එලකිරි ජනාධිපතිව‍රණය 2020

කාටද ඡන්දෙ දාන්න

  • කලින් පොදු අපේක්ෂක. මෙවර මහින්දට/‍ගෝඨා.

    Votes: 10 13.2%
  • කලින් මහින්දට. මෙවර රනිල්/මෛත්‍රී.

    Votes: 1 1.3%
  • කලින් මහින්ද. මෙවරත් මහින්ද/ගෝඨා.

    Votes: 27 35.5%
  • කලින් පොදු අපේක්ෂක. මෙවරත් රනිල්/මෛත්‍රී.

    Votes: 5 6.6%
  • මුන් එකෙක්වත් එපා. වෙන අපේක්ෂකයෙකුට

    Votes: 33 43.4%

  • Total voters
    76

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    එලකිරි ජනාධිපතිව‍රණය 2020

    අපි හිතමු මේ 2020 කියල.. මේක පොඩි සමීක්ෂණයක්.. අපි බලමු කොහොමද රිසාල්ට් එක කියල... මේ පෝ්ල් එකට ඡන්දෙ දාන්න.. හැබැයි ඇත්තම දාන්න.. Polls Voters ල බලාගන්න බැරි හින්ද ඇත්තම දාන්න.. හිතට එකඟව..

    කලින් පොදු අපේක්ෂක. මෙවර මහින්දට/‍ගෝඨා.
    කලින් මහින්දට. මෙවර රනිල්/මෛත්‍රී.
    කලින් මහින්ද. මෙවරත් මහින්ද/ගෝඨා.
    කලින් පොදු අපේක්ෂක. මෙවරත් රනිල්/මෛත්‍රී.
    මුන් එකෙක්වත් එපා. වෙන අපේක්ෂකයෙකුට


    දෙමු බලන්න ඡන්දෙ
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    ඔන්න දැන් බලා ගන්න පුළුවන් ඊලඟ ඡන්දෙට වෙන දේ.. :D

    මම කලින් පොදු අපේක්ෂකට.. මේ පාර ‍මහින්ද / ගෝඨාට :sorry: තාම දුක් වෙනව දීපු ඡන්දෙ ගැන
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    රනිල්ට හරි මෛත්‍රීට හරි චන්දෙ දාන එකෙක් බෙහෙතකට වත් හොයා ගන්න බැරිද කොහෙද :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පේන ඉසව්වක වැඩක් කළ හැකි මිනිසෙකු වේ ද, ඒ ගෝඨාභය රාජපක්ෂයි. නමුත් ඔහු බැසිල් වැනි අය සමග පැමිනෙන්නේ නම් මම දෙවරක් සිතමි.

    මා සිතන ආකාරයට ඔහු පැමිණිය යුත්තේ අළුත් මිනිසුන් සමගය. හිටපු විගනකාධිපති සරත් මායාදුන්නේ වැනි රටට හිතැති, කොදු පෙළ නුසුන් මිනිසුන් සමගය.

    එසේ වේවා යි කියා පතමි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කලින් මහින්ද. මෙවරත් මහින්ද/ගෝඨා.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගොඨා..... වැඩක් කලහැකි මිනිසා..... බැසිල් නැතිව එන්න....
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කලින් පොදු අපේක්ෂක. මෙවර මහින්දට/‍ගෝඨා.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    මේ පාර UNP 3 වෙනි පාර්ශවයටත් අන්ත තැනකට පත් වෙයි වගේ.... අළුත් කෙනෙක් හා ගෝටා අතර තරඟයක් තියෙයි වගේ
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    යෝජනාවක් තියනවා මහින්ද නැතුව ගෝටා විතරක් ඉන්න චොයිස් එකකුත් දාන්න..