ඒක තමයි මාත් කියන්නේ...........උඹ් වගෙ උන්ගෙන්.....



නෑ.. නෑ.. උඹ වගෙ එවුන් යකෝ... laknath123 වගේ...

ඒක තමයි මාත් කියන්නේ...........උඹ් වගෙ උන්ගෙන්.....




අනේ පවු අනේ... මගේ වියදමින් ඉන්ටර්නෙට් දන්සලක් දෙනවා.ඔයා දන්න අයට එන්න කියන්න.....Lankave dan internet limit karapu nisa kattiya halila ati![]()



මේ පින්තූරේ ඉන්නේ ඔයාද?මේක එලකිරි එකේ ඉන්න තරුනියන්ගේ නියෝජනය සෙවීමට කරන සමීක්ශනයක්.අවංකවම ඔබේ වෝට් එක පාවිච්චි කරන්න.

මාර ලස්සනයිනේ....

මේක එලකිරි එකේ ඉන්න තරුනියන්ගේ නියෝජනය සෙවීමට කරන සමීක්ශනයක්.අවංකවම ඔබේ වෝට් එක පාවිච්චි කරන්න.




මේ පින්තූරේ ඉන්නේ ඔයාද?මාර ලස්සනයිනේ....
![]()


මේකෙ උන් කියන කුනුහර්ප වල හැටියට මේකට කෙල්ලො ඒවිද ?




lol..why is that?
මේකෙ තරුණියො නෑ අනේ
ඇන්ටිලා ඉන්නෙ
දැන් ඔයා ඇන්ටිලා කියන්නේ අවු: 18 ත් 27 අතර අයටද ?


අනෙ අම්මෝ අපිවනම් අල්ලගන්න එපා ඕවට.මං කොහොමත් පස් පවට නෑ.....මේකෙ උන් කියන කුනුහර්ප වල හැටියට මේකට කෙල්ලො ඒවිද ?

