එලකිරි~කැන්ටිම

Jun 19, 2011
760
60
0
ගිරිපුර
එලකිරි~කැන්ටිම

ලොග් උනේ බඩගින්නෙන්ද, වතුර තිබහෙන්ද??? ඉන්නම බැරිද????? මොනවා හරි බඩට දාගන්න... උගුර ටිකක් තෙමා ගන්න ලොග් අවුට් වෙලා යන්නම වෙයිද?????


pfnewfoodmenujul080049-3.jpeg




එප්පා... දැන් යන්න ඕනා නෑ.... දැන් අපි කැන්ටීන් එකක් දාලානේ..... ඕනා මොකක්ද?? බඩ ඉල්ලන්නේ මොකක්ද??? අපි දෙන්නම්..... බඩ පිරෙන්නම....
ඇවිල්ල පොඩි ඕඩරයක් දාලා යන්න..


deals_prod_2201008121705395689MarryBrown_Item2.png



මේ ඉන්නේ මගෙ වේටර් නන්ගිලා...:P:P


images


1waitress.jpg

මෙයාලා හදන කෑම කාලා ඔයාලා ඇගිල්ල කෑවේ නැත්තම් තමා පුදුමේ....:baffled::baffled:






එහෙනම් දැන් බඩගිනිත් ඇතිනේ.... ඇවිල්ලා ඕඩරයක් දීලා... බඩ පුරෝගෙන යන්න... හරී ලාබයි.......:rofl::rofl::rofl:



foods.jpg



:baffled::rofl::rofl::rofl::rofl::P:P
 

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    බොරලු;10578495 said:





    1waitress.jpg

    මෙයාලා හදන කෑම කාලා ඔයාලා ඇගිල්ල කෑවේ නැත්තම් තමා පුදුමේ....:baffled::baffled:







    meki dunnoth ona deyak kasen guti kaka hari burger kanawa