එලකිරි කෙල්ලෙක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එලකිරි කෙල්ලෙක්



    එලකිරි එකේ ඉන්න ගෑණු ලමයින් නැද්ද? මම ආසයි එලකිරි එක හරහා සමිප ඇසුරක් පවත්වන්න හොද ගෑණු ලමයෙක් හොයා ගන්න ඔන්න කැමති කෙල්ලෝ ඉන්නවනම් මට පි එම් එකක් දාන්න .මේක බලන එලකිරි කොල්ලෝටික ඉරිසියා කරන්නේ නැතිව බම්ප් එකක් දාලමු යමු එහෙනම්


    :love::love:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ube thread nam maru ban.....

    uba lagin giyath kello bada wenawa. enisa ena ekak neh :P

    uba lagin giyath kello bada wenawa. enisa ena ekak neh


    ජොනී බට්ට;16330237 said:
    uba lagin giyath kello bada wenawa. enisa ena ekak neh

    thama ekak wath ne meke kello ne :(
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කෙල්ලෝ බයයි වගේ බන්.උඹ කාලෙකට බරපතල අපයෝජන ගැන කියනවා.කාලෙකට සිඟිති විදියට ෆිල්ම් හෝල් ගැන අහනවා.ඉතින් උන්ට හිතාගන්න බැරිව ඇති :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොට කෙල්ලොයි, ගෑනුයි, ගෑනුන් ගේ *ත්තවලුයි ඇරෙන්න වෙන ජීවිතයක් නැද්ද ගස් උරුලෑවෝ......
    ගෙට් අ ලයිෆ් යූ බ්ලඩි ඈස් හෝල්:dull:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    බලාගෙන හිටපන් උබට PM කරයි. :P:P:P


    යකෝ පොඩ්ඩක් එලියට බැහැලා පිලිවෙලකට කෙල්ලෙක්ව දා ගනින්. ඉන්ටර්නෙට් ලව් වලට අවසානේ උරුම වෙන්නේ සාරි පොට තමයි!!! :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කෙල්ලෝ තොගේ පස්සෙන් එන්නේ නෑ. උබ කෙල්ලෝ පස්සේ පල!!! ගස් ගෙම්බා!!! :growl::growl::growl::growl: