එලකිරි කවිමඩුව

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කාරිය ඉවර වි කිරියට ගොඩවෙනවා..
    දැක කවි මඩුව රස හැඟුමන් පිබිදෙනවා..
    කවි රස ගුලේ කිමිදිමට සිත් දෙනවා..
    පහට ලඟයි මෙතනින් මම නවතිනවා..
    අදට ගියත් කවි කියන්න හෙට වරෙන් මචෝ
    උබෙ කවි පද හරි හැඩයිනෙ කවි ලියමු මචෝ
    හැකි පමණින් කවි මඩුවට කවි දාමු මචෝ
    උබෙ කවි පදයක් බලන්න අපි එනව මචෝ
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    අශ්මන් සහෝ ඔබ හැම හට දිරි දෙනවා..
    ඔබෙ දිරි නිසා කිරියේ නුල උඩ එනවා..
    නූල කැඩුනහොත් අපි සැම දුක් වෙනවා..
    නුල් පෙට්ටි නැතුවත් අපි හිර දෙනවා..
    :P
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    බිඟු මල් සොයා යන වන මැද සරණ සඳ.....
    දිගු නිහැඬියා කිම සොහොයුර සකිය සඳ.....
    පිදු කවි කලඹෙ මල් ගිලිහී වැටෙන සඳ......
    සිඳු මැන පියා නෙතු පද වැල් ගෙතෙන සඳ...

     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ගිලිහී ගියාදෝ මිතුදම්,...... දුවනා ජීවන ගමනක මැද්දේ .....
    නෑවිත් ගියාදෝ කිවිඳුන්,.... රඟනා ජීවන යුද්දෙක රස්නේ ...
    සැඟවී ගියා දෝ කවයන්,... කුනු ත්‍රේඩ් පිම්බෙන අස්සේ....
    ඇවිදින් ගියාදෝ කවුරුන්,... පාද සලකුනු නැත දැක්කේ......:sorry:
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ගිලිහී ගියාදෝ මිතුදම්,...... දුවනා ජීවන ගමනේ මැද්දේ .....
    නෑවිත් ගියාදෝ කිවිඳුන්,.... රඟනා ජීවන යුද්දේ රස්නේ ...
    සැඟවී ගියා දෝ කවයන්,... කුනු ත්‍රේඩ් පිම්බෙන අස්සේ....
    ඇවිදින් ගියාදෝ කවුරුන්,... පාද සලකුනු නැහැ දැක්කේ

    karak gasana wita elakiri eka madde
    asunemi durin mata ada thoge kavi sadde
    aluwa dama balamin athulata adde
    kalakini maath try kara kawiyak widde :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    karak gasana wita elakiri eka madde
    asunemi durin mata ada thoge kavi sadde
    aluwa dama balamin athulata adde
    kalakini maath try kara kawiyak widde :P
    කවියක් ලියන්නට ගොස් මෙහි ඇන ගන්නා
    ඔපිසියෙ ඉදන් කොක් හඩ දී මොර දෙන්නා
    කඩුවෙන් කොටා එළකිරියන් රිදවන්නා
    කවුද යකෝ මේක ලිව්ව බම්මන්නා:oo:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    karak gasana wita elakiri eka madde
    asunemi durin mata ada thoge kavi sadde
    aluwa dama balamin athulata adde
    kalakini maath try kara kawiyak widde :P

    තටඹා ලියුව කවියත් මේ වගේ නම්...
    හැමදා ලිවුවනම් කොහොමට තියේ බන්.....
    බලලා ඔලුව දාලා උඹ ගියා නම්....
    හිතලා කවිය දැමු රස අද නෑනෙ බන්.....
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කවියක් ලියන්නට ගොස් මෙහි ඇන ගන්නා
    ඔපිසියෙ ඉදන් කොක් හඩ දී මොර දෙන්නා
    කඩුවෙන් කොටා එළකිරියන් රිදවන්නා
    කවුද යකෝ මේක ලිව්ව බම්මන්නා:oo:

