පේන ඉසව්වක වැඩක් කළ හැකි මිනිසෙකු වේ ද, ඒ ගෝඨාභය රාජපක්ෂයි. නමුත් ඔහු බැසිල් වැනි අය සමග පැමිනෙන්නේ නම් මම දෙවරක් සිතමි.
මා සිතන ආකාරයට ඔහු පැමිණිය යුත්තේ අළුත් මිනිසුන් සමගය. හිටපු විගනකාධිපති සරත් මායාදුන්නේ වැනි රටට හිතැති, කොදු පෙළ නුසුන් මිනිසුන් සමගය.
එසේ වේවා යි කියා පතමි.
කලින් මහින්ද. මෙවරත් මහින්ද/ගෝඨා.
මේ පාර මහින්ද / ගෝඨාට
පේන ඉසව්වක වැඩක් කළ හැකි මිනිසෙකු වේ ද, ඒ ගෝඨාභය රාජපක්ෂයි. නමුත් ඔහු බැසිල් වැනි අය සමග පැමිනෙන්නේ නම් මම දෙවරක් සිතමි.
මා සිතන ආකාරයට ඔහු පැමිණිය යුත්තේ අළුත් මිනිසුන් සමගය. හිටපු විගනකාධිපති සරත් මායාදුන්නේ වැනි රටට හිතැති, කොදු පෙළ නුසුන් මිනිසුන් සමගය.
එසේ වේවා යි කියා පතමි.
කලින් මහින්ද. මෙවරත් මහින්ද/ගෝඨා.
ගොඨා..... වැඩක් කලහැකි මිනිසා..... බැසිල් නැතිව එන්න....
කලින් පොදු අපේක්ෂක. මෙවර මහින්දට/ගෝඨා.
යෝජනාවක් තියනවා මහින්ද නැතුව ගෝටා විතරක් ඉන්න චොයිස් එකකුත් දාන්න..

මේ දවස්වල පොන්නසේනට දීපු එකෙක්වත් නෑ හොයාගන්න.රනිල්ට හරි මෛත්‍රීට හරි චන්දෙ දාන එකෙක් බෙහෙතකට වත් හොයා ගන්න බැරිද කොහෙද![]()


දැන් සැප කනේ.. මුන්ටත් දුන්නනෙ. පුදුම කාලකණ්නි හැඟීමක් දැනෙන්නෙ...![]()
ඔයාම කිව්වා නේද ගෝටා ඇවිත් පිස්සු කෙලියොත් ඉස්සරවෙලාම පාරට බහින්නේ ඔයාලා කියලා
අඩු ගානේ ඒකවත් කරන්න දැන්
fb එකෙත් ලොකුවට පොස්ට් දැම්මනේ ගෝටාගේ ගුණ වයලා ඒ දවස් වල
අපිනම් ඒ දවස් වලම කිව්වා රාජපක්කලා දිනුවොත් 2015 නතර කරපු තැන ඉදන් ආයේ පටන් ගන්නවා කියලා
ඒත් විරෝධතාවය ඒ විදියටම තියෙනව. මම පිකටින් ගියෙත් නෑ. පාරට බහින්නෙත් නෑ. ඡන්දෙ දුන්න. මේ පාර මුන්ව පන්නන්න ක්‍රමයක් තියෙනව නම් කියන්න ඒකට බොක්කෙන්ම සපෝට්... 
මම කිසි තැනක කියල නෑ පාරට බහින කතා. මම සාමාන්‍යයෙන් පාරට බහින්නෙ නෑ. පාරට බැහැල උද්ඝෝෂන කරන ටයිප් කෙනෙක් නෙමෙයි මම..ඒත් විරෝධතාවය ඒ විදියටම තියෙනව. මම පිකටින් ගියෙත් නෑ. පාරට බහින්නෙත් නෑ. ඡන්දෙ දුන්න. මේ පාර මුන්ව පන්නන්න ක්‍රමයක් තියෙනව නම් කියන්න ඒකට බොක්කෙන්ම සපෝට්...
![]()

