maxa machan.
sinhala typing software එකක් download කරන් වරෙන් මචන්.සින්හල අකුරු වලින්ම කවියක් දකිද්දි ඒක ඇගට දැනෙනව වැඩියි
thanks
will see bro..maxa machan.
sinhala typing software එකක් download කරන් වරෙන් මචන්.සින්හල අකුරු වලින්ම කවියක් දකිද්දි ඒක ඇගට දැනෙනව වැඩියි
will see bro..පායයි වගේ හිරු හෙට දින අවරගිරින්
ටුස්ටියා කොටනවා නේ අමු හිංගලයෙන්
ඒ නම් මැදෑ මේකා කවි කියයි පෙමින්
සකෝ බල ලෝ යැ බල ලෝ මට මංඥ්ඥන්![]()
හැන්ගිල, තිබ්බ ට්විස්ටිගෙ මේ කවි පදය
ඇන්දිල, ලස්සනට එන සිතුවම වගෙය
බැන්දිල, එක ලෙසට එක වගෙ එළි සමය
පැද්දිල, නැලවිලා යයි අපෙ කවි රසය

සතුටකි දැනෙන්නේ ඔබෙ කවි දකිද්දීඅශ්මන් සහෝ ඔබ හැම හට දිරි දෙනවා..
ඔබෙ දිරි නිසා කිරියේ නුල උඩ එනවා..
නූල කැඩුනහොත් අපි සැම දුක් වෙනවා..
නුල් පෙට්ටි නැතුවත් අපි හිර දෙනවා..![]()
බිඟු මල් සොයා යන වන මැද සරණ සඳ.....
දිගු නිහැඬියා කිම සොහොයුර සකිය සඳ.....
පිදු කවි කලඹෙ මල් ගිලිහී වැටෙන සඳ......
සිඳු මැන පියා නෙතු පද වැල් ගෙතෙන සඳ...
ගිලිහී ගියාදෝ මිතුදම්,...... දුවනා ජීවන ගමනක මැද්දේ .....
නෑවිත් ගියාදෝ කිවිඳුන්,.... රඟනා ජීවන යුද්දෙක රස්නේ ...
සැඟවී ගියා දෝ කවයන්,... කුනු ත්රේඩ් පිම්බෙන අස්සේ....
ඇවිදින් ගියාදෝ කවුරුන්,... පාද සලකුනු නැත දැක්කේ......![]()
වේලෙන්න ඉඩ ඇරල කවි මඩුව හැරදා.....
ආදෙන්කො කවි කරුවො ගිය ආයෙ හැරිලා.....
පූදින්න ඉඩ ලැබිල මල් කැකුලු පිරිලා......
සේදෙන්න වැහි වැටිල කවි මඩුව පෙඟිලා.......
ආසාවෙ බෑ.......![]()
සුමුදු මචන් උබ නම් හරි හොද කොල්ලා
මා නැති ටිකට පිටු දෙකකුත් ඇත පිරිලා
හර බර වදන් ඒ කවිවල ඇත රැදිලා
ස්තූතියක් මම ඔබ වෙත දෙමි පුදලා

දින සති මාස ගෙවී ගිහින් දැනුන් නැත
යුතුකම අපේ කරනට අපි පමා......... නැත
මිතුදම නිසා රැක ගත්තෙමි ඔබේ....... තැන
හිතවත ඔබේ මඩුවේ ඉඩ ගොඩක්...... ඇත
අත හිත යොමා ගොඩ ගන්නට දුනිමි... තැත![]()
දින සති මාස ගෙවී ගිහින් දැනුන් නැත
ඉයර් එන්ඩ් නිසා හුස්මටවත් වෙලා නැත
ඔඩිටල ඇවිත් දෙන කරදර නිමක් නැත
එනමුත් කවි මඩුව නම් මම අත්හරින් නැත


කලකිරුනා බන්.
අපි ආසාවට පොඩි කවියක් ලියල දැම්ම. views කීයද...?
comments කීයද....?
http://www.elakiri.com/forum/showthread.php?t=1715382
කවි ලිවිල්ල එපා උනා බන්z![]()
siga gahannata behe bola me wasse
eka nisai dutu thena maduwata basse
dahak de athath liyumata hitha asse
gewunu wasara asse maga hitha gasse
කලකිරුනා බන්.
අපි ආසාවට පොඩි කවියක් ලියල දැම්ම. views කීයද...?
comments කීයද....?
http://www.elakiri.com/forum/showthread.php?t=1715382
කවි ලිවිල්ල එපා උනා බන්z![]()