සෙත් පැතු පමණින්ම එය කවියක් ......වේද?
වස් කවි තුලත් පද රස තිබෙනව ...නොවෙද?
එලිසමයෙන් පමණක් කවි ..............සෑහේද?
යවහන් දොශ ගන හිතුවොත් සුබ .......නේද?



Haminenawa math kawi liyalaneසෙත් පැතු පමණින්ම එය කවියක් ......වේද?
වස් කවි තුලත් පද රස තිබෙනව ...නොවෙද?
එලිසමයෙන් පමණක් කවි ..............සෑහේද?
යවහන් දොශ ගන හිතුවොත් සුබ .......නේද?

ත්රෙඩ් වල දාන හොඳ කොලුවගෙ බම්පරයාBUMPER
බැලුමට ආවෙ කියවා කවි මඩුවෙ වත
ලියනට යමක් කවි කොට ගලපා යසට
නොඑතේ කිසිත් ගලපා ගන්නට හිතට
යන්නට යනව මෙතනින් නවතා වැඩට
ත්රෙඩ් වල දාන හොඳ කොලුවගෙ බම්පරයා
නැවතිය නොහැක ආවත් දෙවි සක්කරයා
අන්ලස් හෙඩිමවත් බැලුවද තෝ ගෙරියා
ලියන එකක් කවියෙන් ලියපිය පරයා
කීවොත් මචං මූ ගැන කවි පද ගොතලා..බැලුමට ආවෙ කියවා කවි මඩුවෙ වත
ලියනට යමක් කවි කොට ගලපා යසට
නොඑතේ කිසිත් ගලපා ගන්නට හිතට
යන්නට යනව මෙතනින් නවතා වැඩට
ත්රෙඩ් වල දාන හොඳ කොලුවගෙ බම්පරයා
නැවතිය නොහැක ආවත් දෙවි සක්කරයා
අන්ලස් හෙඩිමවත් බැලුවද තෝ ගෙරියා
ලියන එකක් කවියෙන් ලියපිය පරයා

බැලුමට ආවෙ කියවා කවි මඩුවෙ වත
ලියනට යමක් කවි කොට ගලපා යසට
නොඑතේ කිසිත් ගලපා ගන්නට හිතට
යන්නට යනව මෙතනින් නවතා වැඩට
ත්රෙඩ් වල දාන හොඳ කොලුවගෙ බම්පරයා
නැවතිය නොහැක ආවත් දෙවි සක්කරයා
අන්ලස් හෙඩිමවත් බැලුවද තෝ ගෙරියා
ලියන එකක් කවියෙන් ලියපිය පරයා
කීවොත් මචං මූ ගැන කවි පද ගොතලා..
ඉවරක් නොමැත කිවයුතු දේ ගැන කියලා...
දැක්කේ දැනුයි කිරියේ කවි ඇත කියලා...
මොනව වුනත් බම්බර් චමී හොඳකොල්ලා.... @hodakolla![]()
![]()
ආසයි දකින්නට මේ වැනි හොඳ පද පේලී
දුවගෙන ඇවිත් එබුවේ වැටි වැටි නැගිටී
ගත්තට මේ නූල උඩටම B.Chat මල්ලී
දෙන්නට හිතෙනවා නුඹ හට රන් කාසී
පට්ට පට්ට කවි ටිකනම් පට පට්ටකිරියේ වසරකුත් තුන් මස් සිටියාට
දැක්කේ අදයි කවි මඩුවක් මේ ටිකට
රස විඳි සියුම් තැන් මතකෙට ගත්තාට
තුති වේ මෙවැනි නූලක් මෙහි දැම්මාට...
කීවොත් මචං මූ ගැන කවි පද ගොතලා..
ඉවරක් නොමැත කිවයුතු දේ ගැන කියලා...
දැක්කේ දැනුයි කිරියේ කවි ඇත කියලා...
මොනව වුනත් බම්බර් චමී හොඳකොල්ලා.... @hodakolla![]()
![]()