ආණ්ඩුව පන්නන්න බැරි හමුදාව පවතින ආණ්ඩුවට පක්ෂපාතී නිසා. හමුදාව අනික් පැත්ත ගැහුවොත් මොකක්ද වෙන්නෙ කියල නිකමට හිතල බලන්න. හමුදාපති ඕන නෑ. ලොකු ලොක්කො ටිකක් හිරිය නම් එච්චරයි. එහෙනම් මේ කරදරේ එක දවසින් ඉවර කරන්න තිබුන... මේ කොම්පියුටරයක් කොටාගෙන ඉන්න අපි මොනව කියල කරන්නද....වෙන රටකනම් මිනිස්සු මෙහෙම ඉන්නේ නැහැ පාරට බැහැලා විරෝධය දක්වනවා
ලංකාවේ මිනිස්සු අරක්කු කාලට බත් පැකට් එකට පාරට බැස්සට ආණ්ඩුව එලවන්න තරම් කොන්දක් තියෙන උන් නෙමේ
ආණ්ඩුව කරන උන්ම කරගන්න බැරිව දාලා ගියොත් ඇරෙන්න මිනිස්සුනම් මොකුත් කරයි කියලා හිතන්න බැහැ
හරි හමන් විපක්ෂයකුත් නැහැ

හමුදාව මේකට එන්ටර් උනොත් මේ රට අද තියෙන තත්වෙටත් වඩා බංකොලොත් කරනවාගෝඨාට ඡන්දය දීපු එකට සියළුම රටවැසියාගෙන් සමාව ඉල්ලනව. සහ දැන් කළකිරිල ඉන්නෙ. රාජපක්ෂ නම ගෑවිච්ච පූසෙක් වත් හදන්නෙ නෑ. ඒ හින්ද අනන් මනන් කියන එකෙන් වලකින්න....
ආණ්ඩුව පන්නන්න බැරි හමුදාව පවතින ආණ්ඩුවට පක්ෂපාතී නිසා. හමුදාව අනික් පැත්ත ගැහුවොත් මොකක්ද වෙන්නෙ කියල නිකමට හිතල බලන්න. හමුදාපති ඕන නෑ. ලොකු ලොක්කො ටිකක් හිරිය නම් එච්චරයි. එහෙනම් මේ කරදරේ එක දවසින් ඉවර කරන්න තිබුන... මේ කොම්පියුටරයක් කොටාගෙන ඉන්න අපි මොනව කියල කරන්නද....![]()
එක අතකට ඔව්. ඉන්නකන් උන්ගෙ අගේ තේරුනේ නෑ. උන් නැති උනාම, මෙවුන් එක්ක Compare කරද්දි තමයි තේරෙන්නෙ ඒ මිනිස්සු මීට වඩා සෑහෙන්න ඉදිරියෙන් කියල. කොටින්ම මෛත්‍රී මීට වඩා 1000 න් සම්පතක්කාට සෙට් උනත් නැතත් මටනම් මංගල සමරවීර එහෙම එකෙක්
huuපේන ඉසව්වක වැඩක් කළ හැකි මිනිසෙකු වේ ද, ඒ ගෝඨාභය රාජපක්ෂයි. නමුත් ඔහු බැසිල් වැනි අය සමග පැමිනෙන්නේ නම් මම දෙවරක් සිතමි.
මා සිතන ආකාරයට ඔහු පැමිණිය යුත්තේ අළුත් මිනිසුන් සමගය. හිටපු විගනකාධිපති සරත් මායාදුන්නේ වැනි රටට හිතැති, කොදු පෙළ නුසුන් මිනිසුන් සමගය.
එසේ වේවා යි කියා පතමි.
ඒ කාලෙ අපේ රැවුල තිබ්බෙ නෑනෙදැන් සැප කනේ.. මුන්ටත් දුන්නනෙ. පුදුම කාලකණ්නි හැඟීමක් දැනෙන්නෙ...![]()

වැඩක් නෑ කතා කරල.... මෙවුන්ට බැන්න කියල නන්දෙට කඩේ යන එකෙක් මාව FB එකෙනුත් අයින් කරල තිබුන.. එහෙම එවුන් ඉන්නකන් මේ රටවල් හදනව බොරුඒ කාලෙ අපේ රැවුල තිබ්බෙ නෑනෙ![]()
