දුශ්කර ගමනකින් පසු නිවසට .......ආව
මගෙ ප්‍රිය බිරිද දුන් තේ පානය ..කෙරුව
එලියට ගොසින් දුම් උගුරක් බී .....පසුව
කවි මඩුවට වැදී මෙලෙසින් කවි ....ලීව
මගෙ ප්‍රිය බිරිද දුන් තේ පානය ..කෙරුව
එලියට ගොසින් දුම් උගුරක් බී .....පසුව
කවි මඩුවට වැදී මෙලෙසින් කවි ....ලීව


