අනෙ අම්මෝ අපිවනම් අල්ලගන්න එපා ඕවට.මං කොහොමත් පස් පවට නෑ.....![]()
. 
එලකිරි එකේ කොල්ලෝ ඔක්කොම එහෙම තමයි බන්...
උන් කුනුහරුප අහලත් නෑ.. දන්නෙත් නෑ... කියන්නෙත් නෑ...


මොනවද කුනුහරුප කියන්නේ![]()
මම හිතන්නේ ඔයෙ ඓතිහසික බාසාවක් වෙන්න ඈති බන්...
elakiri eke godak naraka boyla tikak innawa. kaantha api ekata ekathu unama eyalawa apita pannala elakiri eka lassana karanna puluwan




අනේ මෙයා මාව පන්නන්නේ නෑ නේද?මං හොදම හොද පූසෙක් විතරමයි...elakiri eke godak naraka boyla tikak innawa. kaantha api ekata ekathu unama eyalawa apita pannala elakiri eka lassana karanna puluwan


කෙල්ලන්ට බනින්න එපා බං.උඔ තමයි වනචරකම් පුරුදු කරන්නේ අහිංසක ලමයින්ට...
ඈ බොල කෙල්ලෙ අපිව පන්නන්නද ආවේ...
අපි නෑතුව එල්කිරිය ලස්සන කරන්නේ මල් ගහලද...![]()

අනේ මෙයා මාව පන්නන්නේ නෑ නේද?මං හොදම හොද පූසෙක් විතරමයි...![]()
කෙල්ලන්ට බනින්න එපා බං.උඔ තමයි වනචරකම් පුරුදු කරන්නේ අහිංසක ලමයින්ට...![]()




oya pata giya sinhayek wagene. oya nam ahinsaka lamayek wage.





නෑ අනේ ඒ සුදු සිංහයෙක්.... ලස්සනම ලස්සනයි නේද?oya pata giya sinhayek wagene. oya nam ahinsaka lamayek wage.


ayiyawa dakka kal![]()

