එලකිරි කවිමඩුව

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ආහ් උඹත් ඉන්නවද, @PHBhagya මෙහෙ වරෙන් මූ මෙතනටත් ඇවිල්ල..... :lol: :lol:

    තෝත් නැති තැනක් නැත්තේම නැතා
    තාමත් මතක ඇත තෝ මට ඒ කීව කතා
    විරහ දුකින් පෙලෙනා මට කිව් එ කතා
    රඹුටන් ලෙල්ලෙ පණුවා යැයි කීව කැතා
    හම්මට සිරි මෙන්න ඇවිත් ප්‍රසංගයා
    කොහෙද මචං ගිහින් හිටියෙ මෙහෙන් ඔයා
    අපි හිතුවේ කොවිඩ් හැදිල මැරිල කියා
    තෝං ගන්න හිටියෙ බූරු පොළක් තියා
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හම්මට සිරි මෙන්න ඇවිත් ප්‍රසංගයා
    කොහෙද මචං ගිහින් හිටියෙ මෙහෙන් ඔයා
    අපි හිතුවේ කොවිඩ් හැදිල මැරිල කියා
    තෝං ගන්න හිටියෙ බූරු පොළක් තියා
    කොවිඩ් වලින් බේරුන මම මේ වෙනකං
    මැසිම කැඩිල නෝ ඇක්සස් කිරියටනං
    බූරු කේස් එක පුරුදුයි පෙර කලේ ඉඳං
    සල්ලිත් රැගෙන ඉඳගමු ඔය පැදුරු කොනෙං....:love2::love2:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කොවිඩ් වලින් බේරුන මම මේ වෙනකං
    මැසිම කැඩිල නෝ ඇක්සස් කිරියටනං
    බූරු කේස් එක පුරුදුයි පෙර කලේ ඉඳං
    සල්ලිත් රැගෙන ඉඳගමු ඔය පැදුරු කොනෙං....:love2::love2:
    බූරුව ගහන එක තහනං වැඩක් මලේ
    මිනියක් තිබ්බොතින් අවුලක් නෑ රාලේ
    මැරුණ එකත් වාඩි වුනොත් බූරු පොලේ
    නීතිය රකින උන් ආවොත් අපි ඇතුලේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    මරු මඩුවකි මේක සෑහෙන කල් පටන් ගෙන
    ඉන්නව මේකෙ හොර කපුවෙක් වරම ගෙන
    ලියනව තඩි හෑලි කවි කියමින් හිතා ගෙන
    පොර දැන් කරන්නේ සූදුව බඩු ඔතා ගෙන
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මරු මඩුවකි මේක සෑහෙන කල් පටන් ගෙන
    ඉන්නව මේකෙ හොර කපුවෙක් වරම ගෙන
    ලියනව තඩි හෑලි කවි කියමින් හිතා ගෙන
    පොර දැන් කරන්නේ සූදුව බඩු ඔතා ගෙන
    ජාතික ඇඳුම අඳිනා උන් තරම් අමනයෝ
    නැත කොහෙවත් දැක මමනං දේව දත්තයෝ
    විලි වසන්න සිංහ කොඩිය අඳින ගොබ්බයෝ
    කිරියෙත් ඇත කියාගන්න උන් ලෙස හෙලයෝ
    😂
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බූරුව ගහන එක තහනං වැඩක් මලේ
    මිනියක් තිබ්බොතින් අවුලක් නෑ රාලේ
    මැරුණ එකත් වාඩි වුනොත් බූරු පොලේ
    නීතිය රකින උන් ආවොත් අපි ඇතුලේ
    ලීගල් වැඩයැ තෝ මෙච්චර කාලෙ කලේ
    මිනියක් ගමුකො කුලියට, පෙර ලෑම වලේ
    ගැහුවොත් එම්බාම නියමෙට අරුන් බොලේ
    ගේමක් නැතුව සතියක් යයි බූරු පොලේ...:ROFLMAO::ROFLMAO:
    මරු මඩුවකි මේක සෑහෙන කල් පටන් ගෙන
    ඉන්නව මේකෙ හොර කපුවෙක් වරම ගෙන
    ලියනව තඩි හෑලි කවි කියමින් හිතා ගෙන
    පොර දැන් කරන්නේ සූදුව බඩු ඔතා ගෙන
    කවි මඩුව නං ආතල් බව මම දන්නේ
    කපුවා හොරා බව නං මම නොම දන්නේ
    මායම් වෙනව කියමින් ඔහු දඟලන්නේ
    තටුවට තිබ්බ පිදවිලිත් මූ උස්සන්නේ....:ROFLMAO::ROFLMAO:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මෙලනුයි චිරන්තයි මෙතනට ආවානං
    පබැඳිය හැකිය කවි පද තව ඇතී පදං
    අකුරු නොකල මුත් කවි රස දන්නේ නං
    විඳිය හැකියි අන් අයටත් පැමිණේ නං... අඩෝ @Melon8 @chirantha19890821 තොපිත් වරෙව්....:yes::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    ජාතික ඇඳුම අඳිනා උන් තරම් අමනයෝ
    නැත කොහෙවත් දැක මමනං දේව දත්තයෝ
    විලි වසන්න සිංහ කොඩිය අඳින ගොබ්බයෝ
    කිරියෙත් ඇත කියාගන්න උන් ලෙස හෙලයෝ
    😂
    කීවෙ කපුවෙක් හොර කරනා බවය
    උබ ඇයි වරම් ගෙන ඒ ගැන මට සැකය
    ඇන්දත් ගැම්මට සින්හයගේ කොඩිය
    හෙලයත් පජාතයි මකරා ගෙයි දොරකඩය
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ලීගල් වැඩයැ තෝ මෙච්චර කාලෙ කලේ
    මිනියක් ගමුකො කුලියට, පෙර ලෑම වලේ
    ගැහුවොත් එම්බාම නියමෙට අරුන් බොලේ
    ගේමක් නැතුව සතියක් යයි බූරු පොලේ...:ROFLMAO::ROFLMAO:

    කවි මඩුව නං ආතල් බව මම දන්නේ
    කපුවා හොරා බව නං මම නොම දන්නේ
    මායම් වෙනව කියමින් ඔහු දඟලන්නේ
    තටුවට තිබ්බ පිදවිලිත් මූ උස්සන්නේ....:ROFLMAO::ROFLMAO:
    බඩු මිළ වැඩියි බැහැ අද ජීවත් වෙන්න
    කපු කම මදිනෙ තුන් වේලට බත් කන්න
    ඒකයි බැලුවෙ බූරු පොලින් ගොඩ යන්න
    හෙලයා එන්නෙ මගෙ බිස්නස් එක කන්න

    කීවෙ කපුවෙක් හොර කරනා බවය
    උබ ඇයි වරම් ගෙන ඒ ගැන මට සැකය
    ඇන්දත් ගැම්මට සින්හයගේ කොඩිය
    හෙලයත් පජාතයි මකරා ගෙයි දොරකඩය

    සිංහය ටිකක් බලු වීගෙන යන වේලේ
    මකරා තමයි නිවු ත්‍රෙන්ඩ් එක අද කාලේ
    අවතාරෙන් පෙන්නා මකරගෙ ලීලේ
    චීනෙක් කියා හරවමු අපි නම රාලේ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හෙළයගෙ කවි පද නම් සරැසාරය පලබරය...
    මේවා නොදකින ඇස් ගෙඩි නම් කුමකටද...
    භාග්‍ය මල්ලි හට දිය යුතුමය පිං වරය...
    ප්‍රසංග මල්ලි ආයුබොවන් මා ආවාය...


    සිංහය ටිකක් බලු වීගෙන යන වේලේ
    මකරා තමයි නිවු ත්‍රෙන්ඩ් එක අද කාලේ
    අවතාරෙන් පෙන්නා මකරගෙ ලීලේ
    චීනෙක් කියා හරවමු අපි නම රාලේ
    සිංහය වුවද බලු වෙන තැන් නොම වේද...
    බල්ලා වුවද මකරෙකු විය හැකි නැද්ද...
    හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට නේද...
    රට යන අතට ඉදිරිය කෙලවෙයි වත්ද???

    ------ Post added on Jan 24, 2022 at 10:44 PM
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මෙලනුයි චිරන්තයි මෙතනට ආවානං
    පබැඳිය හැකිය කවි පද තව ඇතී පදං
    අකුරු නොකල මුත් කවි රස දන්නේ නං
    විඳිය හැකියි අන් අයටත් පැමිණේ නං... අඩෝ @Melon8 @chirantha19890821 තොපිත් වරෙව්....:yes::lol:
    ලිව්වොත් ලියවෙන්නේ කුණුහරප කවී
    යන්ත්‍ර දෙකක් ඇත වරායේ සිරවී
    සල්ලි නෑලු රෙන බෙට්ටත් සිරවී
    කවි ලියන්ඩ දන්නෑ සිතුවිලි ඇත සිරවී

    කුණුහරප අහගන්ඩ එපා හුxx මම කවි ලියන්ඩ දන්නේ නෑ.:(
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ලිව්වොත් ලියවෙන්නේ කුණුහරප කවී
    යන්ත්‍ර දෙකක් ඇත වරායේ සිරවී
    සල්ලි නෑලු රෙන බෙට්ටත් සිරවී
    කවි ලියන්ඩ දන්නෑ සිතුවිලි ඇත සිරවී