    දතකට පාර දුන්නද අද උඹ ජොලියේ
    අතකට අරන් ආවද කවි පොත එලියේ
    රටකට එකයි කොහොමද හැඩ එල කිරියේ
    ටිකකට හිටින් කිඹුලද දතටම කෙලියේ
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කවියක් ලියන්නට ගොස් මෙහි ඇන ගන්නා
    ඔපිසියෙ ඉදන් කොක් හඩ දී මොර දෙන්නා
    කඩුවෙන් කොටා එළකිරියන් රිදවන්නා
    කවුද යකෝ මේක ලිව්ව බම්මන්නා:oo:

    kaduwen kota hitiyath mama mehi hangi
    liwwemi kalaka sita mama kawi neka wangi
    mewadi asa andinna hithenawa jangi
    samaweyan mama noma wemi dewrangi :P:P

    joke eh :P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    තටඹා ලියුව කවියත් මේ වගේ නම්...
    හැමදා ලිවුවනම් කොහොමට තියේ බන්.....
    බලලා ඔලුව දාලා උඹ ගියා නම්....
    හිතලා කවිය දැමු රස අද නෑනෙ බන්.....

    hanguman sindi aththemi ma his manasa
    hithuwath liyannata kothekuth oluwa kasa kasa
    ennema ne issara men kaw basa
    his wee athi seyaki sadahata ma sirasa :sorry::sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    kaduwen kota hitiyath mama mehi hangi
    liwwemi kalaka sita mama kawi neka wangi
    mewadi asa andinna hithenawa jangi
    samaweyan mama noma wemi dewrangi :P:P

    joke eh :P


    අම්මටසිරි කිව්වලු. Twisted is this you? Thought you even don't remember sinhala words. This is exceptional.
    11.gif
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    kaduwen kota hitiyath mama mehi hangi
    liwwemi kalaka sita mama kawi neka wangi
    mewadi asa andinna hithenawa jangi
    samaweyan mama noma wemi dewrangi :P:P

    joke eh :P

    සිoහල ලියන්නට හැකි software ඇත
    හoගල තියන්නට බැරි hardware ඇත
    පුම්බල පෙනෙන්නට underwear ඇත
    පෙන්නල දුවන්නට උන් anywhere ඇත
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සිoහල ලියන්නට හැකි software ඇත
    හoගල තියන්නට බැරි hardware ඇත
    පුම්බල පෙනෙන්නට underwear ඇත
    පෙන්නල දුවන්නට උන් anywhere ඇත

    asahana karayonam atha hema paththe
    pennala duwana un gana ahalama naththe
    hoyala balannata me gana min maththe
    ennada math innata umbalage waththe :baffled::baffled:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    වේලෙන්න ඉඩ ඇරල කවි මඩුව හැරදා.....
    ආදෙන්කො කවි කරුවො ගිය ආයෙ හැරිලා.....:angry:
    පූදින්න ඉඩ ලැබිල මල් කැකුලු පිරිලා......
    සේදෙන්න වැහි වැටිල කවි මඩුව පෙඟිලා.......

    ආසාවෙ බෑ.......:love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kaduwen kota hitiyath mama mehi hangi
    liwwemi kalaka sita mama kawi neka wangi
    mewadi asa andinna hithenawa jangi
    samaweyan mama noma wemi dewrangi :P:P

    joke eh :P

    hanguman sindi aththemi ma his manasa
    hithuwath liyannata kothekuth oluwa kasa kasa
    ennema ne issara men kaw basa
    his wee athi seyaki sadahata ma sirasa :sorry::sorry:
    පායයි වගේ හිරු හෙට දින අවරගිරින්
    ටුස්ටියා කොටනවා නේ අමු හිංගලයෙන්
    ඒ නම් මැදෑ මේකා කවි කියයි පෙමින්
    සකෝ බල ලෝ යැ බල ලෝ මට මංඥ්ඥන්:oo::oo::baffled:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    asahana karayonam atha hema paththe
    pennala duwana un gana ahalama naththe
    hoyala balannata me gana min maththe
    ennada math innata umbalage waththe :baffled::baffled:


    maxa machan.
    sinhala typing software එකක් download කරන් වරෙන් මචන්.සින්හල අකුරු වලින්ම කවියක් දකිද්දි ඒක ඇගට දැනෙනව වැඩියි
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පායයි වගේ හිරු හෙට දින අවරගිරින්
    ටුස්ටියා කොටනවා නේ අමු හිංගලයෙන්
    ඒ නම් මැදෑ මේකා කවි කියයි පෙමින්
    සකෝ බල ලෝ යැ බල ලෝ මට මංඥ්ඥන්:oo::oo::baffled:

    sinhala bara wachana gena theruma madaya
    ebawin notherei thoge anthima padhaya
    sinhala ablik apata semada ada sandaya
    pelak eliya athumuth ma bageta andaya :P