අදට ගියත් කවි කියන්න හෙට වරෙන් මචෝකාරිය ඉවර වි කිරියට ගොඩවෙනවා..
දැක කවි මඩුව රස හැඟුමන් පිබිදෙනවා..
කවි රස ගුලේ කිමිදිමට සිත් දෙනවා..
පහට ලඟයි මෙතනින් මම නවතිනවා..
උබෙ කවි පද හරි හැඩයිනෙ කවි ලියමු මචෝ
හැකි පමණින් කවි මඩුවට කවි දාමු මචෝ
උබෙ කවි පදයක් බලන්න අපි එනව මචෝ





