙල තියෙන්නේ පුදුම කැක්කුමක්.... උන් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ උන්ගේ පිලිකන්නේ තියෙන වැසිකිළියක් කියලයි... ඒකනේ ඕන ගූ ගොඩක් මෙහෙට අත හරින්න හදන්නේ.... දුකට හේතුව තමයි අපේ දේශපාලක හැතිකරේට ඒක නොතේරන එකයි.... :no::no:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කිඹුලා වගේ පොන්ස්ලාට දැන් තියෙන ප්‍රශ්නය මම වාඩි වෙලා ඉන්න හැටි.මම ජොබ් එකක් කරන්නේ නෑ,ජොබ්ස් වලට යන්නේ සල්ලි නැති අයනේ.මට සල්ලි ඕන පදම් තියෙනවා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එක එකාගේ ලනු කාලා මේ සයිට් එක කලු කරගෙන ඉන්නවා.අයියෝ සංසාරේ.:angry::(
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    රටට කරදරයක් වෙනකොට නෑගී හිටියෙන්නෙ නෑති සමාජජාල වෙබ් අඩවි වලින් වෑඩක් තියනවද..ලව් යු එලකිරි..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රටට කරදරයක් වෙනකොට නෑගී හිටියෙන්නෙ නෑති සමාජජාල වෙබ් අඩවි වලින් වෑඩක් තියනවද..ලව් යු එලකිරි..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඇමසින් කියන්නේ එළකිරියෙ ඉන්න ලොන්තයෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නපුංසකයෙක්.

    සොන්න ඇමසියෝ...:angry:
    තෝ කියන ලබ්බවල් මේ මහා එළකිරි සමාජය පිළිගන්නෙත් නෑ. තෝව පිළිගන්නෙත් නෑ......

    පොදු සතුරාට විරුද්ධව එකාවන්ව නැගී සිටින මොහොතක සටන පාවා දෙන්නට හදන මේ වගේ හොරිතඩයන් මිතුරනි, සොයුරනි, වර්ජනය කරමු.

    :yes::yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උදේ පාන්දරම නාල. නැට්ටේ ඉඳන් ගූ..

    ETCA විරෝධය කිසිම දේශපාලන පක්ෂයක සහය දීමක් නෙමෙයි. අපේ රටේ මහන්සියෙන් ගොඩ දාගෙන ආපු ෆීල්ඩ් එක ආරක්ෂා කරගන්න කරන දෙයක්.
    අපි එක එක දේශපාලුවන්ට පුක දීල හදාගත්ත දෙයක් නෙමෙයි මේ IT Feild එක අපේම එවුන් මහන්සි වෙලා කට්ට කාල ඉගෙනගෙන ගොඩ දාපු එකක්.

    අපේ රට ගොඩ යන්න තියෙන එකම බලාපොරොත්තුව තමයි IT Feild එක.

    කොටින්ම කිව්වොත් මුළු ලංකාවම රන් වෙන්නේ IT Feild එකෙන්.

    දොස්තරලා ස්ට්‍රයික් කරනවා වගේ නෙමෙයි, Power Stations, Air ports, Banks සියලු දේවල් රන් වෙන්නේ අපේ IT ෆීල්ඩ් එකෙන්. ඒ මහන්සියෙන් ගොඩ දාගෙන ඉගෙනගෙන හදාගත්ත දෙයක්.

    ඒක එක එකාට ඕන විදිහට එක එක රටවල් වලට විකුනන්න දෙන්න බැහැ. එකට අපි විරෝද්යි. තෝ එක එක හුත්තන්ට කඩේ ගිහින් කුට්ටිය කෑවට අපිට පාන් නැහැ. තොගේ දෙස්පාලුවෝ අපිට කවදාවත් කරපු දෙයක් නැහැ. තෝ මේකට කෙල වුනාම බේරගන්න එන්නෙත් නැහැ. එදා ඉඳන් උනේ එක එකාගේ මඩිය තද කරගත්ත එක. තොත් ඇවිත් මෙතන ත්‍රෙඩ් දාල කරන්නේ ඔය ටිකම තමයි.

    අනේ නිකහන් නිකන් පවු නොදී!


    :(:(:(
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒ වගේම ඉන්දියන් රුපියල සහ ලංකාවේ රුපියල සමපාත වීම මගින් භාන්ඩ මිල අඩු වීමක් වෙනවා.




    hUkB30b.png


    අනේ හුකේ නන්නානේ :lol::lol:


    ඉන්දියාවේ මිනිස්සු ලංකාවේ ජොබ්ස් කරන්න එන්නේ නෑ.
    ඉන්දියානු රැකියා වෙළඳපොළ මෙහෙට ඕපන් වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද බන් .. ඉන්දියන් ටුවරිස්ලා මෙහෙ එනව කියන ඒකද :rolleyes::rolleyes:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,894
    1,081
    113
    Hamilton, NZ
    එලකිරි සයිට් එක දේශපාලනය සඳහා යොදා ගැනීම ගැන මට ඇත්තේ කනගා‍ටුවක්.?

    අනේ හැමිනියන් පොන්සියෝ ගිහින්. වෙන එකෙක් ඕක කියුවනම් කමක් නෑ පැය 24ම පොනිල්ට පුක දෙන තෝ ඔය වගේ දෙයක් කියන එක විහිලුවක් :lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    hUkB30b.png


    අනේ හුකේ නන්නානේ :lol::lol:



    ඉන්දියානු රැකියා වෙළඳපොළ මෙහෙට ඕපන් වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද බන් .. ඉන්දියන් ටුවරිස්ලා මෙහෙ එනව කියන ඒකද :rolleyes::rolleyes:

    එහෙම එකක් කලින් තිබුනා.නමුත් ඒක අයින් කරලා.ඉන්දියන් පකීර්ලා මෙහෙ ජොබ් එකට ආවෝත් මේ ආන්ඩුව එදාම මිනිස්සු ගෙදර යවයි.ඒක හින්ද ඕන මී හරකෙක් තමන්ගේ අතින්ම තමන්ගේ බෙල්ල කපා ගන්නේ නෑ.අනිත් එක එහම ආවෝත් හැම වෘත්තියකම එකාම පාරට බැහලා ආන්ඩුව එවෙලෙම එලවයි.මොලයක් නැද්ද