    කුණුහරප අහගන්ඩ එපා හුxx මම කවි ලියන්ඩ දන්නේ නෑ.:(
    කුනුහරප වුවද රස වෙනවා කවි මඩුවේ...
    ලියපං කලෙක බර වෙනවා උඹෙ වරුනේ...
    දන්නා සිතුවිලි කවි කරපං මගේ මලේ...
    සල්ලි නැතත් සතුට ඇතේ කවි මඩුවේ...
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හෙළයගෙ කවි පද නම් සරැසාරය පලබරය...
    මේවා නොදකින ඇස් ගෙඩි නම් කුමකටද...
    භාග්‍ය මල්ලි හට දිය යුතුමය පිං වරය...
    ප්‍රසංග මල්ලි ආයුබොවන් මා ආවාය...



    ------ Post added on Jan 24, 2022 at 10:44 PM
    ඉඩ ඇත ලියන්නට හිතුවක් හැටියකට
    කවි පද ගොතා සිතිවිලි එලි කරන්නට
    පුබුදා කවි සිතත් මනදොළ සැපිරුමට
    ලයිසන් ඕන නැත මෙහි කවි කියන්නට.... :love2: :love2: (y)

    ලිව්වොත් ලියවෙන්නේ කුණුහරප කවී
    යන්ත්‍ර දෙකක් ඇත වරායේ සිරවී
    සල්ලි නෑලු රෙන බෙට්ටත් සිරවී
    කවි ලියන්ඩ දන්නෑ සිතුවිලි ඇත සිරවී

    කුණුහරප අහගන්ඩ එපා හුxx මම කවි ලියන්ඩ දන්නේ නෑ.:(
    කවි පද ගොතන්නට දන්නෑ කියමින් මේකා
    කියනව කුණුහරප මේ අපටත්, පාන කොකා:ROFLMAO::ROFLMAO:
    දැම්මත් මොත්තෙ කිරියන් හට පස්ම කකා
    අපි දන්නෙමුය හොඳටම තෝ රඟන යකා... :lol::lol:
    ------ Post added on Jan 26, 2022 at 7:55 PM

    කුනුහරප වුවද රස වෙනවා කවි මඩුවේ...
    ලියපං කලෙක බර වෙනවා උඹෙ වරුනේ...
    දන්නා සිතුවිලි කවි කරපං මගේ මලේ...
    සල්ලි නැතත් සතුට ඇතේ කවි මඩුවේ...
    කිව්වට වැඩක් නෑ මේ හරකට කොච්චරවත්
    යන්නේ මඩටමයි, ගොඩින්ම අපි ගැටගැහුවත්
    දන්න කුණුහරපයක් ගොතලා කවි කිව්වොත්
    කවිරස දන්න උන් බලනව එය කොච්චරවත් :love2: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jan 26, 2022 at 8:01 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉඩ ඇත ලියන්නට හිතුවක් හැටියකට
    කවි පද ගොතා සිතිවිලි එලි කරන්නට
    පුබුදා කවි සිතත් මනදොළ සැපිරුමට
    ලයිසන් ඕන නැත මෙහි කවි කියන්නට.... :love2: :love2: (y)


    කවි පද ගොතන්නට දන්නෑ කියමින් මේකා
    කියනව කුණුහරප මේ අපටත්, පාන කොකා:ROFLMAO::ROFLMAO:
    දැම්මත් මොත්තෙ කිරියන් හට පස්ම කකා
    අපි දන්නෙමුය හොඳටම තෝ රඟන යකා... :lol::lol:
    ------ Post added on Jan 26, 2022 at 7:55 PM


    කිව්වට වැඩක් නෑ මේ හරකට කොච්චරවත්
    යන්නේ මඩටමයි, ගොඩින්ම අපි ගැටගැහුවත්
    දන්න කුණුහරපයක් ගොතලා කවි කිව්වොත්
    කවිරස දන්න උන් බලනව එය කොච්චරවත් :love2: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jan 26, 2022 at 8:01 PM
    බැරි බැරි ගාතේ හිටියෝතිං හැමදාම...
    පුළුවන් එක උනත් යට යනවා නේද...
    කුනුහරප හරි ලිව්වෝතිං ගැට ගහන...
    කවි රස මතුවෙනව ඇස් කට වහ නැතිව...

    ලයිසන් කුමකටද කවි පද ගොතන්නට...
    හිත හැටියටම ලියපං පද ගලපා බෝම...
    එන එන වාර ඔබ ඔබ බලනා නූල...
    කවි දැක මත් වෙනව අම්මප තුන් හිතම...